විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,973
    1
    59,012
    113
    Mother Earth
    කලින් අවුරුදු 78කම හිටියේ එයාලානේ? හොදයිද ඉතින්
    මේ JVP වේස බල්ලොන්ට වඩා නම් හිටපු හැම එකාම හොඳයි. එළාර ත් මේ වේස බල්ලට වඩා හොඳ ඇති. 🤷🏻‍♂️
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මේ මෝඩ තර්කෙ හැටියට කවම කවදාවත් මිනිසුන්ට දැන් ඉන්න උන්ට එහා සෙට් එකක් ගැන හිතන්න බෑ. 🤦
    යැයි යැයි යැයි කෝ ඔයාගේ තර්කෙ කියන්නකෝ ඉතින් මොකද්ද කියල
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    අඩේ නෑ නෑ බන් උබ හරි. උබ පෙන්නපු ප්‍රස්තාරේ තියෙන්නේ ලංකාව සුපිරි double සිංගප්පුරුවක් වෙලා තිබ්බ රටක්. මම මේ දැන් ඉතිහාසේ search කරලා බැලුවේ. 1948ට කලින් ඩොලර් එකක් රුපියල් 500ට තිබිල තියෙන්නේ. නිදහස හම්බුනාට පස්සේ පොද්ද පොඩ්ඩ ඩොලර් එකේ අගය අඩු කරගෙන ඇවිල්ල ලංකාවේ පාලකයෝ 1977දී කෙලින්ම ඩොලර් එකක් රුපියල් 5 වෙනකන් අඩු කරගෙන. කොච්චර developed වෙලාද ලංකාව තිබිල තියෙන්නේ. ඊට පස්සේ මේ වෙනකන් අවුරුදු 77කම රුපියල් 5ට වඩා ඩොලර් එක උද ගිහින් නැ. 2022දී අම්මෝ යකෝ ඩොලර් එකක් රුපියල් එකකට සමාන වෙලා. ඕස්ට්‍රේලියා කැනඩා ෆින්ලන්ඩ් ස්විස්ටලන්ඩ් වලින් ලංකාවට මිනිස්සු migrate වෙලත් එක්කනේ බන් ඒ රටවල් වල ඉන්න බෑ කියල. අඩේ පිස්සුවක් නේ. ඔක්කොම කෙල වෙලා තියෙන්නේ 2024 නොවැම්බර් වලින් පස්සේ NPP ආවහම
    Currency value eken da rate development eka balannne? 🫢
     
    • Haha
    Reactions: RealityOfX

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    na...2024 huttak mama kiwwe na..eka umbe manasgaatheyak
    නැ නැ ඇයි මම කිවුවේ ලංකාවේ මිනිහෙක්ගේ මාසෙක minimum wage එක 2500යි කියල 2024ට කලින්. මමනේ මේ පටලන් තියෙන්නේ. NPP ආවට පස්සේ dollar 200වෙලා
     
    • Sad
    Reactions: dayt0na

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    අනෙක් අය අවුරුදු 50ක් නෙමේ 78කම රට කලානේ. ඉතින් එයාල මේ රට ලස්සන සිංගප්පුරුවක් කරලා තියන විදිහ පැහැදිලි කරලා දෙන්නකෝ. අවුරුදු 78කම ඕන නැ 1977 ඉදන් මේ රට සිංගප්පුරුවක් කරන්න කරන්න කරපු දේවල් ටික කියාගෙන යන්නකෝ. මොකද දැන් ඉන්නේ එයාල හදපු සින්ගප්පුරුවෙනේ අපි එකයි ඇහුවේ
    අරගල, කැරලි, ත්‍රස්තවාදය, කඩාකප්පල්කාරී වමේ දේශපාලනය, ඔක්කොම තියෙද්දි ඒ 76, Average GDP Growth Rate එක 4.5%යි. මේ මුකුත් නැතුව ජවිපෙට භාර දුන්න 5.5% තිබ්බ Growth Rate එක දැන් 4.5% යි. ලොක්කන්ට කියපන් උද්දච්ච කම් බස්සගෙන Investor ගෙන්නගන්න කියල. නැත්තම් සින්ගප්පූරුව වෙන්නෙ අපි මැරුනට පස්සෙ.

