Sri Lanka braces for new economic crisis as war on Iran continues - Al Jazeera

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,755
    2
    54,404
    113
    D9xPUT.jpg

    https://www.aljazeera.com/features/...-new-economic-crisis-as-war-on-iran-continues
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,642
    1
    6,465
    113
    image.jpg

    20230527_113639.jpg

    China Bay Tank Farm - Trinco​

    History

    The “abandoned WWII oil tanks” in Trincomalee are the remnants of the Trincomalee Oil Tank Farm (also called the China Bay Tank Farm), built by the British in the 1920s–1930s as a major fuel‑storage hub for the Royal Navy and RAF in the Indian Ocean.

    Current Status

    The complex originally had about 100–101 large cylindrical steel tanks, each roughly 12,000 tonnes (10,000 metric tons) capacity, spread over about 600–677 acres of scrub‑jungle near China Bay/Koneswaram‑side hills.

    roughly 15 tanks are actively used by Lanka IOC (Indian Oil subsidiary) and a few more by the state‑owned Ceylon Petroleum Corporation.

    Hope for future

    Modify‑ready tanks: ≈99 WWII tanks, total volume ≈ 1.1–1.2 million tonnes (≈8–9 million barrels).

    Sri Lanka fuel need: ≈ 100,000 barrels per day, so the fully utilized Trinco farm could hold roughly 2–3 months’ worth of national consumption if filled and used as a strategic stockpile.

    Renovation cost is roughly US$ 1–1.5 million per tank, leading to a ballpark
    total of US$ 80–100 million to refurbish most of the usable WWII‑era tanks.

    දැන් ටිකක් හිතලා බලන්න dear ...
    $100 mil වලින් මේ project එක කරානම් අපිට මාස තුනකට fuel stock කරගන්න පුළුවන් emergency වෙලාවකට.

    Lotus Tower (Colombo): ~US$ 100–115 million total project‑related cost.

    Mattala Rajapaksa Airport: ~US$ 220–245 million construction cost.

    ඔය උඩ ගණන් ටික නිකන් දැම්මේ ☺️
     
    Sen-lu

    Well-known member
  • image.jpg

    ඔය කියන තරම් ලේසියෙන් නඩත්තු කරන්න බැරුව ඇති. නැත්නම් ඕක ගානක් කඩාගන්නයි ලකුණු දාගන්නයි කව්රුහරි මේ වෙනකොට කරල
     
    MurphysLaw.jpg

    දැන් හරි කරොත් හොඳයි !
    ටැංකි කිහිපයක් ඉන්දියාව යටතේ actively maintain කරන් යනවා, ඒ නිසා ඉතින් අනිත් ඒවත් renovate කරන්න බැරි වෙන්න විදියක් නෑ මම හිතන විදියට

    ඕනි කමක් නෑ + හැම ආණ්ඩුවක්ම පැලැස්තර ගැහුව මිසක් අවදානමට පෙර සූදානමක් නෑ

    මේ තියෙන්න budget එකෙන් Energy වලට allocate කරපු ගාන ...
    Roughly $70 Mil වගේ, අඩුම ගානේ $10 mil වත් දාලා තෙල් ටැංකි අලුත්වැඩියා කරානම් වටිනවා ; ඒත් ඉතින් අශ්වයා යනකම්ම ඉන්නව ඉස්තාලේ වහන්න.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ඕනි කමක් නෑ + අවදානමට පෙර සූදානමක් නෑ
    + ඕව කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න රජයේ නිලධාරීනුත් අකමැති ඇති. වැඩි හොඳ කරන්න ගිහින් අමාරුවේ වැටුන කීපදෙනෙක්වම මම දන්නව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,484
    72,688
    113
    මාලඹේ
    ඇයි ජෙප්පෝ තෙල් ටැන්කි ටික තාම හදලා නැද්ද😂😂😂
    WhatsApp-Image-2025-01-15-at-15.03.33.jpeg

