ඔයාලගෙ වැඩිහිටියන්ගෙත් කකුලෙ දනහිසෙන් පහළ වළලු කර හරියෙ ඉදිමෙනවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,575
    1
    42,688
    113
    අපෙ අම්මගෙත් ඔය ලෙඩේ තියෙනව
    උදේට නැගිටිනකොට හොදයි දවල් වෙනකොට ඉදිමෙනව

    ඩොක්ටර්ට කිව්වට එයා ඒ ගැන වැඩිය හිතන්නෙ නෑ
    හිතන්නෙ නෑ කියන්නෙ මෙහෙමයි ඉතිං. ඒකටත් බේතක් ලියල බොරුවට බේත් වැඩි කරන්න ඕනෙ නෑ කියල හිතනව ඇති
    බේත් වලත් අතුරුඵල තියෙනවනෙ

    මම කිව්ව අම්මට නිකං ඉදගෙන ඉන්නකොට කකුල වළලු කර වටේට ටිකක් නමන්න කරකවන්න කියල.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    යකෝ ඕක එච්චර හොඳ දෙයක් නෙමෙයි හාට් ෆේලියර්, වකුගඩු ලෙඩ වලටත් ඔහොම ඉදිමෙනවා ඉක්මනටම ගිහින් හොඳ ඩොකෙක්ට පෙන්නපන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,664
    48,950
    113
    සේදවත්ත
    යකෝ ඕක එච්චර හොඳ දෙයක් නෙමෙයි හාට් ෆේලියර්, වකුගඩු ලෙඩ වලටත් ඔහොම ඉදිමෙනවා ඉක්මනටම ගිහින් හොඳ ඩොකෙක්ට පෙන්නපන්.
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ඌටත් ගානක් නෑ. 🤣
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,272
    9,748
    113
    35
    Spain
    ඔවු බන් වයසක අයට ඕක වෙනවා, මගේ මවුපියන්ටත් එහෙම ම වුනා. එකට ලැසික්ස් බෙහෙත දෙනවා, නමුත් එකෙන් වකුගඩු අවුල් වෙනවලු.
     
    nidarsha91

    Well-known member
  • ඔවු බන් වයසක අයට ඕක වෙනවා, මගේ මවුපියන්ටත් එහෙම ම වුනා. එකට ලැසික්ස් බෙහෙත දෙනවා, නමුත් එකෙන් වකුගඩු අවුල් වෙනවලු.
    ඇඟත් බහිනව නේද මචන්?
     
    nidarsha91

    Well-known member
  • අපෙ අම්මගෙත් ඔය ලෙඩේ තියෙනව
    උදේට නැගිටිනකොට හොදයි දවල් වෙනකොට ඉදිමෙනව

    ඩොක්ටර්ට කිව්වට එයා ඒ ගැන වැඩිය හිතන්නෙ නෑ
    හිතන්නෙ නෑ කියන්නෙ මෙහෙමයි ඉතිං. ඒකටත් බේතක් ලියල බොරුවට බේත් වැඩි කරන්න ඕනෙ නෑ කියල හිතනව ඇති
    බේත් වලත් අතුරුඵල තියෙනවනෙ

    මම කිව්ව අම්මට නිකං ඉදගෙන ඉන්නකොට කකුල වළලු කර වටේට ටිකක් නමන්න කරකවන්න කියල.
    මමත් නං ඉංග්‍රීසි දොස්තරලව ඒ බෙහෙත් තමයි හොඳයි කියන්නෙ. මොකද අපේ මිනිස්සු ගන්න ආහාරයි ප්‍රෝටීන් ප්‍රමාණයි එක්ක. ඒත් වෙද මහත්තෙකුයි වෙද හාමිනේ කෙනෙකුයි බෙහෙත් කරන තැනකට යන්න හම්බුන අම්මව එක්කගෙන. දොස්තරල වවාගෙන කන ලෙඩ රෝග තත්ව කෝල් එකෙන්ම අඳුන්ගන්න හැකියාවයි හරියටම වැඩේ අල්ල්ගෙන ඒකටම ඉක්මණින්ම ප්‍රතිකාර පටන් ගන්නයි තියෙන හැකියාව එක්ක අදාල රෝගියට ඒක ලොකු සහනයක් වෙනවා කියල දැක්කා. කාගෙහරි අම්මල තාත්තලට ඔය අත පයේ කොන්දෙ අමාරු තියෙනව නං ස්නායු අමාරු තෙරපීම් කෙටුම් කැඩුම් ඇමැට්ටි කේස් තියෙනව නං එකක් දාන්න. මම තැන කියන්නං. කතා කරල බලන්න වැඩේ ඒ අයට තේරුනාද කියල