    PS අර ප්‍රශ්න මුකුත් තිබ්බ නැති රටක් දුන්නෙ, මේ යන විදියට තියන Reverse-racism එක්ක උතුරෙ ජාතිවාදෙ පතුරවන විදියට නැති ප්‍රශ්න හදලත් යයි. ඒකයි මුන්ට වඩා වෙන ඕන එකෙක් හොඳ. Leftist Ideology වල එල්ලිලා නැති ප්‍රශ්න ඇති කරනව

    Currency value eken da rate development eka balannne? 🫢
    බහුතර ෆේස්බූක් ජනතාව එහෙමයි
    ------ Post added on Mar 31, 2026 at 1:34 PM
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    පාඨලී, ඒ මනුස්සය විතරයි ටිකක් හරි මොළේ ඇති එකෙක්ට ඉන්නේ. දැන් ඉන්න උන්ට ලොකු ප්‍රොජෙක්ට්ස් කරගන්න බෑ. ලැට් ඕපන් කෙරිලි, වැලි කොට්ට ගැහිලි වගේ ඒවා තමයි. ලොකු වැඩ බෑ ... :no:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,561
    688
    113
    38
    සුවසිලන්තය
    ඉතින් බන් දැන් යන තත්වේ හැටියට පළාත් 9ට ජනාදිපති වරු නවයක් පත්කරල එක එක පක්ෂ වලින් :P(නීතියකුත් දන්නා ඕනේ අනික් පළාත්වලට අතතිබ්බොත් වෙඩි තියනවා කියල ):angry::angry::angry::angry:.. ඕන ලබ්බක් කොරගනින් කියල මිනිස්සු ටික නිකන් හිටියනම් එතකොට උන්ගේ වදෙත් ඉවරයිනේ ...අයි බන් ඔය එන හැම එකටම රටකරන්න නේ බැරි එක පළාතකවත් හරියට කරිද බලන්න... :confused::confused: පොඩි අතල් එකක් දුන්නේ හොදේ ....:rofl::rofl:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?
    නාමල්

    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.
    පෙට්‍රෝල් අවම මිල රු.500/= කරනවා. ගෑස් මිල වැඩි කරලා රු. 5000+, බාල ගෑස් ගෙනල්ල ගෙවල් වල පුපුරවනවා.

    එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?
    නෑ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113


    ලංකාවට මේ Tax reform එක ගේන්න තිබ්බෙ 50 ගණන්වල ඉදන්. ඒත් හතල බලමු වමේ පක්ෂ Tax වැඩි කලොත් මොන පිස්සුවක් නටයිද කියල 😂
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    බුකිය පුරවලා විසඳුම් පැහැදිලි කරපු හුත්තිගේ පුතාලා ටික මේ කරන දේ පේනවනේ..
    ohoma karanda epaa ban paw mun
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,810
    1
    49,919
    113
    ප*යාගල
    sorry.com
    උඹට ඔය ප්‍රශ්නෙට නියම උත්තරේ ගන්න තිබ්බා අනුරට දවසකට විපක්ශෙ කියලා හිතලා හැසිරෙන්න කිව්වානම්. 🤭 🤭
    Tahike balaganna thibba porage weda

    Happy Jim Carrey GIF
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    රට කණ පිට පෙරළු එල්. ටී . ටි. හා ජෙ.වි .පි ත්රස්තවාදීන්ගේ ක්‍රියාදාමයන් අමතක කර වැඩ බැරි කයිතන්ගේ හෙළුව වැසීම උදෙසා රටේ නොවුණ ප්‍රගතියට හේතු කරුණු දැක්වීම තමා ලෝක විහිළුව.
     
    Last edited:

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    156
    102
    43
    මේ JVP වේස බල්ලොන්ට වඩා නම් හිටපු හැම එකාම හොඳයි. එළාර ත් මේ වේස බල්ලට වඩා හොඳ ඇති. 🤷🏻‍♂️
    එළාර රජතුමා.. රටේ සෑම දෙනාටම සමානව සැලකූ එතුමා සෑම විටම රටට යහපත කිරීමට උත්සාහ කළේ ය. ආගන්තුක සත්කාර මෙන්ම තමාගේ සතුරාට පවා යුක්තිය ඉටු කිරීමට කටයුතු කළේ ය. රජතුමාට කිසියම් පැමිණිල්ලක් රටවැසියකු ගෙන ආ විට හැඬවීම සඳහා සීනුවක් තිබිණි. එක් අවස්ථාවක එළදෙනකුගේ පැටියකු රජතුමාගේ පුතාගේ රියට හසුවී මිය ගියේ ය. මේ බව දැනුම් දීම සඳහා එළදෙන විත් ඒ සීනුව හැඬවී ය. මේ අවස්ථාවේ එළාර රජතුමා එළදෙනට වූ අසාධාරණය අසා තමන්ගේ පුතාට දඬුවම් කළේ ය. මේ එක් සිදුවීමක් විතරයි. මෙවැනි සාධාරණකම් රැසක් එළාර රජතුමා ඉටු කළේ ය.