අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,695
    3,337
    113

    එහෙම ගහනවා කියන්නේ emotional sentiments වලින් ගන්න decision එකක්. මොකද මේ වෙලාවේ trumpන්ගෙන් personally පලිගන්න හෝ ඌව terrorize කරන්න යනවා කියන්නේ ඉල්ලං කෑමක්. එතකොට ඌගේ විදිහේ හැටියට ඌ ඕක personal අරං තියෙන ඔක්කොගෙන්ම ඉරාන්වලට දමලා අරින එක, nothing to lose theory එකෙන් ඌ වැඩ කරන්නේ වෙඩිකාපු ඌරා වගේ. ඉරාන් strategy එක USවලට මේක එපා කරවන එක සහ GCC එක through උන්ව middleeast වලින් යවාගන්න එක යම් මට්ටමකට හරි. මොකද trumpට මාරුවෙලා යන්න තාම incentives තියෙනවා domestic politics ගැන හිතලා. එහෙම කරලා ඊශ්‍රායල් තනිකරලා උන්ට Hezbollah and Hamas දම්මවලා නෙළන එක.

    Godfather film එකෙන් - "This is not personal, this is strictly business."
    බලමු මොක ද වෙන්නේ කියලා මචං. පේනවට වඩා දෙයක් ඇතුලෙන් වෙනවා වගේ. බැලුවාම පේනවා සෑහෙන්න හැම රටකින් වගේ Energy generation sources / Oil source මාර විදියට ටර්ගෙට් වෙනවා වගේ එකක්, US වලත් අදාල නැති තැනක, යුක්රේනුත් රශියා oil ports, refinery target කරන්න පටන් ගත්තා, දැන් ඉරාක් වල. 🤷‍♂️ 🤷‍♂️ Energy Crisis එකක් හදන එක නම් ටාර්ගට් එකක් වගේ. will see.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    බැලුවාම පේනවා සෑහෙන්න හැම රටකින් වගේ Energy generation sources / Oil source මාර විදියට ටර්ගෙට් වෙනවා වගේ එකක්, US වලත් අදාල නැති තැනක, යුක්රේනුත් රශියා oil ports, refinery target කරන්න පටන් ගත්තා, දැන් ඉරාක් වල. 🤷‍♂️ 🤷‍♂️ Energy Crisis එකක් හදන එක නම් ටාර්ගට් එකක් වගේ. will see.
    Yes, මේකනං ඇත්ත. හැම තැනම energy වලට ගහන්නේ.
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    243
    266
    63
    Gampaha


    බලමු මොක ද වෙන්නේ කියලා මචං. පේනවට වඩා දෙයක් ඇතුලෙන් වෙනවා වගේ. බැලුවාම පේනවා සෑහෙන්න හැම රටකින් වගේ Energy generation sources / Oil source මාර විදියට ටර්ගෙට් වෙනවා වගේ එකක්, US වලත් අදාල නැති තැනක, යුක්රේනුත් රශියා oil ports, refinery target කරන්න පටන් ගත්තා, දැන් ඉරාක් වල. 🤷‍♂️ 🤷‍♂️ Energy Crisis එකක් හදන එක නම් ටාර්ගට් එකක් වගේ. will see.


    Most of oil/gas resources are either under performing/being attacked (Ex. Gulf/Russia, Except Norway etc.). At the moment USA seems the biggest supplier of oil. (Venezuela etc. also under their control)
    Venezuela was China's one of largest supplier of oil before USA took over it. Now China's supply of oil is severely threatened and that could lead to an economic crisis (in the long-run) in China and the winner will be USA if that happens.

    This is just one aspect and there are so many other factors at plat at the moment.

    Source: YouTube videos (Some are AI propaganda though, lol.)
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,662
    21,661
    113
    ගම මහනුවරයි
    Onna maha loku weerayo :lol:

    660290660_1353972366762789_4253405331914131046_n.jpg


    https://www.middleeastmonitor.com/2...ill-not-join-any-us-ground-operation-in-iran/
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,722
    9,386
    113

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,695
    3,337
    113
    අඩේ වහ කනවනේ !!! පව් යකෝ! :lol:
    උන්ට අරහේ හිස්බුල්ලා කෙලිනවා..උන් ඵක්කවත් හැප්පෙන්න බැරි උන් ඉරානේ ගිහින් මොනා කරන්නද..😂






    උඹ මේ ත්‍රෙඩ් එකේ දාන දේවල් හරියට බලන්නේ නෑ නේද මචං? ඔය විඩියෝ සමහර ඒවා දෙපාර දෙපාර වගේ මේකේ උන් දාලා තිබ්බා :D


    ------ Post added on Apr 1, 2026 at 4:30 PM

    ---------------------------------------------------------------------------------------------

    :lol: :lol: :lol: :lol:

    ------ Post added on Apr 1, 2026 at 4:32 PM
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    බොහෝ දුරට කොයි පැත්තකින් හරි නියුක් වෝර් එකකින් ඕක ඉවර වෙයි කියලා මට නම් හිතෙන්නේ
    machan kauru hari nuke karoth kohoma impact weyida lankawata and world chatgpt answer ekak aran danna kauru hari.