උපන් අවුරුද්ද 2009 නං තාම ළමයෙක්. ඒ වයසෙ ළමයින්ව වැඩට ගන්න පුලුවන්ද ලංකාවෙ?
ළමයෙක්ගෙ personal details දාලා ඔහොම බුලි කරා කියන්නෙ හොඳ ගේමක් දෙන්න ඕන.
ළමා හා කාන්තා කාර්යංශෙ FB page එකක් එහෙම ඇති නේ?

යකෝ සෝෂල් මීඩියා දාලා ජරාම මිනිස්සු ඉන්නෙ.