අලුත් ගෙදරට යනවා

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,656
    21,646
    113
    ගම මහනුවරයි
    Rhyming Leonardo Dicaprio GIF
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    දැන් 40යි. කලින් හිටියේ අප්පච්චි දුන්නු ගෙදරක මාවනැල්ලේ අවුරුදු 60ක් විතර පරණ එකක්. ඒ දීලා අතේ තිබුනු සල්ලි වලිනුත් ටිකක් දාලා තමයි මේ ගේ හැදුවේ. කුරුණෑගල මාතලේ පාරේ ලස්සන කදු ගැටයක් උඩ. ලස්සන වීව් එකක් තියන තැනක. මාස 8-10ක් විතර රෙන්ට් එකට හිටියේ. රෙන්ට් ඕනර්ලගේ කඩප්පුලි වැඩ නිසා ‍රෙන්ට් එකට ඉන්න එක එපාම උනා. කොටින්ම කියනවා නම් උන් අමු සක්කිලි. පොලිතින් ටික පවා පුච්චන්නේ අපි හිටපු ගෙදර මිදුලට දාලා. ගේ හදන තැනට ලග නිසා ඒ තැන අපි ගත්තේ.

    එළකිරි. රැ වෙලා අඩියක් ගහන්න මරු ප්ලේස් එකක් වෙන්න ඇති එහෙනම්.

    රෑට අහස දිහා, ඈත තරු දිහා බලාගෙන තනියම.. 80s සිංදුවක් අහගෙන කැරිම දුක සීන් එකෙන් අතීතය ගැන කල්පනා කරන ගමන් අඩියක් ගහල ෆොටෝ එකක් කිරියටත් දාන්න.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,992
    10,817
    113
    ඔබෙ ගෘහය දෙවියන්වහන්සෙගෙ සහා ජේසුතුමන්ගෙ මහිමයෙන්, ආශිවාදෙන්, සාමයෙන් තිබෙවා!

    ඔබෙ ගෘහය පොඩි දරුවන්ගෙ සිනහාවලින් පිරි ඉතිරෙවා!
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • කොහොමහරි මහන්සි වෙලා හිසට උඹලගෙම කියල ගෙයක් දොරක් හදාගත්ත එක ගැන හදවතින්ම සතුටු වෙනව ලොක්කා! සතුටින් උඹලගෙ කැදැල්ලෑ ජීවත් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. අනිත් දේවලුත් කරගන්න ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. ජයම :love:
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,489
    113
    බෝයිස් අලුත් ගෙදරට ගෙවදිනවා 9 වෙනිදට....... අමාරුවෙන් කට්ටක් කාලා ගේ හදාගත්තේ
    ‍අලුතින් ගෙවල් හදන අයට උපදෙස
    - වහලේ ගහන්නේ නැතිව පුලුවන් නම් ස්ලැබ් එකක් දාගන්න. පොඩි වෙනසක් වෙන්නේ වියදමේ.
    - උඹලා දල සැලැස්මක් හදලා දෙන්න ප්ලෑන් එක අදින කෙනාට. උගේ බුල ගහන ඒවා ගොඩක් අඩුකරගන්න පුලුවන්.
    - නෑදෑ බාස්ලට දෙන්න එපා
    - කන්ස්ට්‍රක්ෂන් යද්දි පොඩ්ඩක් හොයලා බලන්න. බාස්ලා බුල ගහනවා.
    - දිග පලලවල් හරියට මැනගන්න බාස්ලා වැඩ කරද්දි. ගොඩක් උන් ඒවා වැඩි ගණන් දානවා.
    - කපරාරු වර්ග අඩිය රු 50-60 යන්නේ දැන්
    - දළඹ ගහන්න 130 වගේ
    - බ්ලොක් ගලක් 86ට ගෙනල්ලා බාලම දුන්නේ

    දැනට ගෙයින් කාඹර 2කයි බාත්රූම් එකයි කුස්සියයි කෑම කාඹරෙයි විතරයි හැදුවේ. ඉතුරු ටික 2වනි වටේට
    ස්ලැබ්(කණු ඇතුලත්ව ) එකට කියක් ගියාද? වර්ග අඩි කියද? කණු කොච්චරද?
     
    • Love
    Reactions: saradiyel_uk

    eyes

    Well-known member
  • Jul 25, 2020
    477
    588
    93
    දැන් කාලේ හරිම අමාරු වැඩක් ගෙයක් හදනව කියන එක, ඉතුරු ටිකත් ඉක්මනට කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
     
    • Love
    Reactions: saradiyel_uk

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,013
    5,492
    113
    Congratulations Machn

    uba mula idalama goda enna dagalpu katta dakka witin wita pahugiya awurudu keepaya

    Business eka patangandiidi
    Wahanayak gaddi

    dapu thread mata mathakyi

    Jaya wewa!!!

    Idama Perches keyada kiyala danna
    wate nanala innwada
    environment eka aswal wasin nagare inna minissu sapekshawa hodada
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    Around
    Barthroom ekata kiyak wage giyada bn
    4.30 විතර

    Congratulations Machn

    uba mula idalama goda enna dagalpu katta dakka witin wita pahugiya awurudu keepaya

    Business eka patangandiidi
    Wahanayak gaddi

    dapu thread mata mathakyi

    Jaya wewa!!!

    Idama Perches keyada kiyala danna
    wate nanala innwada
    environment eka aswal wasin nagare inna minissu sapekshawa hodada
    ඉඩම අක්කර භාගයක් මචන්. නානලා ඉන්නනේ වෙනම ගමක අපේ ගෙවල් හරියේ නානලා නෑ. මේ දවස් ටිකේ නම් පොඩ්ඩක් රස්නෙයි. කන්ද උඩ නිසා ලොකුවට රස්නයක් දැනෙන්නේ නෑ හුලං නිසා. ලොකු කන්දක් නෙවේ පොඩි කදුගැටයක්.
    ------ Post added on Apr 7, 2026 at 9:07 AM

    kandak uda haduwa eka tamai tikak awula
    ලොකු කන්දක් නේවේ බං
    ------ Post added on Apr 7, 2026 at 9:10 AM
     
    • Love
    Reactions: itguy77