අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,693
    3,331
    113

    බලමු මොක ද වෙන්නේ කියලා මචං. පේනවට වඩා දෙයක් ඇතුලෙන් වෙනවා වගේ. බැලුවාම පේනවා සෑහෙන්න හැම රටකින් වගේ Energy generation sources / Oil source මාර විදියට ටර්ගෙට් වෙනවා වගේ එකක්, US වලත් අදාල නැති තැනක, යුක්රේනුත් රශියා oil ports, refinery target කරන්න පටන් ගත්තා, දැන් ඉරාක් වල. 🤷‍♂️ 🤷‍♂️ Energy Crisis එකක් හදන එක නම් ටාර්ගට් එකක් වගේ. will see.

    Yes, මේකනං ඇත්ත. හැම තැනම energy වලට ගහන්නේ.
     
    • Wow
    Reactions: Naughtykolla48

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,693
    3,331
    113
    mekanam fix karapu seen ekak tiyenne neda, habai puduma accident tamai :dull: "accidentally hit Tuesday by a third-party well-drilling crew in Paulding County, GA. No spill or injuries."
    මාත් දැක්කා Grok confirmations වල ඔහොම කියලා තියනවා.
    1 week parana news ekak neh?
    ඔව්, මාත් Grok's comment වල දැක්කා.
     
    • Like
    Reactions: Naughtykolla48

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,631
    17,528
    113

    @hi.dushan වගේ ඊශ්රායාලේ ගූ කන එවුන්ට සුපිරි අවස්තාව. යුදෙව්වොන්ගේ ගූ නානා ගූ වතුර බොන්න පුළුවන්. දැන්ම flight එකක් දාගෙන ගිහින්ද දන්නේ නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    සීයා ජාතිය අමතල, ආයේ තෙල් උඩ ගිහින් නේද 🤌🤌
     
    • Like
    Reactions: Emarald

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Samantha Jones Wow GIF by HBO Max
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,197
    2,338
    113
    මුං මොක්කු ද ඇත්තටම? :confused:

    ඉතිං උන්ට ඕකනේ ඕනි... US එක deal එහෙකට ආවොත් Israel කාරයොන්ට කෙළවෙනවා නේ... මුන්ට ඕනි US ලව්වා, Iran විනාස කරලා දාන්න...

    මුං මොක්කු ද ඇත්තටම? :confused:

    Former Iranian foreign minister Kamal Kharazi has been seriously wounded in what appears to be an assassination attempt at his home in Tehran. His wife was killed in the attack, according to Iranian media reports. The incident comes as air strikes continue across Iran, including in Tehran, Isfahan and Shiraz, with multiple casualties reported. Reports have also suggested Kharazi may have been involved in backchannel diplomatic efforts, though details remain unconfirmed. - APT

    1775127772138.png

    ------ Post added on Apr 2, 2026 at 4:33 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,091
    53,058
    113
    Colombo
    ඉතිං උන්ට ඕකනේ ඕනි... US එක deal එහෙකට ආවොත් Israel කාරයොන්ට කෙළවෙනවා නේ... මුන්ට ඕනි US ලව්වා, Iran විනාස කරලා දාන්න...

    Former Iranian foreign minister Kamal Kharazi has been seriously wounded in what appears to be an assassination attempt at his home in Tehran. His wife was killed in the attack, according to Iranian media reports. The incident comes as air strikes continue across Iran, including in Tehran, Isfahan and Shiraz, with multiple casualties reported. Reports have also suggested Kharazi may have been involved in backchannel diplomatic efforts, though details remain unconfirmed. - APT

    View attachment 264452
    ------ Post added on Apr 2, 2026 at 4:33 PM
    හිට්ලර් ජාතික වීරයෙක් වෙන සීන් එකක් තියෙන්නේ ගුපියනේ :(