Okata visadum mekey ona tharam daala thiyanava.Uda wadak ganne naththan slab patta karadarayak. Dawalta witharak nemei raatath athule Rasne patta wadi AC hai karannama hithenawa,
hariyata water proof karanna patta cost ekak yanawa, eth poddak wathura giyama diranna patan gannawa athulen dannema nathuwa etc..
නෑ බං කුරුණෑගල. උතුවන් කන්දේ ගෙදර අම්මලා ඉන්නේඋතුවන්කන්දේද ගේ හැදුවේ
tikak parana geyak thiyana idamak ganin. umbe idame aluthin ge witharak hadannath same cost eka yanawa dan..මත් එකක් හදන්න යනවා මේ month හරි next month plan තට්ටු 2 මුලදී ground floor විතරයි. දැන් පට්ට ගාණක් යනවනේ එකටත්. කීයක් ගියද හදන්න. මටත් 39 දැන්
Land එකක් තියෙනව roughly BOQ set එකක් ගත්තා තැන් කීපයකින් ground floor 2 bedroom kitchen 1 bathroom වලටත් over 10 million එනවාtikak parana geyak thiyana idamak ganin. umbe idame aluthin ge witharak hadannath same cost eka yanawa dan..