    මොඩ ජෙප්පො ඇවිත් අවුරුදු 2 ක් උනා තාම එක ටැන්කියක් හදා ගන්න බැරි උනා😂😂😂
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,642
    1
    6,465
    113
    + ඕව කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න රජයේ නිලධාරීනුත් අකමැති ඇති. වැඩි හොඳ කරන්න ගිහින් අමාරුවේ වැටුන කීපදෙනෙක්වම මම දන්නව.
    :confused:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,484
    72,688
    113
    මාලඹේ
    Covid කාලේ කෑ ගහපු ජෙප්පන්ට ඔන්න දැන් රට හදන්න😂😂😂

    කර්මා ඉස් ද ෆකින් බිච්😬😬
     
    • Like
    Reactions: Yeezus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,952
    10,497
    113
    image.jpg

    20230527_113639.jpg

    China Bay Tank Farm - Trinco​

    History

    The “abandoned WWII oil tanks” in Trincomalee are the remnants of the Trincomalee Oil Tank Farm (also called the China Bay Tank Farm), built by the British in the 1920s–1930s as a major fuel‑storage hub for the Royal Navy and RAF in the Indian Ocean.

    Current Status

    The complex originally had about 100–101 large cylindrical steel tanks, each roughly 12,000 tonnes (10,000 metric tons) capacity, spread over about 600–677 acres of scrub‑jungle near China Bay/Koneswaram‑side hills.

    roughly 15 tanks are actively used by Lanka IOC (Indian Oil subsidiary) and a few more by the state‑owned Ceylon Petroleum Corporation.

    Hope for future

    Modify‑ready tanks: ≈99 WWII tanks, total volume ≈ 1.1–1.2 million tonnes (≈8–9 million barrels).

    Sri Lanka fuel need: ≈ 100,000 barrels per day, so the fully utilized Trinco farm could hold roughly 2–3 months’ worth of national consumption if filled and used as a strategic stockpile.

    Renovation cost is roughly US$ 1–1.5 million per tank, leading to a ballpark
    total of US$ 80–100 million to refurbish most of the usable WWII‑era tanks.

    දැන් ටිකක් හිතලා බලන්න dear ...
    $100 mil වලින් මේ project එක කරානම් අපිට මාස තුනකට fuel stock කරගන්න පුළුවන් emergency වෙලාවකට.

    Lotus Tower (Colombo): ~US$ 100–115 million total project‑related cost.

    Mattala Rajapaksa Airport: ~US$ 220–245 million construction cost.

    ඔය උඩ ගණන් ටික නිකන් දැම්මේ ☺️
    ඔය තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ

    උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,642
    1
    6,465
    113
    ඔය තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ

    උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ
    එහෙමත් සීන් එකක් ද
    මම දන්න විදියට දැනටමත් ටැංකි 5ක් විතර ඉන්දියාව කරගෙන යනවා !
     
    • Like
    Reactions: hi.dushan

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,387
    2,707
    113
    තෙල් ටැංකි අලුත්වැඩියා කරන්න කලින්, routine job එකක් වෙච්ච ගල් අඟුරු order process එක හරියට කරන්න පුලුවන් උනානං හොඳයි ආණ්ඩුව, corruption නැතුව. 🤌

    වවිකල්පයක් විදිහට, ආණ්ඩුව සහ උන්ව හෝදන ඩෝබියොන්ට පුලුවන්, නැත්තං මේ ඔක්කොටම වැරැද්ද ගල් අඟුරු බලාගාරයක් හදපු එක කියලා ඒකට ගිහිපු ගණන් හිලව් එක්ක දාන්න මේ වගේ. 👇

    දැන් ටිකක් හිතලා බලන්න dear ...
    $100 mil වලින් මේ project එක කරානම් අපිට මාස තුනකට fuel stock කරගන්න පුළුවන් emergency වෙලාවකට.

    Lotus Tower (Colombo): ~US$ 100–115 million total project‑related cost.

