Chipmunks Lolඅපෝ එකෙක් මදිවට දෙන්නෙක් ඒ පාර..
exactly my thought as wellඅපෝ එකෙක් මදිවට දෙන්නෙක් ඒ පාර..
ඔරිජිනල් එක දැන් පාවිච්චි වෙලාම සවුත්තු වෙලා තියෙන්නෙbetter than original...
මේකෙ නන් දන්නෙ නෑ. ඒත් ඉන්දියාවෙදි නම් වදින්න ඇති කි*බ ලෙලි යන්න.යොහානිට ගහපු උන් නැද්ද මේකෙ![]()
පිස්සුද බන් ඔකිගේ තාත්තා හමුදාවේ ද කොහෙද නේද?මේ ඒකිගෙ නන්ගි ද කොහෙද. එකම පෙනුමනෙ.
ඔව් මෙයාගෙ තාත්තා තමයි මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා. යුද්ධෙ කාලෙ Special Force Commander ඉඳිය. පස්සෙ තව සේනාංකයක Commander ඉඳිය.පිස්සුද බන් ඔකිගේ තාත්තා හමුදාවේ ද කොහෙද නේද?
සින්දු කියන ඒකිගේ ෆැමිලි එක බලන් ඉන්නේ ඔදිඅන්ස් එකේ.