LED TV එකක් - අදහසක් දෙන්න කෝ ...🖥️

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,920
    6,795
    113
    Nawala
    32LM630BPTB-ultra-hd-tvs-DZ-1.jpg

    දැන් අවුරුදු සේල් හා cards offers තියන හින්දා තාත්තලාගේ ගෙදරට අලුත් TV එකක් අරන් දෙන්න හිතුනා. ඒ අයට smart TV, 4K වගේ මොනවත් ඕනේ නෑ , 32", සරල නමුත් කල් පවතින model එකක් වුනොත් ඇති. බලන්නේ News, ආගමික වැඩසටහනක් හෝ නාට්‍යක් විතරයි.

    දම්රෝලා කරන brand කොහමද ? දම්රෝලා after sale support එකනම් හොදයි. නමුත් බඩුවල quality එක කොහොමද ?
    repair කරන්න පුලුවන් බ්‍රෑන්ඩ් මොනවාද ?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    Non smart ekk Ganna.
    Panasonic 40" non smart ekk tibba damro and singer. Singer eke nam ganan adui mataka widiyata.
    Netnam Ganna puluwan cheapest ma eka Ganna 32 nam ganne. 2yr walin maru kalat padu ne etakota.
     
    • Like
    Reactions: Starry Night

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    32LM630BPTB-ultra-hd-tvs-DZ-1.jpg

    දැන් අවුරුදු සේල් හා cards offers තියන හින්දා තාත්තලාගේ ගෙදරට අලුත් TV එකක් අරන් දෙන්න හිතුනා. ඒ අයට smart TV, 4K වගේ මොනවත් ඕනේ නෑ , 32", සරල නමුත් කල් පවතින model එකක් වුනොත් ඇති. බලන්නේ News, ආගමික වැඩසටහනක් හෝ නාට්‍යක් විතරයි.

    දම්රෝලා කරන brand කොහමද ? දම්රෝලා after sale support එකනම් හොදයි. නමුත් බඩුවල quality එක කොහොමද ?
    repair කරන්න පුලුවන් බ්‍රෑන්ඩ් මොනවාද ?

    මේ brands වලින් ඵකක් ගන්න SONY නැතුව...

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    32LM630BPTB-ultra-hd-tvs-DZ-1.jpg

    දැන් අවුරුදු සේල් හා cards offers තියන හින්දා තාත්තලාගේ ගෙදරට අලුත් TV එකක් අරන් දෙන්න හිතුනා. ඒ අයට smart TV, 4K වගේ මොනවත් ඕනේ නෑ , 32", සරල නමුත් කල් පවතින model එකක් වුනොත් ඇති. බලන්නේ News, ආගමික වැඩසටහනක් හෝ නාට්‍යක් විතරයි.

    දම්රෝලා කරන brand කොහමද ? දම්රෝලා after sale support එකනම් හොදයි. නමුත් බඩුවල quality එක කොහොමද ?
    repair කරන්න පුලුවන් බ්‍රෑන්ඩ් මොනවාද ?
    ළඟදි දැන ගත්තා උපරිම අවුරුදු 5ක් තමයි ඔව්වගෙ ආයු කාලය. කලාතුරකින් 6,7,8 වැඩ කරනවලු...

    ඉතිම් ආයෙම එකක් අවුරුදු 5කින් ගන්න එකදරා ගන්න පුළුවන් වියදමක එකක් ගනින්.

    මොකද තඩි එකක් අරන් ලක්ෂ ගණන් වියදම් කරලා බර කාලයක් පාවිච්චි කරන්න බැරි වෙයි. අපරාදෙ කියල හිතෙයි වියදම. ආයෙම පොඩි එකකට යන එකත් අවුල් වෙයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,613
    113
    35
    Spain
    වයසක අයට පාවිච්චි කරන්න ලේසි සරල එකක් ගන්න. ඒ අය චැනල් කීපයක් නේ බලන්නේ. ඉතින් ස්මාට් ටීවී ඕන නෑ. මම රෙකමන්ඩ් කරන්නේ LG ඒවා. මොකද මම පාවිච්චි කරලා තියෙන්නේ ඒවා විතරයි.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,304
    3,154
    113
    සිංහගිරි එකේ බලන්න ගණන් සාදාරනයි.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,197
    4,440
    113
    36
    Non smart ekk Ganna.
    Panasonic 40" non smart ekk tibba damro and singer. Singer eke nam ganan adui mataka widiyata.
    Netnam Ganna puluwan cheapest ma eka Ganna 32 nam ganne. 2yr walin maru kalat padu ne etakota.
    Panasonic colours and quality nam awul man dakka Softlogic eke
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,691
    3,063
    113
    Awurudu 5k witara use karanawa nam non smart tv ekak ganna. Toshiba, sony tawama non smart TV tyenawa. Smart TV hondai. Samahara ewa awurudu 2n 3n update netuwa yanawa. Samahara sale daala tyena smart tv paranayi. E kiyanne tikak kal giyaama software updates neti wenawa. Samahara smart tv nam updates netuwat weda. Samahra ewa naa. Google TV eka ehema naa kiyanawa. E gena mama danne naa. Mama nam colours honda non smart ekak argena xiomi tv stick ekak gatta. Gaana tikak wedi wenawa. Et shape.