ජොබක් හොයලා ඔනි

senkadagala raja

Active member
  • Nov 1, 2025
    266
    143
    43
    එළකිරිවාසිනි..මට උදවුවක් ඔනි.මට online job එකක් හොයාගන්න උදවු කරහල්ලකෝ..සැහෙන්න cv දැම්මා එකක්වත් සෙට් වුනේ නෑ.යුනි එකක ඉන්නේ.කැම්පස් මේල් එක දාලා Ai ටික pro vertion free ගත්තා.ඒකෙන් අර ai video හදලා youtube දාන්න හිතුවා ඒක හරිගියෙත් නෑ.tiution කරන්න බෑ.දුශ්කර කැම්පස් එකක ඉන්නේ.පිටකොටුවෙන් බඩු ගෙනත් දෙන්න බැලුවා ඒ වැඩෙත් අවුල් ගියා මාසෙක්ට රු 30000 හොයාගන්න තිබ්බනම් ඇති.working experiece කියන්නේ cash collecting jobak කරා අවුරුද්දක් විතර.එකෙන් මම ඒ region එකේ වැඩිම collection කරපු කෙනා වුනා.ඊටපස්සේ typing ජොබක් කරා එකෙත් දැන් වැඩ එන්නෑ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,014
    5,495
    113
    mchn tamil tikak igena ganna.
    nitharama use wena word tika danganna
    e athi,
    garaj ekak balala try karanna, podi job ekak hari,
    aththa thathwe kiyanna epa
    ubwa madwayi

    oya field eka goda yanna niyama path ekak.