    ඔවු ඇඟේ වතුර අයින් කරනවා නෙ
    ආහ් මුත්‍රා පිට කරනව තමා අදාල රෝගියා ලඟ ලඟ
    ------ Post added on Apr 4, 2026 at 10:39 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,575
    1
    42,688
    113
    ඔක්කොටම කලින් ඇඟ බස්ස ගනිං.
    මගෙ නෙමේ බං අම්මගෙ
    අම්ම ඉස්සර තරං මහත නෑ දැං. ටිකක් කෙට්ටු වුණා

    ඔවු බන් වයසක අයට ඕක වෙනවා, මගේ මවුපියන්ටත් එහෙම ම වුනා. එකට ලැසික්ස් බෙහෙත දෙනවා, නමුත් එකෙන් වකුගඩු අවුල් වෙනවලු.
    ඒක තමා
    අම්ම කාලයක් තිස්සෙ බේත් ගන්න කෙනානෙ
    ටෙස්ට් අනං මනං සේරම කරනව. කොහොමත් අවුරුද්දට දෙපාරක් විතර ගිහින් බේත් ගන්නව.

    ඩොක්ටර් කකුල ටිකක් ඉදිමුණා කියල බේත් ලියන්නෙ නෑ
    හාට් කේස් වකුගඩු කේස් නං ඩොක්ටර්ට තේරෙනවනෙ
    අම්ම Natrilix SR එක බොනව සෑහෙන කාලෙක ඉදං
    ඒක තමා ඩොක්ටර් දීල තියෙන්නෙ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,086
    1
    59,174
    113
    Mother Earth
    ඇන්ටි මහත වැඩියි බන්. එදා මම ආපු වෙලේ මම දැක්ක ජේතවනාරමේ වගේ හෙන බත් පිඟානක් බෙදාගෙන කනවා. ඒක දැකලා මට බය හිතුනා. මම ගෙනාපු සන්කුවික් එක දැන් ඉවර ඇති නේ? මම ආයේ දවසක එන්නම්. ගිය අවුරුද්දේ දවසකනේ ආවේ 🤷🏻‍♂️
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,809
    1,487
    113
    මමත් නං ඉංග්‍රීසි දොස්තරලව ඒ බෙහෙත් තමයි හොඳයි කියන්නෙ. මොකද අපේ මිනිස්සු ගන්න ආහාරයි ප්‍රෝටීන් ප්‍රමාණයි එක්ක. ඒත් වෙද මහත්තෙකුයි වෙද හාමිනේ කෙනෙකුයි බෙහෙත් කරන තැනකට යන්න හම්බුන අම්මව එක්කගෙන. දොස්තරල වවාගෙන කන ලෙඩ රෝග තත්ව කෝල් එකෙන්ම අඳුන්ගන්න හැකියාවයි හරියටම වැඩේ අල්ල්ගෙන ඒකටම ඉක්මණින්ම ප්‍රතිකාර පටන් ගන්නයි තියෙන හැකියාව එක්ක අදාල රෝගියට ඒක ලොකු සහනයක් වෙනවා කියල දැක්කා. කාගෙහරි අම්මල තාත්තලට ඔය අත පයේ කොන්දෙ අමාරු තියෙනව නං ස්නායු අමාරු තෙරපීම් කෙටුම් කැඩුම් ඇමැට්ටි කේස් තියෙනව නං එකක් දාන්න. මම තැන කියන්නං. කතා කරල බලන්න වැඩේ ඒ අයට තේරුනාද කියල

    ------ Post added on Apr 4, 2026 at 10:39 AM

    කියන්න ඉතිං අනුරාධ අම්මව එක්ක යයිනෙ .....

