අඩෝ මේ පාර රගන ටියුෂන් උන් සෙට් එක ට පලවෙනියෝ නැතිවෙනවා නේද

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    අන්න ඩයල් දාගන සිංහල මාධ්‍ය 1 කියලා
    උන් කරන්නේ නැති දේවල් හරි මවලා ළමයින්ව රවට්ටන එක බං.
    බලපං අර දිනේෂ් මුතුගලයගේ තියන රිසාල්ට් ටික. පංතිවල දහස් ගානක් ඉදලා රිසාල්ට්වල ඇති දෙයක් නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,806
    113
    2000න් පස්සේ සෙට් එකට වඩා 2005න් පස්සේ උන්ගේ අධ්‍යාපනය පැත්තෙන් පොඩි ප්‍රගතිශීලී බවක් තියෙනවා.මේ පාර AL කලේ 2006 උන්
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    660141365-1653143472914384-5150194102335821822-n.jpg

    දැන් එන්නේ සිංහල 1, දෙමල 1, ඉංග්‍රීසි 1 :P

    659337424-1625646605352874-6129566947276532646-n.jpg


    දහස් ගානක් ඉන්න පංතියක රිසාල්ට්.
    ------ Post added on Apr 2, 2026 at 7:41 AM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    ලක්ශ 20කට 30කට රිසාල්ට් ටික විකුනුවා නම් කැම්පස් අවුරුදු ගානම පාට් ටයිමක් අදින් නැතුව ජීවත් වෙන්න පුලුවන් 🥴
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    Dis 9 ඒවා 7ක් තියෙන්නේ මු දිස්ත්රික 10ක්වත් කවර් කරනවා ඇති නේ .
    Dis 1st එකෙක්වත් නෑ ......................... 🤌
    ඔන්ලයින් හැම තැනම කරනවා ඇති බං. හැබැයි එක 1, Dis 1st එකක්වත් නෑ. අනිත් එක අයිලන්ඩ් රෑංක් මොකුත් නෑ. තනිකර මුගේ තියන්නේ රැගිල්ල විතරයි.
     
    • Like
    Reactions: waca

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,229
    20,302
    113
    659337424-1625646605352874-6129566947276532646-n.jpg


    දහස් ගානක් ඉන්න පංතියක රිසාල්ට්.
    ------ Post added on Apr 2, 2026 at 7:41 AM
    අර මෙලෝ යකෙක්ට වැඩක් නැති ක්රිකට් රෙකෝඩ් වගේ...

    20 වන ඔවරයේ පළමු පන්දු 3ට හතරේ 3 එල්ල කළ ප්ලමු ක්‍රීඩකයා

    ලෝක කුසලානයක් තුළදී අන්තිම පන්දුවට 6 එල්ල කළ පළමු ලාංකීය ක්‍රීඩකයා
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    ලක්ශ 20කට 30කට රිසාල්ට් ටික විකුනුවා නම් කැම්පස් අවුරුදු ගානම පාට් ටයිමක් අදින් නැතුව ජීවත් වෙන්න පුලුවන් 🥴
    ඒ ළමය ඊට පස්සේ කාලෙකින් mature උනාට පස්සේ ජිවිත කළෙම ඒ කරපු දේ ගැන පශ්චාත්තාප වෙන එක 20කින් 30කින් cover කරගන්න බැරි වෙනවා.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    maths 1 කිලිනොච්චි
    කොමස් 1 කාත්තන්කුඩි
    :rofl:



    තව මේ පාර කලින්ට වඩා කොල්ලෝ උඩ rank දාල
    කෙල්ලෝ tiktok නට නට ඉදල වගේ
    .

    ONLINE PANTHIYATA YANNA ATHI BAN
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,416
    3,365
    113
    Dis 9 ඒවා 7ක් තියෙන්නේ මු දිස්ත්රික 10ක්වත් කවර් කරනවා ඇති නේ .
    Dis 1st එකෙක්වත් නෑ ......................... 🤌
    ඇයි බං මේ ළමයින්ගේ photo දාලා poster හදන්නේ ළමයට මේකට Action එකක් ගන්න පුළුවන් නේද?
     
    • Like
    Reactions: zid2021

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,461
    1
    14,510
    113
    1st Try එකෙන්ම Island first ගන්න එකා මොන Tution ගියත් Island 1st ම තමයි. Tution කාරයො කරන්නෙ උන්ව විකුණන් කන එක නිකන් උන්ගෙ මැජික් එකකින් Island 1st උනා වගේ. උන්ගෙ Magic එකක් වෙන්න තිබ්බ Island 1st උන එකාගෙ තාත්ත උනානම්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,890
    163,880
    113
    එකමත් එක රටක
    1st Try එකෙන්ම Island first ගන්න එකා මොන Tution ගියත් Island 1st ම තමයි. Tution කාරයො කරන්නෙ උන්ව විකුණන් කන එක නිකන් උන්ගෙ මැජික් එකකින් Island 1st උනා වගේ. උන්ගෙ Magic එකක් වෙන්න තිබ්බ Island 1st උන එකාගෙ තාත්ත උනානම්.
    ලංකාවේ ඔය 1st shy , 2nd shy , 3rd shy අයව එකම z එකෙන් මනින එකත් හෙනම අවුල් .
    හරිනම් ඒ ඒ shy එකට වෙන වෙනම z නැත්නම් cutoff marks තියෙන්න ඕනේ .
    කැමති එකට ලගටම ගිහින් 1st shy ඉස්කෝලේ යන ගමන් වැඩ කරල යන්න බැරි එකාට වැඩිය , මුලින් කෙලවාගෙන පස්සේ ගෙදර ඉදල පාඩම් කරල ගොඩ දාගන්න එකා උඩින් ඉන්නව .

    ONLINE PANTHIYATA YANNA ATHI BAN
    යකෝ ඔය දෙමල මුස්ලිම් උන් . online ගිහින් රූප බලන්නද සිංහල උන්ගේ
    ------ Post added on Apr 2, 2026 at 8:23 AM
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    Bia 1st ta Physics Ayithikaarayo dennek innawa dakka
    Ane manda
    Mu class giyaada, salli dunnada danne naha ithin