Phone එකක් ගන්න ඕනි

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,035
    10,278
    113
    🌎
    wife gawa tiyena Honor ekath supiri, eka nam une 200,000 habai Honor 400 Pro
    Ochchara calli deela adukule brand vala 4n ganne ayi? 🙂 Avurudu 2k yaddi monava veyida kiyala sure nahane. iPhone, Galaxy, Pixel ekak ganna puluvanne.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,603
    113
    36
    Ochchara calli deela adukule brand vala 4n ganne ayi? 🙂 Avurudu 2k yaddi monava veyida kiyala sure nahane. iPhone, Galaxy, Pixel ekak ganna puluvanne.
    budget eka tibbe 200K... reviews hodai itihin gatta... oya specs ganna ba ee ganata
     
    • Like
    Reactions: clumsyhulk

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,598
    15,156
    113
    New Zealand
    Lankawe Sony brand new ewa ganda nane
    Used thama..
    aliexpres එකෙන් ඕඩරේදැම්මම ගෙදරටම ෆෝන් එක එනවා. ටැක්ස් එක කුරිය එකේ එකාට ගෙවන්න ඕනි. එහෙම නැත්නම් කප්රුක තට්ටයගේ සයිට් එක හරහාත් ගෙන්න ගන්න පුලුවන්
     
    • Like
    Reactions: kinkon

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    මමත් ඉස්සර SONY වලට මාර ආසයි... SONY Arc S SONY M5 SONY Z P පවිච් කරා සැම්සුන් පික්සල් ගන්න කලින්..

    HTC පවා තිබුන.. අනේ මන්දා SONY එක පාරටම විසි උනා ද කියලා මාකට් එකෙන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    Kohenda ban gatte ? Place ekath dapnako

    Singapore වලින් ගත්තේ..290000ක් වුනා..

    Kohenda gaththe.. Price kohomada ? Globel nathuva china gaththoth awl da ?

    Singapore වලින්..290000ක් වුනා..ඔය දෙකේ වෙනස දැනගන්න මේක බලන්න..

    ------ Post added on Apr 2, 2026 at 9:45 AM
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    price to performance බලනවා නම් ඇපල් සැම්සුන් වගේ යන්න එපා. දැන් මාකට් එකේ ඇපල් සැම්සුන් වලට හොද තරගයක් දෙන්න Vivo, Oppo, වගේ Brand වලින් ගොඩක් හොද Product Release කරලා තියෙනවා. EX Oppo Find X9 Pro, Vivo X 300 Pro, Vivo X 300 Ultra. මේවයේ කැමරාව ගොඩක් ඉස්සරහින් ඉන්නවා ඇපල් සැම්සුන් වලට වඩා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    ඔන්න ගන්නවනම් ෆෝන්..🤩👍

    M10293209_silver-grey

    මාත් ගත්තේ ඕක.. පට්ටම ෆෝන් ඵක. @NaiRobi ගෙන් ඕක ගැන විස්තර අහගෙන මාත් ගත්තේ..battery life , camera සුපිරි, Color oS ඵකත් පට්ට smooth...battery ඵක Silicone carbon නේ..දැනට මම use කරපු ෆෝන් වලින් හොඳම ෆෝන් ඵක මේක..තව අවුරුදු 5කටම අැති.❤️
     
    • Love
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,240
    20,329
    113
    මාත් ගත්තේ ඕක.. පට්ටම ෆෝන් ඵක. @NaiRobi ගෙන් ඕක ගැන විස්තර අහගෙන මාත් ගත්තේ..battery life , camera සුපිරි, Color oS ඵකත් පට්ට smooth...battery ඵක Silicone carbon නේ..දැනට මම use කරපු ෆෝන් වලින් හොඳම ෆෝන් ඵක මේක..තව අවුරුදු 5කටම අැති.❤️
    Congratulations bro ♥️ enjoy
     
    • Love
    Reactions: dimuthmike

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    360
    468
    63
    Egypt
    මාත් ගත්තේ ඕක.. පට්ටම ෆෝන් ඵක. @NaiRobi ගෙන් ඕක ගැන විස්තර අහගෙන මාත් ගත්තේ..battery life , camera සුපිරි, Color oS ඵකත් පට්ට smooth...battery ඵක Silicone carbon නේ..දැනට මම use කරපු ෆෝන් වලින් හොඳම ෆෝන් ඵක මේක..තව අවුරුදු 5කටම අැති.❤️
    Global version ekada bn gatte?
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    මාත් ගත්තේ ඕක.. පට්ටම ෆෝන් ඵක. @NaiRobi ගෙන් ඕක ගැන විස්තර අහගෙන මාත් ගත්තේ..battery life , camera සුපිරි, Color oS ඵකත් පට්ට smooth...battery ඵක Silicone carbon නේ..දැනට මම use කරපු ෆෝන් වලින් හොඳම ෆෝන් ඵක මේක..තව අවුරුදු 5කටම අැති.❤️
    Globel ekada gaththe. Math Vivo , Oppo , Xioami Ultra device ekak ganna hithan inne.. Habai china eka.. globe eka over budget
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    china, india, ලංකාවට පුළුවන් හැබැයි යුරෝපේ ඉන්නවනම් බැහැ..ඒත් නැත්නම් දාගන්න පුළුවන් ඔහොම..

    The OPPO Find X9 Pro supports call recording, but availability depends on regional firmware and Google's privacy regulations. While Asian/Indian versions often have native recording, global/EU models might lack it. Users can often enable it by installing the ODialer app from APKMirror.

    Key Details on Call Recording for Find X9 Pro:
    • Regional Constraints: Built-in recording is generally restricted in European/global ROMs due to local laws, often missing from the default Google Dialer.
    • How to Enable (If Missing):
      1. Download and install the Oppo ODialer (v13.1.5 or later) from APKMirror.
      2. Set it as your default phone/dialer application.
      3. Go to the app's settings and look for "call recording".
    • Method 1: Native Recorder: Open the dialer -> tap the three dots -> Settings -> Call Recording.
    • Method 2: Third-Party Apps: Use apps like "Automatic Call Recorder" or "Cube ACR".
    • Warning: In many countries, it is illegal to record conversations without the other party's consent.
    ube eke call recording thiyenawada machan ?