මචන්ලා මට හරිම දුකයි pirate කෙනෙක් වෙන්න බැරි උන එකට

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,810
    13,847
    113
    මේ ලයිෆ් එක කැරිම බෝරින්ග් බන්,
    උබල අපි ඔක්කොම මේ වෙස සිසිටම් එකේ වහල්ලු.
    මන් නම් කැමති මේ රැට් රේස් එකෙන් මිදෙන්න,
    හැබැයි එහෙම වෙන්න නම්
    ලේකෙටම හෙන මුසල දෙයක් වෙන්න ඕන,

    ඇත්තටම මොකක්ද බන් මෙහෙම ජිවත් වෙන එකේ අරමුණ,
    කව්රු හරි හදපු කැලැන්ඩර් එකකට අපි වැඩ කරනවා
    ඉස්කෝලේ ගිහින් ,රස්සාවක් කරලා ,කසාද බැදලා ,ළමයි හදලා ,උන් ලොකු වෙනකන් උගන්නල

    ඔය ටික කරනකොට 60 ලන්වෙලා,
    අපි ට්‍රිප් එකක් ගිය එක , පාර්ටි එකක් දාපු එක ඇරෙන්න ඔය අතරතුර මොනවාද බන් කලේ.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    784
    1,305
    93

    oka wenne api paradox ekakata watenawa hamadama ekai

    mama podi project ekak patan gaththa idame ida thiyena thanaka podi mati geyak gahanawa podda podda welawa thiyeddi eka karaddi poddak mind eka athal wenawa
     
    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    කාලාන්තරයක් තිස්සෙ තිබුණ දූෂිත පාලනයේ ප්‍රතිඵලයක් තමයි ඕක. වාසනාවකට මේ රටට හොඳ පාලකයෙක් දැන් හම්බවෙලා තියෙනවා
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,205
    4,014
    113
    g64a2koj73.jpg

    kattiyata meheme inna baruwa karagaththa dewal thamai. Stone age eken passe waga karanna patan patta kattak kanna patan gaththa .eta passe digatama duka thama.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,810
    13,847
    113
    oka wenne api paradox ekakata watenawa hamadama ekai

    mama podi project ekak patan gaththa idame ida thiyena thanaka podi mati geyak gahanawa podda podda welawa thiyeddi eka karaddi poddak mind eka athal wenawa
    patta bn, podda podda hama deyinma ath venna ona
    කාලාන්තරයක් තිස්සෙ තිබුණ දූෂිත පාලනයේ ප්‍රතිඵලයක් තමයි ඕක. වාසනාවකට මේ රටට හොඳ පාලකයෙක් දැන් හම්බවෙලා තියෙනවා
    මේක ලංකාවට විතරක් අදාල දෙයක් නේම් බන්,
    මන් රට ඉදලත් ,මෙහෙ උපරිම නිදහස ත්බිලත් ඔය ප්‍රශ්නේ තියෙනවා
    අපි සිස්ටම් එකක් නඩත්තු කරනවා,
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,228
    1
    2,914
    113
    මේ ලයිෆ් එක කැරිම බෝරින්ග් බන්,
    උබල අපි ඔක්කොම මේ වෙස සිසිටම් එකේ වහල්ලු.
    මන් නම් කැමති මේ රැට් රේස් එකෙන් මිදෙන්න,
    හැබැයි එහෙම වෙන්න නම්
    ලේකෙටම හෙන මුසල දෙයක් වෙන්න ඕන,

    ඇත්තටම මොකක්ද බන් මෙහෙම ජිවත් වෙන එකේ අරමුණ,
    කව්රු හරි හදපු කැලැන්ඩර් එකකට අපි වැඩ කරනවා
    ඉස්කෝලේ ගිහින් ,රස්සාවක් කරලා ,කසාද බැදලා ,ළමයි හදලා ,උන් ලොකු වෙනකන් උගන්නල

    ඔය ටික කරනකොට 60 ලන්වෙලා,
    අපි ට්‍රිප් එකක් ගිය එක , පාර්ටි එකක් දාපු එක ඇරෙන්න ඔය අතරතුර මොනවාද බන් කලේ.
    Loku salliyak Hoya gatta nm rata awidinna tibba adu gane India Africa hari
     
