අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Max_r

Well-known member
  • May 10, 2007
    12,467
    1
    15,062
    113
    😂😅

    .

    ඇයි බන් මුන් හැම තිස්සෙම එකම ටෙක් කම්පෑණියට කෙලින්නේ, තව කොච්චර තියෙනව ද?


    මෑත කාලේ ලොකුම ටාගට් එකක් වගෙ ටෙච් කොම්පැනි, අත්‍යාවශ්‍ය සේවා වගෙ සලකන්නෙ ඉරාන් උන්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,336
    113
    මෑත කාලේ ලොකුම ටාගට් එකක් වගෙ ටෙච් කොම්පැනි, අත්‍යාවශ්‍ය සේවා වගෙ සලකන්නෙ ඉරාන් උන්
    මට තියෙන අවුල ඇයි මුන් Amazon companies වලටම ගහන්නේ, මේ 3 වෙනි පාර
    Intel, Google තව තියනවනේ..



    අද පෝය දවසේ සැරටම ගහන සීන් එකක් තියෙන්නේ, 89th wave එක නේද මේ?
    • 100+ heavy missiles
    • Offensive drones
    • 200 rockets

    ------ Post added on Apr 2, 2026 at 12:25 AM
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    242
    266
    63
    Gampaha
    ඉරාන් උන්ට ඇයි බන් මැදපෙරදිග රටවල් ඇටෑක් කරන් නැට්ටේ

    Saralawama kiwwoth Gulf area ekee "Loku ayya" wagee inne Iran. (South Asia ekee India wagee nikan). EE hinda Iran ekka case daaganna kemathi nee aneth Gulf countries.
    -----

    > No.1 hetuwa, Iran wala lookayee hondama buddimathun inna ratak. (Average IQ eka top 5 vagee). Nobel prizes gattu scientistla godak innawa. Education eka ihala level ekaka tiyenawa. Ee hinda ee denuma use karala Iran vala military strength eka ihala level ekakata genalla tiyenawa (Ex. Missile production. Sanctions nisa samahara areas passen inne hebei.). Anek Gulf ratavala godak inne Sunni muslim/(Arabs) saha echchara ugathkamak nee.

    > Iran vala population eka 90 million vagee. Ee nisa loku military ekak innawa. (enlisted + available man power). Gulf area ekee aneth ratavala total population eka bohoma adui. Army valath inne mercenaries la (salli walata veda karana foreign soldiers la). Ee hinda military strength eka godak adui. Mee hinda Iran ekka war ekakata yanna Gulf ratavalata behe thaniyema. Gulf rataval okkoma ekathu unath amarui.

    > Gulf ratavala water supply plants (desalination plants) vagee critical resources tiyenne kisima protection ekak nethiwa. Ee wagee plant ekakata attack ekak awoth million gaanak minissu marenna puluvan wathura nathi wela. Ee hinda Gulf ratawal risk ekak ganna kemathi nee, economy ekath case yana hinda (den wela tiyenawa wagee)

    > Anek Gulf rataval vagee nevei, Iran, mountains valin protect vela tiyenne. Anek Gulf ratavala ekko flat area natinam kaantara tiyenne. Battle ekakadi sampurnayenma wagee expose wenawa army ekakata.

    > Uda kiyapu hethu hinda Iran ekka war ekakata yanna behe Gulf countries valata, ekko paradinawa, natinam loku damage ekak venawa. USA denata Gulf countries vala bases thiyan hitiyata hemadaama ehema indiyi kiyala sure karanna bee. Iran tharaha karagattot saha USA, Gulf valin giyoth, Gulf countries valata thaniyema Iran ekka enemy kenek vidihata inna venawa. Meeka amarui. Meeka thama main reason eka.
     
    Last edited:

    gulp

    Active member
  • Mar 17, 2015
    128
    132
    43
    මට තියෙන අවුල ඇයි මුන් Amazon companies වලටම ගහන්නේ, මේ 3 වෙනි පාර
    Intel, Google තව තියනවනේ..
    AWS infra වලට ගැහුව කියන්නෙ Netflix වගේ ඕක උඩ දුවන අනික් products and services බර ගානකට එක පාර කෙල වෙනව. ඔය රීජන් එකේ අනිත් ක්ලවුඩ් වෙන්ඩර්ස් ලගෙ ප්‍රසන්ස් එක අඩු ඇති.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,125
    113
    මාලඹේ
    අනිවා නැත්තම් මුන්ට පුළුවන් පම්කක් නෑ

    ඔතන වෙලා තියෙන්නේ විශේෂයෙන් ඇමරිකාව AIPAC වගේ ඒවා වලින් මුන් බෙල්ල මුලින් අල්ලන් ඉන්න එක. බලපන් Isreal වලට විරුද්ධව වචනයක් කියන්න එක දේශපාලකයෙක් ඉන්නවද පක්ෂ දෙකෙන්ම?
    අපො පොනන්ය තො දන්න දෙශපාලනය😂😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,119
    53,090
    113
    Colombo
    Low IQ Muslims la High IQ unge watinakama danne na

    Apple, Google & Tesla next !!!
    ------ Post added on Apr 2, 2026 at 6:38 AM
    මුන් සෙට් එක මලොත් අන්තිමට high IQ එකෙකුට කියල ලෝකෙ ඉතුරු වෙන්නෙ ඉන්දරේ විතරයි :)
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,336
    113
    Low IQ Muslims la High IQ unge watinakama danne na

    Apple, Google & Tesla next !!!
    ------ Post added on Apr 2, 2026 at 6:38 AM
    අඩේ උඹව සෑහෙන කාලෙකින් කිරියේ දැක්කේ.
    ඊයේ පෙරේදා ඇවරේජ් IQ අනුව contry ranks update එක දාලා තිබ්බා. මතක විදියට Isr@el තිබ්බේ නැහැ, Ir@n නම් 5ට ද කොහෙ ද තිබ්බා මචං.