කෙටියෙන් කියන්නම් මෙතැනදී තවත් වැදගත් දෙයක්. LDL (නරක) කොලෙස්ටරෝල් අක්මාවෙන් නිකුත් වෙන්නේ අපි කන කෑමේ තියෙන ෆ්‍රී රැඩිකල්ස් කියන අණු වලින් නහර වල සෛල බිත්ති විනාශ උනහම එය සුවපත් කරන්න (තුවාලය වසා දමන්න) එවන දෙයක්. අපි කොලෙස්ටරෝල් බෙහෙත් ගැනීමෙන් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගත්තට අර විනාශය නවත්වන්නේ නැහැ. ඉතින් කෙළවරක් නැති ප්‍රශ්න පටන් ගන්නවා කොලෙස්ටරෝල් බෙහෙතුත් එක්ක.
පුළුවන් තරම් Free radicals අඩු කරන කෑම ආහාරයට ගන්න. මේ ගැන තව හොයන්න. කොලෙස්ටරෝල් බෙහෙත් (statins) ගැනීම කෝකටත් තෛයිලයක් නෙමෙයි.
Yeah that has some effect in cell injuries and contribute to many diseases including coronary artery disease and cancer too.
Free radicals can be reduced by having unprocessed or minimally processed food like fruits, vegetables, whole grains.


