එකෙන්ම වැඩ්ඩෙක්. මෙඩ්ඩෙක්! ජය!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113

    හරී හිතට දැනුන විඩීයෝවක්.. මට නැතැත් වෙන එකෙක් ඒක දිනලා ඒ සතුට මට මේක බලලා දැනුනා.. ඒ නිසයි ශෙයාර් කලේ... ජය වෙන්න ඕනේ පුතේ... අපේ වයසත් එක්ක... ඔයාගේ වීඩියෝ එක බැලුවම තේරෙනවා ඔයා මොන තරම් කැප කිරීමක් කරලද කියලා.. ප්‍ය හිස් පෑන් කියාවී ඔබේ කැප කිරීම..

    එදවස මම කොළඹ පිරිමි පාසලක අධ්‍යාපනය ලබන කාලේ මාගේ හොඳම මිතුරා අපිත් එක්ක ඉඳලා හවස පංති ගිහින් රෑ එළි වෙනකන් වැඩ කරලා උගේ පෑන තීන්ත අඟලක් අඩු වෙනවා පහුවෙනිදට ආවම.. ඌ එච්චරට රෑ වැඩ කරලා.. ලියලා.. පේරා ගිය ඌ අද ප්‍රධාන පෙලේ බැංකුවක ප්‍රධාන ඉංජිනේරු! එහෙමයි ජීවිත...

    කිරියේ මෙඩ්ඩෙක් හරි ඉන්නව නම් සතුටට කරුණක්..අළුත් පරම් පරාවේ... නැද්ද එහෙම එකෙක්?​
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඩොකෙක් වෙලා බලපංකෝ..

    මේ පකේ ලංකාවේ මහන්සි වෙලා ඉගෙන ගත්තේ අපරාදේ කියලා හිතේවි.

    මේ හුත්තෙන් ගිහින් ගොඩ පලයන්.
    මේක මහා කුහක බල්ලෝ ඉන්න රටක්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo

    හරී හිතට දැනුන විඩීයෝවක්.. මට නැතැත් වෙන එකෙක් ඒක දිනලා ඒ සතුට මට මේක බලලා දැනුනා.. ඒ නිසයි ශෙයාර් කලේ... ජය වෙන්න ඕනේ පුතේ... අපේ වයසත් එක්ක... ඔයාගේ වීඩියෝ එක බැලුවම තේරෙනවා ඔයා මොන තරම් කැප කිරීමක් කරලද කියලා.. ප්‍ය හිස් පෑන් කියාවී ඔබේ කැප කිරීම..

    එදවස මම කොළඹ පිරිමි පාසලක අධ්‍යාපනය ලබන කාලේ මාගේ හොඳම මිතුරා අපිත් එක්ක ඉඳලා හවස පංති ගිහින් රෑ එළි වෙනකන් වැඩ කරලා උගේ පෑන තීන්ත අඟලක් අඩු වෙනවා පහුවෙනිදට ආවම.. ඌ එච්චරට රෑ වැඩ කරලා.. ලියලා.. පේරා ගිය ඌ අද ප්‍රධාන පෙලේ බැංකුවක ප්‍රධාන ඉංජිනේරු! එහෙමයි ජීවිත...

    කිරියේ මෙඩ්ඩෙක් හරි ඉන්නව නම් සතුටට කරුණක්..අළුත් පරම් පරාවේ... නැද්ද එහෙම එකෙක්?​

    pass wunata kamak na habai strike hutawal karanma ba harida
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,298
    8,254
    113
    Galaha
    කැම්පස් එකට ගියාම මේ අහින්සකයින්ටනෙ ඉතින් වැටමාර පොලු බස්සන්නෙ බලපන්කො.