දැන් 40යි. කලින් හිටියේ අප්පච්චි දුන්නු ගෙදරක මාවනැල්ලේ අවුරුදු 60ක් විතර පරණ එකක්. ඒ දීලා අතේ තිබුනු සල්ලි වලිනුත් ටිකක් දාලා තමයි මේ ගේ හැදුවේ. කුරුණෑගල මාතලේ පාරේ ලස්සන කදු ගැටයක් උඩ. ලස්සන වීව් එකක් තියන තැනක. මාස 8-10ක් විතර රෙන්ට් එකට හිටියේ. රෙන්ට් ඕනර්ලගේ කඩප්පුලි වැඩ නිසා රෙන්ට් එකට ඉන්න එක එපාම උනා. කොටින්ම කියනවා නම් උන් අමු සක්කිලි. පොලිතින් ටික පවා පුච්චන්නේ අපි හිටපු ගෙදර මිදුලට දාලා. ගේ හදන තැනට ලග නිසා ඒ තැන අපි ගත්තේ.

කාඹර kiyada bn? ගබඩා kiyada?
anyway congratulations
this is an example for showing the elegancy of a reply!

ස්ලැබ්(කණු ඇතුලත්ව ) එකට කියක් ගියාද? වර්ග අඩි කියද? කණු කොච්චරද?බෝයිස් අලුත් ගෙදරට ගෙවදිනවා 9 වෙනිදට....... අමාරුවෙන් කට්ටක් කාලා ගේ හදාගත්තේ
අලුතින් ගෙවල් හදන අයට උපදෙස
- වහලේ ගහන්නේ නැතිව පුලුවන් නම් ස්ලැබ් එකක් දාගන්න. පොඩි වෙනසක් වෙන්නේ වියදමේ.
- උඹලා දල සැලැස්මක් හදලා දෙන්න ප්ලෑන් එක අදින කෙනාට. උගේ බුල ගහන ඒවා ගොඩක් අඩුකරගන්න පුලුවන්.
- නෑදෑ බාස්ලට දෙන්න එපා
- කන්ස්ට්‍රක්ෂන් යද්දි පොඩ්ඩක් හොයලා බලන්න. බාස්ලා බුල ගහනවා.
- දිග පලලවල් හරියට මැනගන්න බාස්ලා වැඩ කරද්දි. ගොඩක් උන් ඒවා වැඩි ගණන් දානවා.
- කපරාරු වර්ග අඩිය රු 50-60 යන්නේ දැන්
- දළඹ ගහන්න 130 වගේ
- බ්ලොක් ගලක් 86ට ගෙනල්ලා බාලම දුන්නේ
දැනට ගෙයින් කාඹර 2කයි බාත්රූම් එකයි කුස්සියයි කෑම කාඹරෙයි විතරයි හැදුවේ. ඉතුරු ටික 2වනි වටේට
4.30 විතරBarthroom ekata kiyak wage giyada bn
ඉඩම අක්කර භාගයක් මචන්. නානලා ඉන්නනේ වෙනම ගමක අපේ ගෙවල් හරියේ නානලා නෑ. මේ දවස් ටිකේ නම් පොඩ්ඩක් රස්නෙයි. කන්ද උඩ නිසා ලොකුවට රස්නයක් දැනෙන්නේ නෑ හුලං නිසා. ලොකු කන්දක් නෙවේ පොඩි කදුගැටයක්.Congratulations Machn
uba mula idalama goda enna dagalpu katta dakka witin wita pahugiya awurudu keepaya
Business eka patangandiidi
Wahanayak gaddi
dapu thread mata mathakyi
Jaya wewa!!!
Idama Perches keyada kiyala danna
wate nanala innwada
environment eka aswal wasin nagare inna minissu sapekshawa hodada
ලොකු කන්දක් නේවේ බංkandak uda haduwa eka tamai tikak awula