First Time Naked

vishva__

Junior member
  • Mar 2, 2007
    128
    9
    18
    33
    Gampaha
    ado mewa karana ewunta meh athmedima windawanna wei eka aniwa,
    habai apith gampaha thamaa bn clz giye, poddak oluwa pawichchi karala weda karanawanam mewata ahu wenne nah bn
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේවා නම් සුරංගනා කතා ....මේ වගේ සීන් ගොඩක් මව්බිමේ ගියා බන් ...ඒ කියන විදියට වැල සාගරයක් තියෙන්න ඕනි ඉන්ටෙර්නෙට් එකේ....අනේ මන්ද මට නම් ඒ කතා වල තිබුන එක සීන් එකක්වත් තාම අහුවුනේ නෑ .....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කාලකන්නි යක්කු දෙමව්පියො දෙන සල්ලි කාබාසිනිය කරල දාල මොහොතක සතුටක් වෙනුවෙන් මුලු ජීවිතයම විනාස කරල තමන්ගෙ දෙමව්පියන්ගෙ ජීවිතත් විනාස කරනව... ඕකුන්ව ඕවට ඇදල ගන්න උන්ටත් හෙන ගහනව...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔය වැඩේ හෝටල් වලත් කරනව. ඒවගෙ කපල්වල වීඩ්යෝ බරටම ලීක් වෙනව. හුඟක්ම තියෙන්නෙ හනිමුන් වීඩියො.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    ඇයි බං මේව කාන්තා හා ලමා ආරක්ෂණ අධිකාරියට දන්වන්නැතුව පත්තර වල ලියන්නෙ ? ඔහොම ලිව්වාම පත්තරේ හරහා ඕකට සම්බන්ධ අය තමන්ගෙ ආරක්ෂාව වැඩි කරගන්න එකනෙ කරන්නෙ..

    matath eka tama hitha ganna beri
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    කාලකන්නි බල්ලෝ.. හෙන ගහනවා මුන්ට... අපිත් ගමපහ පන්ති ගියා සත්තු උනේ නම් නෑ...