    මීගමුව ලඟ තැනක් ද?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    මමත් නං ඉංග්‍රීසි දොස්තරලව ඒ බෙහෙත් තමයි හොඳයි කියන්නෙ. මොකද අපේ මිනිස්සු ගන්න ආහාරයි ප්‍රෝටීන් ප්‍රමාණයි එක්ක. ඒත් වෙද මහත්තෙකුයි වෙද හාමිනේ කෙනෙකුයි බෙහෙත් කරන තැනකට යන්න හම්බුන අම්මව එක්කගෙන. දොස්තරල වවාගෙන කන ලෙඩ රෝග තත්ව කෝල් එකෙන්ම අඳුන්ගන්න හැකියාවයි හරියටම වැඩේ අල්ල්ගෙන ඒකටම ඉක්මණින්ම ප්‍රතිකාර පටන් ගන්නයි තියෙන හැකියාව එක්ක අදාල රෝගියට ඒක ලොකු සහනයක් වෙනවා කියල දැක්කා. කාගෙහරි අම්මල තාත්තලට ඔය අත පයේ කොන්දෙ අමාරු තියෙනව නං ස්නායු අමාරු තෙරපීම් කෙටුම් කැඩුම් ඇමැට්ටි කේස් තියෙනව නං එකක් දාන්න. මම තැන කියන්නං. කතා කරල බලන්න වැඩේ ඒ අයට තේරුනාද කියල

    මොකක්ද තැන?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    nidarsha91

    Well-known member
  • අපේ එකෙක් අහල තිබිල මේ තියෙන්නෙ ඌට දුන්න විස්තරේ. උඹලත් ගොඩ යමල්ල. මම අම්මව එක්කන් ගිය දවසෙම කිරියෙ පෝස්ට් එකක් දාන්න ගිහිල්ලත්, නිකන් කඩේ යනව වගේ කතා අහගෙනම දැන් ඇතිවෙලා හින්ද නිකන් උන්නෙ. අනික ලෙඩක් දුකක් නිට්ටාවටම හොඳ කරගන්න උවමනා ඉවසීමක් තියෙන මිනිස්සු දැන් අඩු හින්ද ඇහුවොත් කියනව ඇරෙන්න දැන් කරන්නෙ කටවහගෙන ඉන්න එක.

    අංක එක - මචන් මමත් උඹ වගේම හුස්ම වැටෙන මනුස්සයෙක්. මට මචන් කියපන්. අනික මම කැමති තව එකෙක් දුක් වෙනවට නෙමෙයි සතුටින් ජීවත් වෙනවට. මොකද මම දුකේ අමාරුව දන්න හින්ද. මේ අය ගැන මටත් දැනගන්න ලැබුනෙ අපේ අම්මට බෙහෙත් කරන්න එක එක තැන් වලට ගිහිල්ලා වෙදකම් කරල වගේම ඩොක්ටර්ස්ල එක්කත් තර්ක කරල. මේ අය ගැන දැනගත්තම වුණත් මම කෙලින්ම විශ්වාස කළේ නෑ. මම ගිය පාරෙම උඹත් ගිහින් තර්කය දාල බලපන්. උඹට ගෝචර වෙනව නං උත්සාහ කරල සුවපත් වෙයන්.

    01. මම ගූගල් කළා. Jeevashakthi Ayurvedic Medical Center - Kuliyapitiya
    මේකෙ ෆොටෝස් වගයක් තිබ්බ පේශන්ට් කෙනෙක් දාපු. ඒකෙන් තේරුනා මේ අය පරණ අය කියල. ඒ කියන්නෙ රෙපියුටේශන් එක ආරක්ශා කරගෙන තියෙනවා.

    02. ඊට පස්සෙ මේ අය ගැන කියපු මාමත් කිව්වෙ දැන් ආයෙමත් වැඩ කරන්ව බෙහෙත් කළාට පස්සෙ කියල. එයා කරන්නෙ රා කර්මාන්තය. ගස් නගින් කෙනෙක්.

    03. ඊට පස්සෙ එතනට ගිහින් ඒ අය කතා කරන ඒව මම අහගෙන උන්නා. කෝල් වලට උත්තර දෙන ඒව අහගෙන උන්නා. කපටිකමට නෙමේ. ඇත්තටමද නැත්තන් මුනුත් කාක්කොද කියල බලන්න. ඩොක්ටර්ස්ල රිපෝට්ස් අරගෙන කාලය ගන්න කැක්කුම් අමාරු මේ අයට අවුරුදු ගානක පුරුද්දෙනුයි දැනුමෙනුයි තේරෙනව කියල තේරුනා.

