" මීට සති කිහිපයකට කලින් මට ආවා වැඩක්
ලංකාවේ ලොකු නමක් තියෙන බ්‍රෑන්ඩ් එකක්. ලොකුයි කියන්නේ මේ බෑන්ඩ් එකට තව sub brands 30කට එහා පැත්තේ තියෙනවා. Meta Ads Spend එකම රු කෝටි 10කට වැඩියි!
කරන්න තියෙන ගොඩක් දේවල් කරලා වැඩේ හරියන්නෙ නැති හින්දා මගේ යාලුවෝ කීපදෙනෙක් හරහාම මාව කන්ටැක් කරලා Management එකේ කෙනෙක් ඇතුළුව එයාලගේ ටීම් එකෙන් ආව මාව හම්බවෙන්න.
ඔය meeting එකේදි එයාලගේ director කෙනෙක් මගෙන් ඇහුවා "ඔයා මීට කලින් මේ වගේ වැඩ කරල තියෙනවද ? ඔයාට මේවා කරන්න Experience එකක් තියෙනවද " කියලා!
ඒක අහපු මම ඒකට against එකටම පොර talk එකක් දුන්න හෙට දවල් 2 වෙද්දි මම ඔයාලට අරන් දෙනවා කියලා.
ඉතින් ගනන් ඔක්කොම කතාකරගෙන මං එදා වැඩේට බැස්සා. දුන්න ටෝක් එක නිසා වෙන කේස් වලට වඩා මටත් මේකෙ පොඩි weight එකක් දැනුන.
Ego එක නිසා ඒ කියපු වචනෙ කොයිතරම් stress එකක් වුණාද කියල කියනවනම් ඊළඟ දවසේ උදේ ඉඳන් , මේ වෙනකම්ම උදේට මං ඇහැරුනහම මුලින්ම කරන්නේ මේක recover වෙලාද කියලා බලන එක.
එයාලගෙ team එකෙන් කෝල් එකක් ආවත් පුදුම stress එකක් තිබුනෙ දෙන්න උත්තර නැතිවීම නිසා.
මේක කියවන කෙනෙක්ට හිතන්න පුළුවන් ඩොලර් 10ක් ගෙවල FB චැට් එකක් දැම්මා නම් ඕක කරගන්න පුළුවන් කියල. එහෙම පුළුවන් ඒවත් තියෙනවා , හැබැයි මේ එහෙම එකක් නෙමෙයි සහ ගොඩක් ඒවා දැන් එහෙමත් නෙමෙයි.
ඒ process එකේදි එයාලට අමතරව මම විතරක් legal documentation කීපයක්ම submit කරා වැඩේ ගොඩ දාගන්න.. කොටින්ම දවස් කීපයක් වෙබ් සයිට් එක වහල ඒ වෙනුවෙන්ම වැඩත් කරා. ඔය එකක්වත් හරි ගියේ නැහැ. සති ගාණක්ම අද වෙනකන්!
පස්සෙ එහෙන් ආපු discussion වලින් තේරුනේ portfolio එකේ තිබුන assets ගාන , ඒකෙ තිබුණ page roles ප්‍රමාණය , portfolio value එක වගේ ගොඩක් දේවල් හින්දා මේ issue එක සෑහෙන්න complicated කියන එක.
අන්තිමට නඩු විස්සක් විතර කතා කරල ෆේල් උන පාර , හරි විදිහට කේස් එක study කරලා හරි විදිහට නඩුව කතා කරලා .. අද දින්නා.
මේකෙන් මං සෑහෙන දේවල් ඉගෙන ගත්තා.. අපිට අයිති නැති platform වලට කාටවත් ගැරන්ටි දෙන්න හොඳ නෑ.. වැඩ කරද්දි ego එක පැත්තකින් තියල වැඩ කරන්න ඕනෙ අපිට අපිව කොච්චර ෂුවර් වුනත්. මොකද ඔයා ගාවට එන්නේ ඔයාව පොඩ්ඩක්වත් නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්.
අනිත් එක තමයි මං මේකෙන් ලොකු opportunity එකක් හොයා ගත්තා.. IT Security සහ අපි මේ කතා කරන Digital Assets Security කියන්නෙ දෙකක් මන් දකින විදිහට! මේව එකිනෙකට Overlap වුණාට කතන්දර දෙකක් ඇත්තටම!
මන් ගාවට ඉස්සරත් මේ වගේ ආපු ගොඩක් corporate cases වල මම දැක්ක දෙයක් තමයි මේ ආයතන මුලින්ම digital marketing වලට එනකොට ඒගොල්ලන්ගේ assets ටික හදල තියෙන්නෙ ඒ කාලයෙ ආයතනයෙ marketing කරපු කවුරුහරි වෙන්න පුළුවන් , එහෙමත් නැත්තං tech knowledge එකක් ලොකුවට නැති Top management level එකේ කෙනෙක් වෙන්න පුළුවන් , එහෙමත් නැත්නම් agency එකක් වෙන්න පුළුවන් , සහ තවත් වෙලාවට ඔය කවුරුත්ම නොවන අඳුරන කෙනෙක් හදලා දුන්න අවස්ථාත් තිබිලා තියෙනවා directors ලට personally !
ප්‍රශ්න එන්නෙ පස්සට! වුණාමයි තේරෙන්නෙ ඒකෙ බරපතල කම!
ඉතින් ලෝකෙ ඉස්සරහට යෑමත් එක්ක Digital Asset වල security එකත් policy එකක් විදිහට ආයතනයක තියෙන්න ඕනේ කියන දේ මම මෙතනදි දැක්කා.. මේ assets වල අයිතිය තියෙන්නේ කවුරු ගාවද, access share වෙන්න ඕනේ කොහොමද , access තියෙන අය ආයතනයෙන් අයින් වෙද්දි මොකක්ද අනුගමනය කරන්න ඕනේ protocol වගේ තව ගොඩක් දේවල් තියෙනවා
ඉතින් මේක ඉස්සරහට service එකක් විදිහට දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා .. ඒකට මට මුල්ම ආරාධනාවත් මේ company එකෙන් ලැබුණ!
කොහොමහරි මේ පෝස්ට් එක දැම්මේ ඇත්තටම සතුටට..
උබලත් ඕක දකින්න ඇතිනෙ fb එකේ. මොනාද බන් ඔය කරන වැඩ? පේජ් රිකවරි කරන එකද?
අනික කෝටි දහයක් දීල ඇයි බම් ඇඩ් ගහන්නෙ ? පිස්සු හැදෙනවනෙ.
එහෙම කෝටි දහයක් දීල කරන්නෙ ඇඩ් ගහන එක නම් කම්පණි එකට ඒවගෙන් ලාබ බිලියන ට්‍රිලියන ගනන් එන්න ඕනනෙ. ඇඩ් වලට ඒ වගේ ගාණක් නම් ප්‍රඩක්ෂන්, ප්‍රඩක්ට් හරි මොනා හරි ඇඩ් එක ගහන හේතුවට ඊට වඩා කොස්ට් වෙනවනෙ.
කැරිම මාකටින් එකක් ඒක.