    • Like
    Reactions: ElaBaba

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,810
    13,847
    113
    g64a2koj73.jpg

    kattiyata meheme inna baruwa karagaththa dewal thamai. Stone age eken passe waga karanna patan patta kattak kanna patan gaththa .eta passe digatama duka thama.
    ඕක ලොකුවටම අවුල් උනේ ගන් පව්ඩර් හොයාගත්තම,
    එතකොටම තමයි සිස්ටම් එකක් කියල එකක් ඕන උනේ,
    එකේ ප්‍රතිපලයක් තමයි ස්කුල් සිස්ටම් එක
    ඇත්තම ස්කූල් සිස්ටම් එක හාදුවෙන් පොඩි කලේ ඉදන් යම් ප්රෝටෝකොල් එකකට සෙට් වෙන විදිහේ මිලිටරි එකක් හදන්න.
    එක ඒ විදිහටම ඉවෝල් වෙලා තමයි අද තියෙන රෙද්දේ සිස්ටම් එකට එකතු වෙලා තියෙන්නේ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,458
    5,387
    113
    Colombo
    මේ ලයිෆ් එක කැරිම බෝරින්ග් බන්,
    උබල අපි ඔක්කොම මේ වෙස සිසිටම් එකේ වහල්ලු.
    මන් නම් කැමති මේ රැට් රේස් එකෙන් මිදෙන්න,
    හැබැයි එහෙම වෙන්න නම්
    ලේකෙටම හෙන මුසල දෙයක් වෙන්න ඕන,

    ඇත්තටම මොකක්ද බන් මෙහෙම ජිවත් වෙන එකේ අරමුණ,
    කව්රු හරි හදපු කැලැන්ඩර් එකකට අපි වැඩ කරනවා
    ඉස්කෝලේ ගිහින් ,රස්සාවක් කරලා ,කසාද බැදලා ,ළමයි හදලා ,උන් ලොකු වෙනකන් උගන්නල

    ඔය ටික කරනකොට 60 ලන්වෙලා,
    අපි ට්‍රිප් එකක් ගිය එක , පාර්ටි එකක් දාපු එක ඇරෙන්න ඔය අතරතුර මොනවාද බන් කලේ.
    එහෙනම් කරන්න ඕන අවුට් ලෝ කෙනෙක් වෙන එක. බැහැයි අහුනොවෙන්න ගේම් දෙන්න ඕන. මාත් ආසයි බන් ඒකටනම්
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,810
    13,847
    113
    එහෙනම් කරන්න ඕන අවුට් ලෝ කෙනෙක් වෙන එක. බැහැයි අහුනොවෙන්න ගේම් දෙන්න ඕන. මාත් ආසයි බන් ඒකටනම්
    සිස්ටම් එක අපිට වැඩ ගොඩක් බලගතුයි බන් ,අපිට එකත් එක්ක හැප්පෙන්න බැ.
    අපිට මේ වගේ කැරීම බෝරින්ග් ලයිෆ් එකක් ගෙවන්න වෙලා තියෙන්නේ.

    uba dmt gehuwada? :oo:
    mdma
    ------ Post added on Apr 5, 2026 at 12:07 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,223
    66,633
    113
    Terumak ne tamai ban.70 wage pennama life eke karapu ewa matatkath ne wate inna aya matakath ne.oya naki godakin ahala balapanko me loke newe inne.nikan duwanawa witarai.but alternative ekakuth ne hari haman
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,759
    113
    කොහොමත් stable income එකක් හදාගෙන රටට ලෝකෙට පේන්න dummy project එකක් වගේ කරගෙන ඉන්නව මිසක් බොරුවට තනතුරු පස්සෙ දුවන එකේ තේරුමක් නෑ. එහෙම යනවනන් power එක හම්බෙන ලෙවල් එකට යන්න ඕනෙ. එහෙම නැතුව මේ Tech Lead යි Bank Manager යි ලබ්බවල් නන් එල්ලගෙන බොරුවට Ego Boost එකට කඹුරන බොරු වැඩ තේරුමක් නෑ.