Temu යොහානි 😍

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,890
    1
    50,043
    113
    ප*යාගල
    sorry.com
    WTF
    image.png
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    මේ ඒකිගෙ නන්ගි ද කොහෙද. එකම පෙනුමනෙ.
    පිස්සුද බන් ඔකිගේ තාත්තා හමුදාවේ ද කොහෙද නේද?

    සින්දු කියන ඒකිගේ ෆැමිලි එක බලන් ඉන්නේ ඔදිඅන්ස් එකේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,200
    22,672
    113
    පිස්සුද බන් ඔකිගේ තාත්තා හමුදාවේ ද කොහෙද නේද?

    සින්දු කියන ඒකිගේ ෆැමිලි එක බලන් ඉන්නේ ඔදිඅන්ස් එකේ.
    ඔව් මෙයාගෙ තාත්තා තමයි මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා. යුද්ධෙ කාලෙ Special Force Commander ඉඳිය. පස්සෙ තව සේනාංකයක Commander ඉඳිය.
    යොහානිට නංගි කෙනෙක් ඉන්නව. හැබැයි ඔය පෙනුම නෙමෙයි තමයි. අනිවා Relation කෙනෙක් නන් වෙන්න ඕනෙ. එකම පෙනුම.
     
    • Like
    Reactions: hitter