අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,730
    9,406
    113
    68AKb2O.jpeg

    QM7RF2i.jpeg

    MDTLh5g.jpeg


     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    JD මේකට ගහනව වගේ ගුපියනේ


    JD හොඳ මුනියා...

    කොයි දේටත් අන්තිමට සාමාන්‍ය මිනිස්සුන්ටම තමයි ඉදිරිපත්වෙන්න වෙන්නෙ, නායකයො ඉදිරිපත් වෙන්නනෙ නෑ.
    ------ Post added on Mar 29, 2026 at 9:54 AM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,070
    5,574
    113
    Owage Production line ivara wela godak kal. Danata thiyena Airliner ekak aragena redesign karana wenawa Radome eka. oka Boeing 707 ekak base karan hadapu ekak.
    Mewa Salvage neh yanne.

    mn sarcasm ekata kiwwe,
    lankawe wath muttu karala mona hari karana ekak na.

    salvageable parts tika aran ithuru ewwa dispose karala dayi.
    engine,cabin,etc wage
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113

    මේක නියමෙට organize කරලා තියනවා කවුරු කරත්. සෑහෙන creative වැඩ තිබ්බා


    මෙහම එකක් පිස්සු සීයා කියලා නෑ. හදපු එකක් වගේ. TruthSocial එකේ තිබ්බේ නෑ මං උදේ බලද්දි
    ------ Post added on Mar 29, 2026 at 10:46 AM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113


    ඉරාන් උනුත් පින් පොයින්ට් ගහන්න පටන් අරන් වගේ...

    AWACS එකක් ඉවරයි කියන්නේ ඉතින් ආයේ කියලා වැඩක් නැහෑ. ඇමරිකාවටම දාහතයිළු තියෙන්නේ. බිලියන ගානක් වෙන්න ඇති ඕක. රුසියන් AWACS වලට වැදුන වෙලාවේ යූක්‍රෙන කාරයෝ උඩ දාගෙන කෑගැහුවේ. රුසියාවට නම් අටයිධ කොහෙද තිබ්බේ. උන්ගේ production එකට අවුරුදු දෙකක් ද කොහොද යනවා. ඇමරිකන් එකකට ඒවගේ දෙකක් වියදම් යනවා ඇති. අවුරුදු දෙකක් තූනක් යයි ඕක replace කරන්න.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    me plane eka repair karala goda daganna bari weyida
    බැහැ බන් . Mid frame එකට වැදිලා තියෙන්නේ. පස්සක් කපලා සෙට් කරන්න පුළුවන් වෙයි පරණ එකක්. ඒත් radar doom එක sensitive equipment එහෙම ඉවරෙටම ඉවරයි. ඒවා ආපහු හදන්න වෙයි සම්පූර්ණ යෙන්. තව මොන ඩෑමේජ් තියනවාද කියන්න බැහැ. අත්තටු දෙකක් ඉවරයි වගේ පේන්නේ. අළුත් එකක් හදන එක ලාබයි. හැබයි පට්ට කාලයක් යයි replacement එකට.