ඉරාන් උනුත් පින් පොයින්ට් ගහන්න පටන් අරන් වගේ...
E3 2k
Anitha eaka light damage
ඉරාන් උනුත් පින් පොයින්ට් ගහන්න පටන් අරන් වගේ...
ඉරනෙට මේ යුද්දේ දිනන්න බෑ ඇමරිකාවට ගහල.. හැබැයි උන් යනකොට යන්නේ කොරහත් බිදගෙන.. රුසියාවට, චීනෙට මැච් එක දීලා..E3 2k
Anitha eaka light damage
දැන් මෙතනත් "උන් "ට direct benefit එකක් තියෙනවනේ යුද්දේ shape කරගන්න. මේ ඔක්කොම show. ඇමෙරිකාවේ ජනාදිපති නිකන් පඹයෙක් විතරයි. බයිඩන් dementia තියෙද්දි ජනාදිපති වෙලා හිටියේ .උන්නේ කොහොමත් Fassist Socialism Capatalism කියන මඟුල් වල උත්පත්තියත්, ට්‍රම්ප්ගේ opponent හිටපු කමලා මතකනේ තාප්පේ අත තියලා නලලා ගහලා ඇවිල්ලා හැම තැනම කියෙව්වා, අපි නම්බර්වන් ඊශ්‍රාල් තමා AIPAC තමා අපෙ දෙයියෝ කිය කිය. Hollywood වගේ තමා Politics වලටත් උඩට එන්න ඕනේ නම් තාප්පේ අත ගහලා Elite Family ටිකට දීගෙන කියන දෙයක් කරගෙන හිටියොත් තමා උඩට එන්න පුළුවන්. වැඩිය ඕනේ නෑ. පෝප් හිටං කොන්දු කඩං දෙකට නැවිලා අත් ඉබලා නේ පිලි ගන්නේ Rothchild ලගේ පොඩි එකෙක් අවාත්
හරියට අමද්‍යප සංවිධානේ සභාපතිට බාර් ලයිසන් 4-5 තියෙන වගේ තමා. බඩු කරන්නේත් බුවා, විරුද්ධ වෙන තැන ලොක්කත් බුවා. පවර් ඇන්ඩ් කන්ට්‍රෝල් එක මිනිහා ගාව![]()
Whitesලට වඩා දැන් ඔය immigrant families වලින් ආපු අයව sure. උන් දන්නවා උන් immigrantsලා නිසා උන්ව වැඩිපුර loyalty එක ගැන මිනිස්සු scrutinize කරනවා කියලා. තව ඉතිං දකුණු ආසියාතික ජාන කියන්නේ superior එකාට loyal නේ උපරිම.
JD මේකට ගහනව වගේ ගුපියනේ
සිරා. බීජිං නියුක් කෙරුවත් චීනා දිනුම් කියන්න වෙන තැනට ගේම ගහල තියෙන්නෙkohoma baluwath china dinum