මධුර Dictionary යෙ නිර්මාතෘ මම

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,047
    8,047
    113
    M-Town

    මධුර කියන කතාව 100%ක් ම එකඟයි. ජීවිතේට ඇරියස් තියෙන් ඔන. මටත් එම එව තිබුන. තියෙන්වා. අපි දුර්වලයි කියල හිතුන වෙලාවල් වලදි අපි ෆේල් වෙල තියෙන තැන්, කවද හරි දවසක එක ඇරියස් එකක් විදියට කවර් කර්නවම තමයි. ඒකට අතරින් නැති ආත්ම විස්වාස්යක් තියෙන් ඕන. ශක්තියක් තියෙන් ඕන... මදුර කියන්නේ ඒ වගෙ චරිතයක්. ට්‍රොල් වීම බුලි වුන එකෙන් මධුරට උනේ මධුර තව ප්‍රසිද්ද උන එක. නොදන්න අය පවා හොයන්න ගත්ත. මදුරගෙ රීච් එක වැඩි උන.. ඉතින් එක ආශිර්වාදයක් එක්තරා විදියකට. "ඉක්මනින් හෝ පමා වී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි' සිතන මිනිසා ය.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,356
    1
    6,175
    113
    ඉස්ස්සර Windows ගහද්දි ( XP Vista 7 කාලේ ) දාන software ටික අතරේ මධුර තියනවා මුලින්ම.

    VLC + JetAudio + MS Office + මධුර

    Good Old Days !
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,478
    113
    ❤️❤️ මධුර dictionary එක නැති computer එකක් කියන්නේ computer එකක් නෙමෙයි ඉස්සර.

    ඉස්ස්සර Windows ගහද්දි ( XP Vista 7 කාලේ ) දාන software ටික අතරේ මධුර තියනවා මුලින්ම.

    VLC + JetAudio + MS Office + මධුර

    Good Old Days !
    ඔය ටික අනිවාර්‍යෙන් ඉන්ස්ටෝල් කරල දෙන්නෙ ඒ කාලෙ. මරු කාලයක්.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,337
    3,206
    113
    මේ මනුස්සය බුලි කරන්නේ බල්ලොන්ට දාව උපන් උන් එකෙන්ම... මේ මිනිහ නිසා මට නම් ගොඩක් රාජකාරි ජිවිතේ පහසු උනා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,880
    113
    ප*යාගල
    sorry.com
    "ඉක්මනින් හෝ පමා වී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි' සිතන මිනිසා ය.
    Charitha sirge File cover wala issar gahnwa meka. mn gawa thynwa thama 2012 ekak

    ඉස්ස්සර Windows ගහද්දි ( XP Vista 7 කාලේ ) දාන software ටික අතරේ මධුර තියනවා මුලින්ම.

    VLC + JetAudio + MS Office + මධුර

    Good Old Days !
    Winamp nadda :rolleyes:
    nero buring rom
    Keyman
    ------ Post added on Apr 4, 2026 at 2:47 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,106
    35,979
    113
    මැදමහනුවර
    images-q-tbn-ANd9-Gc-RGr-CHf-FK6-Yg-RI4-YUUsay-O0a6-IAFi-XFKk-XEh8jk-Zze7u3s-Vm-x-Za-F7-Qi5d6-s-10.jpg

    Madura Dictionary Eka Aniwarya Ekak Issara Ape PC wala.
    ඒකෙ ටැමිල් තිබුන්නෑනෙ බන්
     
    • Dislike
    Reactions: Yudewwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,473
    113
    එක එක generation එනකොට ඕක තමා වෙන්නෙ. අපේ කාලේ අපිට ලොකු වෙච්ච දේවල් දැන් ඉන්න පොඩි පගයලාට විහිලුවක්. ඔන්න උඹලා උන්ගෙ දේවියෝ වගේ ඉන්න ශාන් පුතා, යුකී, අර ලෝකල් යානි වගේ උන්ට බැන්නොත් බලාගන්න තිබ්බා පරල වෙන විදිය.

    අපිට ඕක නවත්තන්න බෑ. ඕක නිසාම තමා 77/88/89 කාලේ උන්ගෙ ලමයින්ට විජේවීර වගේ උන් වීරයෝ උනේ, තව ටික කාලයක් ගියාම, ඒ කියන්නෙ 2010 පස්සෙ වගේ ඉපදුන උන්ට ප්‍රබාකරනුත් පට්ට බුවෙක් වෙයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,106
    35,979
    113
    මැදමහනුවර
    එක එක generation එනකොට ඕක තමා වෙන්නෙ. අපේ කාලේ අපිට ලොකු වෙච්ච දේවල් දැන් ඉන්න පොඩි පගයලාට විහිලුවක්. ඔන්න උඹලා උන්ගෙ දේවියෝ වගේ ඉන්න ශාන් පුතා, යුකී, අර ලෝකල් යානි වගේ උන්ට බැන්නොත් බලාගන්න තිබ්බා පරල වෙන විදිය.

    අපිට ඕක නවත්තන්න බෑ. ඕක නිසාම තමා 77/88/89 කාලේ උන්ගෙ ලමයින්ට විජේවීර වගේ උන් වීරයෝ උනේ, තව ටික කාලයක් ගියාම, ඒ කියන්නෙ 2010 පස්සෙ වගේ ඉපදුන උන්ට ප්‍රබාකරනුත් පට්ට බුවෙක් වෙයි.
    මන් අහලා තියෙනවා ජර්මනියෙ ඉන්නවලු හිට්ලර් හොඳයි කියන උන්
     
    • Like
    Reactions: Inigo Montoya