ළගදි තාත්තගේ medical test එකක් කලා. එතකොට නෝට් වුනා , කිඩ්නි Stage 3 (Moderate) CKD කියල. මේක කලේ ඩොකෙක් කියල නෙමේ. මම නිකමට කරන්න කිවේ ටෙස්ට් එක.
1. මේ වගේ කිඩ්නි සම්බන්ධව ටෙස්ට් එකකින් මේ වගේ රිසල්ට් එකක් තිබුනු අය ඉන්නවද (තාත්තලාට ,අම්මලට). කවුද පෙන්වන්න හොද ඩොක්ටර්?
2. ඒ වගේම cholesterol (LDL ("bad" cholesterol)- 144) ,(HDL ("good" cholesterol) -37)ත් එච්චරම හොද නැ. දැනට බෙහෙත් ගන්නවා. මම කිව කෑමෙන් අඩුකරගන්න බලමු කියල.
බම්ප් එකක් හරි දාලා සප් එකක් දියන්

Last edited:
stage 3 idan stage 5 yanna kochchara kal giyada? wistara tikak kiapan