අඩෝ මේ පාර රගන ටියුෂන් උන් සෙට් එක ට පලවෙනියෝ නැතිවෙනවා නේද

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ලංකාවෙ පළවෙනියා වෙනවා කියන්නෙ පට්ටම ඩිවලොප් වෙච්ච මොලයක් තියෙන්නේ. ඒ වගේ කැපැසිටි එකක් තියෙන එකෙක්ට සිලබස් එක විතරක් අතට දුන්නත් ඇති ඌට තනියම ඕන පාඩම් හොයාගෙන ඉගෙනගන්න පුලුවන්.. අනික කලින් ක්ලාස් වල රෙකෝඩින් හොයාගන්න පුලුවන්. DP Education වගේ මුලු සිලබස් එකම කවර් කරල තියෙනවා. ඉතින් විභාග පාස් වෙලා එක එකාට ක්‍රෙඩිට් දෙන්න ඕනේ නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඕක වෙන්නෙ නෑ. ලෝකෙ පුරාම ඕක බෝ වෙනව. දකුණු ආසියාවෙ උන් ගිහින් බෝ කරනව
    South Asia alwalath cutout joker la wadima rata lankawa wenna ona, town potin wahagena thiyenne aprasannai iiiiyaaaa...
    Pra, Nagara, Maha nagara saba wala un mewa gahala town tika kathakaranna denawa iiiiyaaaa...
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,551
    13,256
    113
    🌎
    What about හුතුගල
    District mul 10n 20k have 😄👇
    659337424-1625646605352874-6129566947276532646-n.jpg
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,331
    3,956
    113
    දෙමල උන්ට මාර ඇනලිටිකල් මොල තියෙන්නෙ නේද
    මොනව කිව්වත් මැත්ස් ඉන්ජිනීයරින් වලට උන් මාරම වැඩ්ඩො
     
    • Like
    Reactions: waca

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,574
    113
    Panadura
    මෙයා ඇයි බණ්ඩාර සර් එක්ක වලි දාගත්තෙ?
    ආත්මාර්ථකාමි මනුස්සයෙක්. තමන් හැදුනෙ බණ්ඩාර සර්ගෙන් කියලා අමතක වෙලා. සක්යා එකෙන් නම හදාගෙන ඒකෙන් අයින් වෙලා සර්ව කියලා පටන් ගත්තා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    1st Try එකෙන්ම Island first ගන්න එකා මොන Tution ගියත් Island 1st ම තමයි. Tution කාරයො කරන්නෙ උන්ව විකුණන් කන එක නිකන් උන්ගෙ මැජික් එකකින් Island 1st උනා වගේ. උන්ගෙ Magic එකක් වෙන්න තිබ්බ Island 1st උන එකාගෙ තාත්ත උනානම්.
    Mage mithurek hitiya Island first
    Uge thaththa physics gura
    Uuta thathtage therenne nathi nisa thaththage golayo dammala thama igannuwe
     

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    Class ගිහින් island 1,2 3 වගෙ හොද rank එකක් ඇවිත් ගුරාට result නොකිවුවොත් මොකද ?

    ඔකුන් database එකෙන් නම search කරල බලයිද උන්ගෙ class ආපු එකෙක්ද කියල
    Island 1,2,3 dana ewn class awama gurata note wenawaa
    Mokad anik ewn lakun 25-30 ganna papers walata aru 100t kittu krla gannawane
    Ethakot boru karanna be
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    ආත්මාර්ථකාමි මනුස්සයෙක්. තමන් හැදුනෙ බණ්ඩාර සර්ගෙන් කියලා අමතක වෙලා. සක්යා එකෙන් නම හදාගෙන ඒකෙන් අයින් වෙලා සර්ව කියලා පටන් ගත්තා.
    වෙන සීන් එකක් ඇති, පොර නඩුත් දැම්ම බණ්ඩාර සර්ට!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Rate tution kada mafia unge assets audit karanne nadda? Godak un income tax walath naha, salli bank nokara gedara geniyana unne wadiyen aththe...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    2000න් පස්සේ සෙට් එකට වඩා 2005න් පස්සේ උන්ගේ අධ්‍යාපනය පැත්තෙන් පොඩි ප්‍රගතිශීලී බවක් තියෙනවා.මේ පාර AL කලේ 2006 උන්
    Adeh... api hadda naaki ban