සයිටිකා උදව්

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    සයිටිකා රෝගය ආයුර්වේද ක්‍රමයකින් සුව කරගත්තු කෙනෙක් ඉන්නවා නම් විස්තර කියන්න . බටහිර වෙදකමින් සුව වෙන්නෙම නෑ,මට.
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,756
    3,670
    113
    සයිටිකා රෝගය ආයුර්වේද ක්‍රමයකින් සුව කරගත්තු කෙනෙක් ඉන්නවා නම් විස්තර කියන්න . බටහිර වෙදකමින් සුව වෙන්නෙම නෑ,මට.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,740
    14,939
    113
    ඉස්සර නම් හිටියා පත්තු බැඳලා ඔය ඩිස්ක් එක තල්ලු කරන එකෙක්.

    දැන් එච්චර වැඩ්ඩො නෑ. ඹපරේශන් තමා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    yoga තියෙනව. Doctor කෙනෙක්ගෙන් අහල කරන්න. මේක මම හිතන්නෙ එහෙම නිට්ටාවට සුව කරගන්න බෑ අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් නොකර.

     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,518
    7,744
    113
    මෙන්න මෙතන...
    සයිටිකා රෝගය ආයුර්වේද ක්‍රමයකින් සුව කරගත්තු කෙනෙක් ඉන්නවා නම් විස්තර කියන්න . බටහිර වෙදකමින් සුව වෙන්නෙම නෑ,මට.
    Mge slip disk wela oya seen eka awith hoda kragatta..uba koheda inne kiyapan
     
    • Like
    Reactions: NUHIRU

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මීගොඩ අයුර්වෙදෙන් බෙහෙත් කරල තාත්ත ට නම් ගොඩක් අඩු උනා, ම්ට අවු 5 විතර කලින්, හැබයි තෙල් ගාන්න, තවන්න, පත්තු ගාන්න , කසාය බොන්න වැඩ ගොඩක් තියෙනවා. අවු 2 කිට්‍ටු වෙන්න බෙහෙත් කරා
     

    dillido

    Junior member
  • Sep 17, 2025
    51
    63
    18
    yaluweak behet gattha nawathila yakkala ayuweda government hospital eken. masayak dekak wage nwatila behet kara ethana. a karapu behet walin adu una kiyala kiuwa.
     
    • Like
    Reactions: Inigo Montoya

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    සයිටිකා ද කකුලෙ ස්නායුව ද කියලා කන්ෆර්ම් කරගනිම් ඉස්සර වෙලා.

    කකුලෙ ස්නායුව නම් එක්සර්සයිස් වලින් හොද කරන්න පුලුවන්. මගෙ අවුලක් වෙලා එක්සයිස් වලින්ම හොදවෙලා ගියා.
     
    • Like
    Reactions: NUHIRU and ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,740
    14,939
    113
    මගේ slip වුනේ ඉස්කෝලෙ යන කාලෙ යගුලිය දාන්න ගිහින් 🥴

    ලම්බර් සපෝර්ට් නැති චොර පුටුවල දවසෙම වාඩි වෙලා ඉන්න උන්ට එනවා.

    බාල බහින මෙට්ට වලට එනවා.
    බෙල්ල කැඩෙන උසට කොට්ට තියාගෙන නිදියන උන්ට එනවා.

    ගෙම්බා ගැහුවා වගේ swimming pool වලට පත බෑවෙන උන්ට එනවා.

    මොකක්ද ජරාවකට දවසෙම වමනෙ දාපු එකෙක්ටත් ඇවිත් තිබුණා.

    පොඩ්ඩක් ඇදිලා එහාමෙහා උනත් ඇති
    බියකරු සසර 😑
     
    Last edited: