Mega thread ekak open karamudacustomers la innawada bn mehema eunta ?
අනිවා minor කෙනෙක්නෙහ්? ලමා අපයෝජනයක් කියලා හුකෝලා ගන්න පුලුවන් හරි ලෝයර් කෙනෙක් ඇල්ලුවොත්ඔවු බන්, හරි හමන් ලෝයර් කෙනෙක් අල්ලගත්තොත් මේකිට රස්සාවක් නොකර ඉන්න තරම් වන්දියක් ගන්න පුළුවන්
oka instant auto remove wenawa oya dala thiyena details western rataka kenekge una nam,report කරපං bullying කියල
පොඩි කාලේ bully වෙච්ච එකෙක් වගේහෙනම cariyek වගේ ඒ අයියනම්..
inform kara kenekta... balamu godak durata case ekak adinna puluwan weiPage එක කරන එකා හිතන් ඉන්නෙ ඌ Ryanair එකේ කියලා.
වයස 18 ට අඩු ගැණු ළමයෙක්
cyberbullying
doxxing
ඕක කවුරුවත් fb report කරන්න එපා, මූව කෙලින්ම හිරේ යවන්න ඕනි එකෙක්.
මේකෙ ඉන්නවා ඇතිනෙ ළමා හා කාන්තා එකේ contacts තියෙන අය.
1929 ට call කරන්නත් පුලුවන්
uge FB page eka poddak go through karala baluwa.customers la innawada bn mehema eunta ?
AHHH eka thamai mu tok issue krnneuge FB page eka poddak go through karala baluwa.
e dena prices me wena kohewath na
kelani campus eka laga aya harunama . ethanath na mu dena ganan walata.
uta ona hatiyata demand karanna puluwan. e handa
aduwata dena handa ona ekek enwane.
anika 24*7*365
godak communication re 7-8 wenna kalin wahanwa.
udema open karath