කිඩ්නි සම්බන්ධව පෙන්වන්න හොද ඩොකෙක්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ළගදි තාත්තගේ medical test එකක් කලා. එතකොට නෝට් වුනා , කිඩ්නි Stage 3 (Moderate) CKD කියල. මේක කලේ ඩොකෙක් කියල නෙමේ. මම නිකමට කරන්න කිවේ ටෙස්ට් එක.

    1. මේ වගේ කිඩ්නි සම්බන්ධව ටෙස්ට් එකකින් මේ වගේ රිසල්ට් එකක් තිබුනු අය ඉන්නවද (තාත්තලාට ,අම්මලට). කවුද පෙන්වන්න හොද ඩොක්ටර්?
    2. ඒ වගේම cholesterol (LDL ("bad" cholesterol)- 144) ,(HDL ("good" cholesterol) -37)ත් එච්චරම හොද නැ. දැනට බෙහෙත් ගන්නවා. මම කිව කෑමෙන් අඩුකරගන්න බලමු කියල.

    බම්ප් එකක් හරි දාලා සප් එකක් දියන් :love:
     
    Last edited:

    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    250
    244
    43
    ළගදි තාත්තගේ medical test එකක් කලා. එතකොට නෝට් වුනා , කිඩ්නි Stage 3 (Moderate) CKD කියල. මේක කලේ ඩොකෙක් කියල නෙමේ. මම නිකමට කරන්න කිවේ ටෙස්ට් එක.

    1. මේ වගේ කිඩ්නි සම්බන්ධව ටෙස්ට් එකකින් මේ වගේ රිසල්ට් එකක් තිබුනු අය ඉන්නවද (තාත්තලාට ,අම්මලට). කවුද පෙන්වන්න හොද ඩොක්ටර්?එච
    2. ඒ වගේම cholesterol (LDL ("bad" cholesterol)- 144) ,(HDL ("good" cholesterol) -37)ත් එච්චරම හොද නැ. දැනට බෙහෙත් ගන්නවා. මම කිව කෑමෙන් අඩුකරගන්න බලමු කියල.

    බම්ප් එකක් හරි දාලා සප් එකක් දියන් :love:

    monada bang eka ekagen methana ahanne. kelinma doc kenek channel karapa pennapan. Kidney kiyanne sellam ekak nemei. kela unath kohen kelawara wenawada danne ne
     
    • Like
    Reactions: zid2021

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    • Wow
    Reactions: Heshan Daminda

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,862
    1,854
    113
    ළගදි තාත්තගේ medical test එකක් කලා. එතකොට නෝට් වුනා , කිඩ්නි Stage 3 (Moderate) CKD කියල. මේක කලේ ඩොකෙක් කියල නෙමේ. මම නිකමට කරන්න කිවේ ටෙස්ට් එක.

    1. මේ වගේ කිඩ්නි සම්බන්ධව ටෙස්ට් එකකින් මේ වගේ රිසල්ට් එකක් තිබුනු අය ඉන්නවද (තාත්තලාට ,අම්මලට). කවුද පෙන්වන්න හොද ඩොක්ටර්?
    2. ඒ වගේම cholesterol (LDL ("bad" cholesterol)- 144) ,(HDL ("good" cholesterol) -37)ත් එච්චරම හොද නැ. දැනට බෙහෙත් ගන්නවා. මම කිව කෑමෙන් අඩුකරගන්න බලමු කියල.

    බම්ප් එකක් හරි දාලා සප් එකක් දියන් :love:

    BP?
     
    • Like
    Reactions: elektro