මේ JVP වේස බල්ලොන්ට වඩා නම් හිටපු හැම එකාම හොඳයි. එළාර ත් මේ වේස බල්ලට වඩා හොඳ ඇති.කලින් අවුරුදු 78කම හිටියේ එයාලානේ? හොදයිද ඉතින්
මේ JVP වේස බල්ලොන්ට වඩා නම් හිටපු හැම එකාම හොඳයි. එළාර ත් මේ වේස බල්ලට වඩා හොඳ ඇති.කලින් අවුරුදු 78කම හිටියේ එයාලානේ? හොදයිද ඉතින්
යැයි යැයි යැයි කෝ ඔයාගේ තර්කෙ කියන්නකෝ ඉතින් මොකද්ද කියලමේ මෝඩ තර්කෙ හැටියට කවම කවදාවත් මිනිසුන්ට දැන් ඉන්න උන්ට එහා සෙට් එකක් ගැන හිතන්න බෑ.![]()
Currency value eken da rate development eka balannne? 🫢අඩේ නෑ නෑ බන් උබ හරි. උබ පෙන්නපු ප්‍රස්තාරේ තියෙන්නේ ලංකාව සුපිරි double සිංගප්පුරුවක් වෙලා තිබ්බ රටක්. මම මේ දැන් ඉතිහාසේ search කරලා බැලුවේ. 1948ට කලින් ඩොලර් එකක් රුපියල් 500ට තිබිල තියෙන්නේ. නිදහස හම්බුනාට පස්සේ පොද්ද පොඩ්ඩ ඩොලර් එකේ අගය අඩු කරගෙන ඇවිල්ල ලංකාවේ පාලකයෝ 1977දී කෙලින්ම ඩොලර් එකක් රුපියල් 5 වෙනකන් අඩු කරගෙන. කොච්චර developed වෙලාද ලංකාව තිබිල තියෙන්නේ. ඊට පස්සේ මේ වෙනකන් අවුරුදු 77කම රුපියල් 5ට වඩා ඩොලර් එක උද ගිහින් නැ. 2022දී අම්මෝ යකෝ ඩොලර් එකක් රුපියල් එකකට සමාන වෙලා. ඕස්ට්‍රේලියා කැනඩා ෆින්ලන්ඩ් ස්විස්ටලන්ඩ් වලින් ලංකාවට මිනිස්සු migrate වෙලත් එක්කනේ බන් ඒ රටවල් වල ඉන්න බෑ කියල. අඩේ පිස්සුවක් නේ. ඔක්කොම කෙල වෙලා තියෙන්නේ 2024 නොවැම්බර් වලින් පස්සේ NPP ආවහම
He better be a great Minister of Foreign Affairs rather than a President.Patali man with a vision
NopeHe better be a great Minister of Foreign Affairs rather than a President.
Like Jay-Shankar for INDIA
Never heard he speak in EnglishNope
Weak in English
It’s always good to have an English fluent foreign affairs minister.
නැ නැ ඇයි මම කිවුවේ ලංකාවේ මිනිහෙක්ගේ මාසෙක minimum wage එක 2500යි කියල 2024ට කලින්. මමනේ මේ පටලන් තියෙන්නේ. NPP ආවට පස්සේ dollar 200වෙලාna...2024 huttak mama kiwwe na..eka umbe manasgaatheyak
He himself admitted in an interview that he’s not proficient in English speaking. Reading and writing is different.Never heard he speak in English![]()
අරගල, කැරලි, ත්‍රස්තවාදය, කඩාකප්පල්කාරී වමේ දේශපාලනය, ඔක්කොම තියෙද්දි ඒ 76, Average GDP Growth Rate එක 4.5%යි. මේ මුකුත් නැතුව ජවිපෙට භාර දුන්න 5.5% තිබ්බ Growth Rate එක දැන් 4.5% යි. ලොක්කන්ට කියපන් උද්දච්ච කම් බස්සගෙන Investor ගෙන්නගන්න කියල. නැත්තම් සින්ගප්පූරුව වෙන්නෙ අපි මැරුනට පස්සෙ.අනෙක් අය අවුරුදු 50ක් නෙමේ 78කම රට කලානේ. ඉතින් එයාල මේ රට ලස්සන සිංගප්පුරුවක් කරලා තියන විදිහ පැහැදිලි කරලා දෙන්නකෝ. අවුරුදු 78කම ඕන නැ 1977 ඉදන් මේ රට සිංගප්පුරුවක් කරන්න කරන්න කරපු දේවල් ටික කියාගෙන යන්නකෝ. මොකද දැන් ඉන්නේ එයාල හදපු සින්ගප්පුරුවෙනේ අපි එකයි ඇහුවේ
බහුතර ෆේස්බූක් ජනතාව එහෙමයිCurrency value eken da rate development eka balannne? 🫢
(නීතියකුත් දන්නා ඕනේ අනික් පළාත්වලට අතතිබ්බොත් වෙඩි තියනවා කියල )


.. ඕන ලබ්බක් කොරගනින් කියල මිනිස්සු ටික නිකන් හිටියනම් එතකොට උන්ගේ වදෙත් ඉවරයිනේ ...අයි බන් ඔය එන හැම එකටම රටකරන්න නේ බැරි එක පළාතකවත් හරියට කරිද බලන්න... 
පොඩි අතල් එකක් දුන්නේ හොදේ ....

ohoma karanda epaa ban paw munබුකිය පුරවලා විසඳුම් පැහැදිලි කරපු හුත්තිගේ පුතාලා ටික මේ කරන දේ පේනවනේ..
Tahike balaganna thibba porage wedaඋඹට ඔය ප්‍රශ්නෙට නියම උත්තරේ ගන්න තිබ්බා අනුරට දවසකට විපක්ශෙ කියලා හිතලා හැසිරෙන්න කිව්වානම්.![]()
![]()
එළාර රජතුමා.. රටේ සෑම දෙනාටම සමානව සැලකූ එතුමා සෑම විටම රටට යහපත කිරීමට උත්සාහ කළේ ය. ආගන්තුක සත්කාර මෙන්ම තමාගේ සතුරාට පවා යුක්තිය ඉටු කිරීමට කටයුතු කළේ ය. රජතුමාට කිසියම් පැමිණිල්ලක් රටවැසියකු ගෙන ආ විට හැඬවීම සඳහා සීනුවක් තිබිණි. එක් අවස්ථාවක එළදෙනකුගේ පැටියකු රජතුමාගේ පුතාගේ රියට හසුවී මිය ගියේ ය. මේ බව දැනුම් දීම සඳහා එළදෙන විත් ඒ සීනුව හැඬවී ය. මේ අවස්ථාවේ එළාර රජතුමා එළදෙනට වූ අසාධාරණය අසා තමන්ගේ පුතාට දඬුවම් කළේ ය. මේ එක් සිදුවීමක් විතරයි. මෙවැනි සාධාරණකම් රැසක් එළාර රජතුමා ඉටු කළේ ය.මේ JVP වේස බල්ලොන්ට වඩා නම් හිටපු හැම එකාම හොඳයි. එළාර ත් මේ වේස බල්ලට වඩා හොඳ ඇති.![]()