    Mattala Rajapaksa Airport: ~US$ 220–245 million construction cost.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,320
    5,890
    113
    එහෙමත් සීන් එකක් ද
    මම දන්න විදියට දැනටමත් ටැංකි 5ක් විතර ඉන්දියාව කරගෙන යනවා !

    e tanki tika thiyena area ekata wena aya access karanna denne na
     
    • Like
    Reactions: Yeezus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,952
    10,497
    113
    එහෙමත් සීන් එකක් ද
    මම දන්න විදියට දැනටමත් ටැංකි 5ක් විතර ඉන්දියාව කරගෙන යනවා !
    මම අහලා තියෙන විදියට ,ජේ.ආර්. ගේ කාලේ ඔය තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවෙන් ආයෝජනයක් ගේන්න හැදුවා ඒකට රජිව් ගාන්ධි jr ට තර්ජනය කරලා වැඩේ නැවැත්තුවා , ඒක ආවනම් සිංගප්පුරුව දැන් කරන තෙල් business එක අද කරන්නේ අපි.

    පස්සේ ඉන්දියාව හා ලංකාව අතර සාම ගිවිසුමකට එන්න බලපෑම් කරලා ඒ ගිවිසුමට අනුව ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පුර්ණයෙන්ම නිරායුද කිරීමේ වගකීම බාරගත්තා ඒ ගිවිසුමේ ඔය තෙල් ටැංකි ගැන කතාවකුත් තියෙනවා. ඒත් කිසිද දවසක ඉන්දියාව තම වගකීම ඉටු නොකරපු නිසා කොන්දේසි කඩවීම හේතුවෙන් ගිවිසුමේ වලංගුභාවයක් නෑ. දැනටත් කිසිම ගිවිසුමක් නැතිව බලෙන් වගේ ඉන්දියාව ඔතන තියෙන ටැංකි කිහිපයක් පාවිච්චි කරනවා. හැම ආණ්ඩුවම එක නොදැක්කා වගේ ඉන්න වා ඉන්දියන් http ලාට තියෙන බය නිසා.

    සක්කිලි ඉන්දියන් http ලා හැමදාම කලේ අපිට කෙලින එකම තමයි මචන්
     
    TFS

    මේ වගේ සංකීර්ණ දෙයක් තියනවා කියලා දැනගෙන ඉඳිය නෑ 😲😲
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,880
    46,016
    113
    මම අහලා තියෙන විදියට ,ජේ.ආර්. ගේ කාලේ ඔය තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවෙන් ආයෝජනයක් ගේන්න හැදුවා ඒකට රජිව් ගාන්ධි jr ට තර්ජනය කරලා වැඩේ නැවැත්තුවා , ඒක ආවනම් සිංගප්පුරුව දැන් කරන තෙල් business එක අද කරන්නේ අපි.

    පස්සේ ඉන්දියාව හා ලංකාව අතර සාම ගිවිසුමකට එන්න බලපෑම් කරලා ඒ ගිවිසුමට අනුව ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පුර්ණයෙන්ම නිරායුද කිරීමේ වගකීම බාරගත්තා ඒ ගිවිසුමේ ඔය තෙල් ටැංකි ගැන කතාවකුත් තියෙනවා. ඒත් කිසිද දවසක ඉන්දියාව තම වගකීම ඉටු නොකරපු නිසා කොන්දේසි කඩවීම හේතුවෙන් ගිවිසුමේ වලංගුභාවයක් නෑ. දැනටත් කිසිම ගිවිසුමක් නැතිව බලෙන් වගේ ඉන්දියාව ඔතන තියෙන ටැංකි කිහිපයක් පාවිච්චි කරනවා. හැම ආණ්ඩුවම එක නොදැක්කා වගේ ඉන්න වා ඉන්දියන් http ලාට තියෙන බය නිසා.

    සක්කිලි ඉන්දියන් http ලා හැමදාම කලේ අපිට කෙලින එකම තමයි මචන්

    ඒ වුනාට දැන් ඉන්දියාව අපේ කල්‍යාණ මිත්‍රයෝ..🥰
     
    • Haha
    Reactions: hi.dushan