මේ ෆේස්බුක් පෝස්ට් එකට සුපිරි වන්දියක් ගතහැකි නේද? 🤔

shenat

Well-known member
  • May 13, 2007
    57,831
    86,030
    113
    ආශ්චර්යමත් රටක
    උපන් අවුරුද්ද 2009 නං තාම ළමයෙක්. ඒ වයසෙ ළමයින්ව වැඩට ගන්න පුලුවන්ද ලංකාවෙ?

    ළමයෙක්ගෙ personal details දාලා ඔහොම බුලි කරා කියන්නෙ හොඳ ගේමක් දෙන්න ඕන.

    ළමා හා කාන්තා කාර්යංශෙ FB page එකක් එහෙම ඇති නේ?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,259
    4,544
    113
    36
    උපන් අවුරුද්ද 2009 නං තාම ළමයෙක්. ඒ වයසෙ ළමයින්ව වැඩට ගන්න පුලුවන්ද ලංකාවෙ?

    ළමයෙක්ගෙ personal details දාලා ඔහොම බුලි කරා කියන්නෙ හොඳ ගේමක් දෙන්න ඕන.

    ළමා හා කාන්තා කාර්යංශෙ FB page එකක් එහෙම ඇති නේ?
    පොන්නයා ඉතින් එහෙම basic දෙයක්වත් දන්නේ නෑනේ.. අවුරුදු 14 ට වැඩි අයට රස්සා කරන්න පුළුවන් ලංකාවේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    උපන් අවුරුද්ද 2009 නං තාම ළමයෙක්. ඒ වයසෙ ළමයින්ව වැඩට ගන්න පුලුවන්ද ලංකාවෙ?

    ළමයෙක්ගෙ personal details දාලා ඔහොම බුලි කරා කියන්නෙ හොඳ ගේමක් දෙන්න ඕන.

    ළමා හා කාන්තා කාර්යංශෙ FB page එකක් එහෙම ඇති නේ?

    ඕක මොකක්ද බන් මන්ද බුද්ධික සෙට් එකක් රටක් කරන්නේ.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,560
    2,359
    113
    නිධානයක් උඩ
    ජොබ් එකට දාපු ඇඩ් එකේ 'පැහැපත් සිහින් සිරුරැති කාන්තාවක් පිළිබඳ විශේශයෙන් සලකා බැලේ' වගේ දෙයක් ලියලා තිබ්බනම් මූ කියන කතාවට කේස් දාන්න බෑ.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,098
    6,634
    113
    gon pakayekne meka. 0 professionalism or common sense
    mu job eka denawa kiyala ena kellonta arinna balan inna ekekda koheda :rolleyes:


    ABOP9ptVd-7ziaIvbY9JuWc4sgmhJ62iG7OCAYOP0-n-Rlg2zGVzCjIha9cIDmwrKE_M1JLc-fBmQ3x5Jv13FULg4EXZKsFZnOnnPZGb5q42wmGuTdbN6Rt6ECZ6uroQLGguR9p8eHs51LvWTS_X=s3996-w3996-h2054
    ගොඩක්ම හදිස්සිනම් නෑවිත්ම හිටියත් කමක් නෑ................
    😡
    😡
    😡

    ඔව් දර්ශන ගෲප් Customer Care එක මෙහෙම තමයි. අද ඊයෙ ඉදල නෙමෙයි. 2003 ජනවාරි වල පටන් ගත්ත දවසෙ ඉදන් වසර 23 ක් තිස්සෙම මෙහෙම තමයි. අපි ගොඩනැගුව අනෙ අපි ලගට හෙටත් එන්න කියල පාරිභෝගිකයා ඉදිරියේ වැද වැටෙන ව්‍යාපාරයක් නෙමෙයි. පැත්ත පලාතෙ එන්න එපා කියල බැනල එලවපු පාරිභෝගියත් අපිට වැදල සමාව අරගෙන ආයෙ එන ව්‍යාපාරයක්....... ඒක තමයි දර්ශන ගෲප් අභිමානය.
    ඔබගේ ව්‍යාපාරය අද්විතීය එකක්නම් වැද වැටිය යුත්තේ පාරිභෝගිකයා මිස ඔබ නොවේ..............

    LINK
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,966
    1
    58,991
    113
    Mother Earth
    ඒ පව් බන්. මේකෙ දාන්නත් එපා ඔයවගේ එව්වා. පව් :( යකෝ සෝෂල් මීඩියා දාලා ජරාම මිනිස්සු ඉන්නෙ. 🤷‍♂️
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,774
    113
    126
    Hogwarts
    Paw a kella kichara asarana wenawa athida , result nathi kollo kello podi job krnakota godak duk widinawa bn , un igenna ganna asa unath bha
    un igenna ganna asa unath bha

    Nidahas adyapanayak tibilat OL pass wenna ba kiyanne tamange weraddak bn. Unta igena ganna asawak ne. Gewal wala mona prashna tibbat education free hamba wenawanam unanduwa tiyena eka igena gannawa.