අලුත් ගෙදරට යනවා

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,794
    3,200
    113
    Malabe
    Uda wadak ganne naththan slab patta karadarayak. Dawalta witharak nemei raatath athule Rasne patta wadi AC hai karannama hithenawa,
    hariyata water proof karanna patta cost ekak yanawa, eth poddak wathura giyama diranna patan gannawa athulen dannema nathuwa etc..
    Okata visadum mekey ona tharam daala thiyanava. :-)
     
    • Love
    Reactions: saradiyel_uk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,157
    113
    එළ බං.... මාත් ගෙයක් හදාගත්තා, after covid මැරෙයි කියලා හිතුණා.

    ළමායි ගැහැණිය අමාරුවේ නො වැටෙන්න තමයි ගෙයක් හැදුවේ.

    කුලියට හිටපු ගෙවල් වල හොඳ කටු කෑවා. කැම්රි වේස බල්ලෝ තමයි ගොඩක් එවුන්,

    දැන් ළමයි බිත්ති කාලා.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    මත් එකක් හදන්න යනවා මේ month හරි next month plan තට්ටු 2 මුලදී ground floor විතරයි. BOQ ගහන ගමන්ද ඉන්නේ දැන්. පට්ට ගාණක් යනවනේ එකටත්. කීයක් ගියද හදන්න. මටත් 39 දැන්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,636
    113
    මත් එකක් හදන්න යනවා මේ month හරි next month plan තට්ටු 2 මුලදී ground floor විතරයි. දැන් පට්ට ගාණක් යනවනේ එකටත්. කීයක් ගියද හදන්න. මටත් 39 දැන්
    tikak parana geyak thiyana idamak ganin. umbe idame aluthin ge witharak hadannath same cost eka yanawa dan..
     
    • Like
    Reactions: Inigo Montoya

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    tikak parana geyak thiyana idamak ganin. umbe idame aluthin ge witharak hadannath same cost eka yanawa dan..
    Land එකක් තියෙනව roughly BOQ set එකක් ගත්තා තැන් කීපයකින් ground floor 2 bedroom kitchen 1 bathroom වලටත් over 10 million එනවා
     
    • Wow
    Reactions: Inigo Montoya