    ඉතින් උඹත් මචන් ගූගල් කරල නොම්බරේ අරගෙන කතා කරල බලපන් රෝග ලක්ශන කියල. ඒ අය කතා කරන විදිය බලපන්. උඹේ වයිබ් එකට සෙට් වෙනව නම්, බෙහෙත් කරල සුව වෙයන්. ජයවේවා මචන්!
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,575
    1
    42,688
    113
    Lasix dena eka thamayi karanne
    අම්මටත් ඒ බෙහෙත් කාණ්ඩයෙම එකක් දෙනව

    Lasix කියන්නෙ furosemide
    අපේ අම්මටත් එකක් දෙනව Indapamide

    අපේ එකෙක් අහල තිබිල මේ තියෙන්නෙ ඌට දුන්න විස්තරේ. උඹලත් ගොඩ යමල්ල. මම අම්මව එක්කන් ගිය දවසෙම කිරියෙ පෝස්ට් එකක් දාන්න ගිහිල්ලත්, නිකන් කඩේ යනව වගේ කතා අහගෙනම දැන් ඇතිවෙලා හින්ද නිකන් උන්නෙ. අනික ලෙඩක් දුකක් නිට්ටාවටම හොඳ කරගන්න උවමනා ඉවසීමක් තියෙන මිනිස්සු දැන් අඩු හින්ද ඇහුවොත් කියනව ඇරෙන්න දැන් කරන්නෙ කටවහගෙන ඉන්න එක.

    අංක එක - මචන් මමත් උඹ වගේම හුස්ම වැටෙන මනුස්සයෙක්. මට මචන් කියපන්. අනික මම කැමති තව එකෙක් දුක් වෙනවට නෙමෙයි සතුටින් ජීවත් වෙනවට. මොකද මම දුකේ අමාරුව දන්න හින්ද. මේ අය ගැන මටත් දැනගන්න ලැබුනෙ අපේ අම්මට බෙහෙත් කරන්න එක එක තැන් වලට ගිහිල්ලා වෙදකම් කරල වගේම ඩොක්ටර්ස්ල එක්කත් තර්ක කරල. මේ අය ගැන දැනගත්තම වුණත් මම කෙලින්ම විශ්වාස කළේ නෑ. මම ගිය පාරෙම උඹත් ගිහින් තර්කය දාල බලපන්. උඹට ගෝචර වෙනව නං උත්සාහ කරල සුවපත් වෙයන්.

    01. මම ගූගල් කළා. Jeevashakthi Ayurvedic Medical Center - Kuliyapitiya
    මේකෙ ෆොටෝස් වගයක් තිබ්බ පේශන්ට් කෙනෙක් දාපු. ඒකෙන් තේරුනා මේ අය පරණ අය කියල. ඒ කියන්නෙ රෙපියුටේශන් එක ආරක්ශා කරගෙන තියෙනවා.

    02. ඊට පස්සෙ මේ අය ගැන කියපු මාමත් කිව්වෙ දැන් ආයෙමත් වැඩ කරන්ව බෙහෙත් කළාට පස්සෙ කියල. එයා කරන්නෙ රා කර්මාන්තය. ගස් නගින් කෙනෙක්.

    03. ඊට පස්සෙ එතනට ගිහින් ඒ අය කතා කරන ඒව මම අහගෙන උන්නා. කෝල් වලට උත්තර දෙන ඒව අහගෙන උන්නා. කපටිකමට නෙමේ. ඇත්තටමද නැත්තන් මුනුත් කාක්කොද කියල බලන්න. ඩොක්ටර්ස්ල රිපෝට්ස් අරගෙන කාලය ගන්න කැක්කුම් අමාරු මේ අයට අවුරුදු ගානක පුරුද්දෙනුයි දැනුමෙනුයි තේරෙනව කියල තේරුනා.

    ඉතින් උඹත් මචන් ගූගල් කරල නොම්බරේ අරගෙන කතා කරල බලපන් රෝග ලක්ශන කියල. ඒ අය කතා කරන විදිය බලපන්. උඹේ වයිබ් එකට සෙට් වෙනව නම්, බෙහෙත් කරල සුව වෙයන්. ජයවේවා මචන්!
    තැන්කියු මචං (y)
     
    • Like
    Reactions: NRTG