මේ වගේ කයිවාරු පච ෆේල් පොන්සියො ටිකක් දැක්කමයි
- බලයට ආපු ගමන් 60 - 70 ඇතුලෙ කිව්ව අද වෙනකන් දාපු එකෙක් නෑ
- උගන්ඩා සීන් එක දැනගෙන කියපු බොරුවක් කියල පච උනා
- ලේකම්වරු බර ගානක් ඉල්ලා අස් උනා
- එක පෑන් පාරෙන් සහල් මාෆියාව ඉවර කරනව කිව්ව. හාල් ගේන්න දාපු ටෙන්ඩරේ 4 පාරක් ෆේල් උනා
- ටිරාන් අලස්ගෙ නම කියනකොට බග් බග් ගෑවෙනව
- පෝය දෙකෙන් පාතාලය ඉවර කරනව කිව්ව
- රනිල්ව පච කරන්න කියල ගෙනාපු බටලන්ද සීන් එකත් කලින් පාර්ලිමේන්තුවෙ සභා ගත කරපු එකක්ලු
- චෙක් කරන්නෙ නැතුව වරායෙ කන්ටේනර් 323 එලියට දැම්ම, අද වෙනකන් ඒ ලයිස්තුව එලියට දැම්මෙ නෑ
- හතර වටේ අළුතෙන් බදු ගගහ යනව (ගෑස්, පෙට්රල් වලට එහා ලෝකය)
- හොරකන් කරන්නෙත් නෑලු, වියදම් වල අඩුවකුත් නෑ
- මොකක් හරි ප්රශ්ණයක් උනොත් වඳුරෙක්ව අල්ලගන්නව, වගකීමක් ගන්න එකෙක් නෑ
- කතානායක පාර්ලිමේන්තුව ඇතුලෙ කොල්ලො ගහනව
- ලංකාවෙ තියෙන ලොකුම ටෙන්ඩරේ ගල් අඟුරු. ඒකෙන් හොරකම පටන ගත්ත
- ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම්, ඇමරිකාව එක්ක ගහපු ගිවිසුම් කවුරුවත් දන්නෙ නෑ
- ඉංග්රීසියෙන් කතා කරන්න ගිහින් ලෝකෙ වටේ ලංකාව පච කරනව
කයිය නං ගැහුවෙ මාස 6න් රට ගොඩ දානව කියල. කරගෙන යන එකම දේ කයිය ගහන එක විතරයි. පොඩ්ඩක් කල්පනා කරල බලන්න
