මේ ෆේස්බුක් පෝස්ට් එකට සුපිරි වන්දියක් ගතහැකි නේද? 🤔

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,725
    30,717
    113
    ඔවු බන්, හරි හමන් ලෝයර් කෙනෙක් අල්ලගත්තොත් මේකිට රස්සාවක් නොකර ඉන්න තරම් වන්දියක් ගන්න පුළුවන්
    අනිවා minor කෙනෙක්නෙහ්? ලමා අපයෝජනයක් කියලා හුකෝලා ගන්න පුලුවන් හරි ලෝයර් කෙනෙක් ඇල්ලුවොත්
     
    • Like
    Reactions: Inigo Montoya

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    Page එක කරන එකා හිතන් ඉන්නෙ ඌ Ryanair එකේ කියලා.
    වයස 18 ට අඩු ගැණු ළමයෙක්
    cyberbullying
    doxxing

    ඕක කවුරුවත් fb report කරන්න එපා, මූව කෙලින්ම හිරේ යවන්න ඕනි එකෙක්.
    මේකෙ ඉන්නවා ඇතිනෙ ළමා හා කාන්තා එකේ contacts තියෙන අය.
    1929 ට call කරන්නත් පුලුවන්
    inform kara kenekta... balamu godak durata case ekak adinna puluwan wei
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,669
    4,915
    113
    Pandora
    oya post eke screenshot, photos okooma save krala cyber ekata email kranm hari kawur hri. me lamaya 2009 podi kenek
     
    • Like
    Reactions: Ldy

    astrin

    Well-known member
  • Oct 9, 2022
    480
    595
    93
    කඩේ ගැන නම් මම දන්නෙ නෑ , මගේ තැනක වැඩ කරන්ඩ එන එකෙක් මට ඔහොම කරත් මම සලකන්නෙ ඔය විදියට තමයි. ඒ කෙල්ලට ජොබ් එකක් දෙන්න්ඩම ඕනෙ කියල නීතියක් නෑනෙ , ඔහොම උන් වැඩට අරන් කරන එකක් හරියන්නෙත් නෑ

    උබල උනත් බිසනස් එකක් කරනව නම් තේරෙයි ලංකාවෙ කස්ටමර්ස්ලට සලකන්ඩ ගියාම වෙන දේ
    ------ Post added on Apr 3, 2026 at 10:43 PM
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,522
    113
    මාළඹේ
    ඌ නම් වෙනම ලෙවල් එකක ඉන්න එකෙක්ද කොහෙද. අම්මටයි, තාත්තටයි බැනලත් දාලා තියෙන්නේ ඌට විරුද්ධව බොරු පැමිණිලි දැම්මා කියලා. 😄
     

    Nima98

    Active member
  • Aug 18, 2023
    282
    247
    43
    IMG_1984.jpeg

    මෙච්චර ලස්සන නැති හින්දා වෙන්න් ඇති මේ පොන්නයා ඒ ලමය ව ගත්තෙ නැත්තෙ අඩෝ අනාථ නිවාසෙක ලමයෙක් බන් මුගෙ මේ පකේ වැඩ කරන්න මන් හිතන්නනෙ data sceince degree එකක්වත් ඕනෙ වගේ 😹
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,029
    5,509
    113
    customers la innawada bn mehema eunta ?
    uge FB page eka poddak go through karala baluwa.

    e dena prices me wena kohewath na
    kelani campus eka laga aya harunama . ethanath na mu dena ganan walata.

    uta ona hatiyata demand karanna puluwan. e handa
    aduwata dena handa ona ekek enwane.

    anika 24*7*365

    godak communication re 7-8 wenna kalin wahanwa.
    udema open karath
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,394
    11,743
    113
    🤍
    uge FB page eka poddak go through karala baluwa.

    e dena prices me wena kohewath na
    kelani campus eka laga aya harunama . ethanath na mu dena ganan walata.

    uta ona hatiyata demand karanna puluwan. e handa
    aduwata dena handa ona ekek enwane.

    anika 24*7*365

    godak communication re 7-8 wenna kalin wahanwa.
    udema open karath
    AHHH eka thamai mu tok issue krnne
     
    • Like
    Reactions: itguy77