විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.

    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?

    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.

    එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?

    හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ

    රට ගොඩදාන්න ඔනේ නැ ඔය තියෙන විදයටම තිබුනාවේ අනුරට ආන්ඩුකරගන්න බැරිනම් දාල යන්න කියන්න

    අනුර ගොඩදාපු රටක් නෑ නේ අනුර කරගෙන යන්නෙත් කලින් ආන්ඩුව කරපු දෙවල්ම තමා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,493
    113
    සරළ ප්‍රශ්නයක්. වමේ ලිබ්බොයි සමාජවාදියොයි හැර වෙන ඕනම ධනවාදී අදහස් තියන පක්ෂයක් හොදයි. ඔය මොන පක්ෂෙ ආවත් අවුලක් නෑ. දැන් උනත් ධනවාදී රනිල් ඇවිල්ල කල Reform (IMF ගිහිල්ල හරි) නැත්තම් හොම්බෙන් යන්නෙ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    සරළ ප්‍රශ්නයක්. වමේ ලිබ්බොයි සමාජවාදියොයි හැර වෙන ඕනම ධනවාදී අදහස් තියන පක්ෂයක් හොදයි. ඔය මොන පක්ෂෙ ආවත් අවුලක් නෑ. දැන් උනත් ධනවාදී රනිල් ඇවිල්ල කල Reform (IMF ගිහිල්ල හරි) නැත්තම් හොම්බෙන් යන්නෙ.
    කලින් අවුරුදු 78කම හිටියේ එයාලානේ? හොදයිද ඉතින්
     
    • Like
    Reactions: Honey Bunch

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඔව්.
    dollar නැති වෙනකන් බලන් හිටියේ මාලිමාවනේ dollar නැතුව ගෑස් ගන්න තෙල් ගන්න පොලින් වල හිටියේ 2021 80ට තිබ්බ හාල් 200ට වැඩි උනේ 55 පාන් ගෙඩිය 150ට ආවේ මාලිමාව හින්දනේ. ඔයා කියනකන් මට අමතක උනානේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,026
    15,083
    113
    Meanwhile @tharakaf

    1502571_581143448647179_1561378937_n-jpg.96325
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    dollar නැති වෙනකන් බලන් හිටියේ මාලිමාවනේ dollar නැතුව ගෑස් ගන්න තෙල් ගන්න පොලින් වල හිටියේ 2021 80ට තිබ්බ හාල් 200ට වැඩි උනේ 55 පාන් ගෙඩිය 150ට ආවේ මාලිමාව හින්දනේ. ඔයා කියනකන් මට අමතක උනානේ
    ඉතින් මාලිමාව ආවට පස්සෙද තෙල් ගැස් පොලිම් නැති උනේ🤣🤣😍
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw
    කොහෙවත් ඉන්න උන්ගේ solution මොකටද යකෝ... විපක්ශෙ ඉන්නකන් mic පලපු ඒවලින් වැඩක් ගන්න කියපන් :dull:
    ආයේ මොකටද කොහෙවත් ඉන්න උන් ගාවගන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,028
    71,381
    113
    එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.

    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?

    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.

    එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?

    හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!
    ඕකට කලින් මට එක තැනක් පෙන්නපන් ජෙප්පො උන්ගෙ බැරිකම පිලි අරන් වෙන එකෙක් කියන දෙයක් අහන් ඉන්න රෙඩි වෙච්ච තැනක් 🤭 🤭
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඉතින් මාලිමාව ආවට පස්සෙද තෙල් ගැස් පොලිම් නැති උනේ🤣🤣😍
    ow 2022 dine malimawa awe??? eyalane dollar nathi wenakan balan hitiye? gota nemene?
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,318
    2,008
    113
    2022දි ගේන්න ඕනේ අය පස්සේ හිතමු, ඉස්සෙල්ලා මුන්ව එලවලා ඉමු කියපු වේසිගේ පුතාල ටිකක් හිටියේ වෙන රටකද :P 👌 💦 💦