අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,394
    1,988
    113
    Americans are fighting in Iran physically, Iranians are fighting in American minds in the USA, the real battlefield is political and psychological, not just physical. A classic example of General Giap's Vietnamese strategy, “Iran wins by just surviving," while US "loses if it doesn't win decisively and quickly”.



     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113


    Donald Trump Sticker by Hayal Kahvesi
     
    • Wow
    Reactions: Naughtykolla48

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113


    2022 දි ජර්මනියේ හිටපු චාන්සලර් ඕලැෆ් ෂෝල්ට්ස් Zeitenwende කියන ප්‍රතිපත්තියත් එක්ක, යුරෝ බිලියන ~100 වගේ මුදලක් වෙන් කරනවා ඩිෆෙන්ස් වලට, මේකෙදි තීරණයක් ගන්නවා සෙබළු පුමාණය 200,000-230,000 ක් වගේ වැඩි කරන්න. ලගදි යුරෝප් යුනියන් එකත් මේ තිරණයම ගත්තා දැන් ඉන්න උර්සුලා එක්ක, උර්සුලාගේ ඉන්ටර්විව් එකකුත් තියනවා එයාගෙන් presenter අහනවා ඔයාගේ ළමයි යුද්දෙට යවන්න කැමති ද කියලා, එකිට කට උත්තර නැති වෙනවා. හරි කොහොම හරි බඳවා ගැනීම් ප්‍රසිද්ද කරත් මේකට විරුද්දව ඉන්න තරුණ කොල්ලෝ protest කරනවා. දැන් ඉන්න ජෙන් එක හැටි දන්නවනේ. හැබැයි ඉතිං උනුත් හරි, වෙන උන්ගේ ආතල් වලට උන්ගේ ජිවීත බිලි දෙන්න ඕනේ නැහැනේ. මේකත් එක්ක බඳවා ගන්න වැඩේ හරි යන්නේ නැහැ. ඒක නිසා ආණ්ඩුව පැත්තෙන් මේක ආනිවාර්ය කරලා නීති ගෙන්න උත්සහක් තියනවා සහ ඒකට වැඩ පිලිවෙල සකස් කරන ගමන් තමයි තියෙන්නේ. දැන් ඉන්න චාන්සලර් ෆෙඩ්රික් මර්ට්ස් (Merz) එහෙම සැරටම වැඩේට බැහැලා ඉන්නේ. අවස්ථා දෙක තුනකදිම පාර්ලිමේන්තුවෙත් තවත් තැන් දෙක තුනකත් මිනිහා මේ ගැන කතා කරනවා. අනෙක ජර්මනියේ ළමයි හදන්නේ නැති ට්‍රෙන්ඩ් එක නිසා මර්ට්ස් කියනවා, "තව ටික කාලයක් යනකොට යුද්දෙට බදවා ගන්න වෙන්නේ ජර්මනියේ ඉන්නේ මුස්ලිම් අයගේ ළමයි කියලාත්". මොක ද උපත් අනුපාත 1:10 ට වඩා වැඩි අගයක් ගන්නවා ජර්මන් අයට සාපේක්ෂව ඉමිග්‍රේට් කරපු, රෙෆුයිජි ආපු මුස්ලිම් අය අතර. ජර්මනියේ උපත් අනුපාතය අඩු වීම ඇත්තටම ජර්මනියට දරා ගන්න ආමාරු කාරණයක් වෙලා තියෙනවා. 2000 ඉදන් ළමයි හිඟතාවය නිසා පාසල් ~1000 කට ආසන්න ප්‍රමාණයක් වැහිලා තියනවා කියලත් නිව්ස් වල ගියා කියලත් මට මතකයක් තියනවා.

    කොහොම හරි උඩ තීරණය එන්නේ, හමුදාමට බැදීම අනිවාර්ය කිරීමේ තීරණයේ මැදි අවස්ථාවක් විදියට කියලා තමා කියන්නේ. හැබැයි ඒක උර්සුලාලගේ ලමයිට මර්ට්ස්ලගේ ලමයිට කොහොම නිතීය ක්‍රියාත්මක වේවි ද?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113


    වසන්තය හොදටම උදා වෙන්න යන්නේ ආර්ජන්ටිනවටත් :D
    IMF කොන්දේසි උඩ තමා රට දුවන්නේත්, උද්ධමනය 200% ටත් යවා ගත්තා, 2018 ~$55 B , 2022 ~$44 B IMF දුන්නේ නිකන් නෙමේ, දැනටත් තව කෝන්දේසි වලට එකඟ වෙන ගමන් තව ගානක් ගන්න සාකච්ඡා යන ගමන් තියෙන්නේ...

    අපිටත් ඔච්චර තමයි IMF වලට මුලින් විරුද්ධ උනාට, දැනට තියෙන ආණ්ඩුවත් ඒ කොන්දෙසි එක්ක තමා ඉස්සරහට යන්නේ.., දිට්වා එක්ක RFI දුන්නෙත් නිකන් නෙමෙයි. :rolleyes:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    @Emarald හහා නෙමෙයි ප්‍රෙන්. ඉරාන් උන් කේන්දර බලල ගේම ගහන්නෙ. උන් දන්නව අප්‍රේල් 2 හවස 12.40 පහු උනාම උන්ගෙ මිලිටරි ලොක්කො සේෆ් කියල. ඒකයි අප්‍රේල් 01 රෑ 8.30 වෙද්දී මිලිටරි ලොක්කෙකුට ගැහුවොත් ගහනව කියන්නෙ. ඔය කියන කොම්පැනි වලට ගැහුව කියන්නෙ ලොකුම සීන් එකක් ඇදෙනව් කියල උන් දන්නව. ඒකයි වෙලාව බලල ගහන්නෙ.
    උන් ඕව බලනවද මම දන්නෙ නෑ. ඒත් සිරාවට වැඩේ සෙට් වෙන්නෙ ඔහොමයි. හෙටින් පස්සේ උන්ගෙ අපල කාලෙ ටික ටික ගෙවිල යනව. ඇමරිකන් කාරයො බැරිවෙලාවත් ground invation කළොත් සියදිවි නසාගත්ත වගේ වැඩක් වෙන්නෙ :yes:
    👆මෙන්න බලපන් (260 පිටුව) වෙලාවත් එක්කම කියල තියෙන්නෙ 8-)
    තවත් සහන ඉදිරියෙදි බලාපොරොත්තු වන්න :lol:
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113
    👆මෙන්න බලපන් (260 පිටුව) වෙලාවත් එක්කම කියල තියෙන්නෙ 8-)
    තවත් සහන ඉදිරියෙදි බලාපොරොත්තු වන්න :lol:
    :yes::yes:
    @Bitter Truth මේ අවුරුද්දේ කිරියේ මෙගා ත්‍රෙඩ් කප් එක උඹට යන්නේ, :D

    කිරියටත් රීච් එකත් එක්ක නත්තල් :cool:

    280 ට තව page 2කයි. යුද්දේ යන විදියට 300 පනී වගේ 😅
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    කෝ මේ මොන්සූන් කාරයා
    ට්‍රම්පච්චි අදවත මේක ඉවරකරයිද
    ප්ලේන් ටික වැටුනා විතරයි මූ පේන්නත් නෑ දැන්
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    591
    813
    93
    Amsterdam

    USD 80000k Per Capita තියෙන උන් 5USD Gallon වුනාම අඩනවා.1600 liter 3.8ක්. කලින් 3ට ලු තිබ්බෙ. අපෙ රටවල් අපිව කොහොම ගසා කාලා ද. අපෙ Per Capita උන්ගෙන් 20න් පංගුවයි.