i panel හොඳද

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,829
    4,473
    113
    බිත්ති වලට බන් .කපරාරු කරලා ෆිනිෂ් කරනවට වද ලාබය් වගේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,473
    113
    karaparu nokara level ekata allaganne kohomada? ehemanam...bithtiye keta thiyala..timber pati allala oni Ipanel tika gahanna...
    Ipanel awlak naha...awwata oroththu denawa..
    ලාබය් නේද කපරාරු කරනවට වඩා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,056
    24,030
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බිත්ති වල හයිය කල් පැවැත්ම වැඩි වෙන්නෙ කපරාරුවෙන්නෙ බන්. අනෙක හීට් වෙනකොට ඉක්මනට හීට් වෙනව. සීත වෙනකොට සීත වෙනව ඉක්මනටම ඔහොම බිත්ති තිබුනම.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,473
    113
    kapararu karala paint karannath epai...
    paint karana wiyadama witharai adu wenne...

    allannath ekka ipanel sq ft ekak 200/= k wage wei man hithanne...
    එහෙනම් වැඩේ පාඩුය් වගේ .අපිටම කර ගන්න පුලුවන්නම් ලාබය් වැඩේ

    https://www.lhp.lk/products/sandwich-panels-walls

    මේවගේ sandwich panels තමා set වෙන්නේ කියලා හිතෙන්නේ..
    මෙහෙම ලොකු පැනල් ගන්න පුළුවන් නම් ලාබ ඇති වැඩේ
    ------ Post added on Mar 29, 2026 at 1:11 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,784
    113
    35
    Spain
    මම හොස්පිටල්වල මෙහෙම පැනල් අල්ලලා තියෙනවා දැකල තියෙනවා, පැනල් පුරුද්දන තැන් වල ඒක පෙනෙනවා. පුටි ඇදල වැහුවට ආපහු ඒවා මතු වෙනවා. කපරාදු කරලා පුටි අල්ලන එක වැඩිය හොඳයි. එත් මේ කාලේ බාස් කුළිය යනවා වියදමෙන් 1/2ක් විතර.
     
    • Like
    Reactions: Amith0424

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,473
    113
    මම හොස්පිටල්වල මෙහෙම පැනල් අල්ලලා තියෙනවා දැකල තියෙනවා, පැනල් පුරුද්දන තැන් වල ඒක පෙනෙනවා. පුටි ඇදල වැහුවට ආපහු ඒවා මතු වෙනවා. කපරාදු කරලා පුටි අල්ලන එක වැඩිය හොඳයි. එත් මේ කාලේ බාස් කුළිය යනවා වියදමෙන් 1/2ක් විතර.
    බලනකොට ලොකු ලාබයක් නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,778
    46,197
    113
    i panel සිවිලිම එකේ තියෙන i panel ෂීට් ගෙදර බිත්ති කපරාරු නොකර අල්ලන එක සාර්ථකද .ටික කාලයක් යනකොට රස්නෙට අව්ල් යන්නේ නැද්ද .

    https://www.sivilima.lk/product/iplus-b-groove-thai-teak-ceiling-sheet/

    කිසිම අවුලක් නෑ..බය නැතුව ගන්න..අපිත් දැම්මා..දැන් අවුරුදු 5ක්...හැබැයි හොර ඒවට අහු වෙන්න ඵපා..සිවිලිම ඵකෙන්ම ගන්න..
     
    • Like
    Reactions: Naughtykolla48

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,473
    113
    කිසිම අවුලක් නෑ..බය නැතුව ගන්න..අපිත් දැම්මා..දැන් අවුරුදු 5ක්...හැබැයි හොර ඒවට අහු වෙන්න ඵපා..සිවිලිම ඵකෙන්ම ගන්න..
    thanks machan