බලමු මොක ද වෙන්නේ කියලා මචං. පේනවට වඩා දෙයක් ඇතුලෙන් වෙනවා වගේ. බැලුවාම පේනවා සෑහෙන්න හැම රටකින් වගේ Energy generation sources / Oil source මාර විදියට ටර්ගෙට් වෙනවා වගේ එකක්, US වලත් අදාල නැති තැනක, යුක්රේනුත් රශියා oil ports, refinery target කරන්න පටන් ගත්තා, දැන් ඉරාක් වල.එහෙම ගහනවා කියන්නේ emotional sentiments වලින් ගන්න decision එකක්. මොකද මේ වෙලාවේ trumpන්ගෙන් personally පලිගන්න හෝ ඌව terrorize කරන්න යනවා කියන්නේ ඉල්ලං කෑමක්. එතකොට ඌගේ විදිහේ හැටියට ඌ ඕක personal අරං තියෙන ඔක්කොගෙන්ම ඉරාන්වලට දමලා අරින එක, nothing to lose theory එකෙන් ඌ වැඩ කරන්නේ වෙඩිකාපු ඌරා වගේ. ඉරාන් strategy එක USවලට මේක එපා කරවන එක සහ GCC එක through උන්ව middleeast වලින් යවාගන්න එක යම් මට්ටමකට හරි. මොකද trumpට මාරුවෙලා යන්න තාම incentives තියෙනවා domestic politics ගැන හිතලා. එහෙම කරලා ඊශ්‍රායල් තනිකරලා උන්ට Hezbollah and Hamas දම්මවලා නෙළන එක.
Godfather film එකෙන් - "This is not personal, this is strictly business."
Yes, මේකනං ඇත්ත. හැම තැනම energy වලට ගහන්නේ.බැලුවාම පේනවා සෑහෙන්න හැම රටකින් වගේ Energy generation sources / Oil source මාර විදියට ටර්ගෙට් වෙනවා වගේ එකක්, US වලත් අදාල නැති තැනක, යුක්රේනුත් රශියා oil ports, refinery target කරන්න පටන් ගත්තා, දැන් ඉරාක් වල.![]()
Energy Crisis එකක් හදන එක නම් ටාර්ගට් එකක් වගේ. will see.
Okay, so which Joker are we talking about? Is it the one next to Russia or the one inside the White HouseJoker wada pennala neda![]()
බලමු මොක ද වෙන්නේ කියලා මචං. පේනවට වඩා දෙයක් ඇතුලෙන් වෙනවා වගේ. බැලුවාම පේනවා සෑහෙන්න හැම රටකින් වගේ Energy generation sources / Oil source මාර විදියට ටර්ගෙට් වෙනවා වගේ එකක්, US වලත් අදාල නැති තැනක, යුක්රේනුත් රශියා oil ports, refinery target කරන්න පටන් ගත්තා, දැන් ඉරාක් වල.![]()
Energy Crisis එකක් හදන එක නම් ටාර්ගට් එකක් වගේ. will see.

The shortieOkay, so which Joker are we talking about? Is it the one next to Russia or the one inside the White House![]()
අඩේ වහ කනවනේ !!! පව් යකෝ!
උන්ට අරහේ හිස්බුල්ලා කෙලිනවා..උන් ඵක්කවත් හැප්පෙන්න බැරි උන් ඉරානේ ගිහින් මොනා කරන්නද..


machan kauru hari nuke karoth kohoma impact weyida lankawata and world chatgpt answer ekak aran danna kauru hari.බොහෝ දුරට කොයි පැත්තකින් හරි නියුක් වෝර් එකකින් ඕක ඉවර වෙයි කියලා මට නම් හිතෙන්නේ