අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

monson

Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    අද උඹේ දවසේ යුද්දෙට හරියටම මාසයයි. මේක ඉවරයක් කරන්නේ නැද්ද අපිට තෙල් ටිකක් ගන්න?
    නැ නැ දවසෙන් ඉවර කරන්න පටන් ගත්තේ මේ "Special Military Operation" එකනේ 😍

     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,994
    22,022
    113
    ගම මහනුවරයි
    658774878_10164638192520797_2478658952196486919_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    @monson hutto dan Israle gahana widiyata Iran wala kalith ithiru nathuwa athine?
    එකනේ මේ අඬන්නේ :lol:

    අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් එරට සිවිල් දේපළවලට සිදුව ඇති දැවැන්ත හානිය පිළිබඳව ඉරාන රතු කුරුස සංගමය වාර්තාවක් නිකුත් කර තිබේ.

    ප්‍රහාර ආරම්භ වී සති පහක් ඇතුළත සිවිල් ස්ථාන 93,000කට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇති බව සඳහන් වෙයි.

    මේ අතර, නිවාස 71,547ක්ද වෙළෙඳසැල් 20,779ක්ද විනාශ වී ඇති බව වාර්තාවේ සඳහන් කර ඇත.

    මෙතුළින් ටෙහෙරාන් අගනුවර පමණක් නිවාස සහ වෙ‍ෙළඳ ඒකක 31,562කට හානි වී තිබේ.

    ඉරානය තුළ පාසල් 600ක් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 295ක් ප්‍රහාරවලට ලක්ව ඇත.
    - https://sinhala.adaderana.lk/news/223336





     
    • Like
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,242
    4,317
    113

    අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් එරට සිවිල් දේපළවලට සිදුව ඇති දැවැන්ත හානිය පිළිබඳව
    ඉරාන රතු කුරුස සංගමය වාර්තාවක් නිකුත් කර තිබේ.
    උන් මුස්ලිම් නිසා රතු අඩසඳ සංගමය නෙමෙයි ද?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,242
    4,317
    113






    US-Israel ඊයේ ඉඳන් ගහන එක සැර කරලා තියනවා



    ජප්පෝ බලපන්කෝ, රෙදි නැතිව හාමතේ කඩේ යන්නේ
     
    • Like
    Reactions: CohenLenstra