Inflation එකත් 10% ක් නන් කොච්චර කරත් gain එකක් එන්න බෑනෙStill possible. 1st 8 years walin inflation eken damage eka wadee. After that inflation can't catch the gains.
8-4-3 rule eka hoyala balanna
Inflation එකත් 10% ක් නන් කොච්චර කරත් gain එකක් එන්න බෑනෙStill possible. 1st 8 years walin inflation eken damage eka wadee. After that inflation can't catch the gains.
8-4-3 rule eka hoyala balanna
Pirate is a metaphor, grow upithin pirate kenk weyannko, pirate monawada kranne ? horakam karanawa mini maranawa genu dushnaya karanwa etc e tika den karapan hari ne
Terumak ne tamai ban.70 wage pennama life eke karapu ewa matatkath ne wate inna aya matakath ne.oya naki godakin ahala balapanko me loke newe inne.nikan duwanawa witarai.but alternative ekakuth ne hari haman
Api tawa 5 years idiyda danne yana widiyata.trumpachi monawa karyda danne.2028 wage virus ekauth ei
Eka dan planned ban.2030 wenakota wela tiyey.meka sustain karanna be mehema tawa.kalakirila wedakuth ne.20 30 years plan gahan wedakuth ne.
සිවිල් යුද්දයක් එවි නේද ?
මිනිස්සු වැඩි බන් ලෝකෙට, මේක නටුරලි කන්ට්‍රෝල් වෙනවා.
නාකි උන් මැරෙන්නේ නැති නිසා ,තරුණ උන්ට ඔපර්චුනිටි නැ.
මොකක් හරි ලොකු දෙයක් වෙන්න ඕන,
------ Post added on Apr 5, 2026 at 12:59 AM
sira kathava,mn meke pirate kenek venna ona kivvama godak ara eka therum gaththe varadiyataEka dan planned ban.2030 wenakota wela tiyey.meka sustain karanna be mehema tawa.kalakirila wedakuth ne.20 30 years plan gahan wedakuth ne.
sira kathava,mn meke pirate kenek venna ona kivvama godak ara eka therum gaththe varadiyata
pirate is a metaphor bn, api mara loop ekaka bn hira vela inne
salli thibbama okkoma hari kiyana unta kiyanna thiyenne,salli thibbata okkoma hariyanne ne,kamathi nam try karala balapan kiyala
prashne avoid karanna puluwan.but deep think karama epa wenawa.loop ekak only.but wena solution ekak ne.මම අවුරුදු 5කට වගේ පස්සේ හෙට match එකක් ගහන්න යනවා
ජීවිතේ බෝරිං නැහැ
මේ ළඟදී ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනගන්න ගත්තා..
පියානෝ එකක් අරන් ඒක ඉගෙනගන්නවා
මොන මොනවා හරි කරපල්ලා
patta, asa deval karapan machanlaමම අවුරුදු 5කට වගේ පස්සේ හෙට match එකක් ගහන්න යනවා
ජීවිතේ බෝරිං නැහැ
මේ ළඟදී ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනගන්න ගත්තා..
පියානෝ එකක් අරන් ඒක ඉගෙනගන්නවා
මොන මොනවා හරි කරපල්ලා
oka therum karata vadak na bn,therum ganne......prashne avoid karanna puluwan.but deep think karama epa wenawa.loop ekak only.but wena solution ekak ne.
මට නම් සල්ලි ප්‍රශ්න ඇරෙන්න වෙන ප්‍රශ්න නෑ මචෝprashne avoid karanna puluwan.but deep think karama epa wenawa.loop ekak only.but wena solution ekak ne.

pan එකක් ගමු massage එකක් දාන්නfun ekak ganna mekata awa. meke ewnta prashna okkotama wada![]()
fun ekak gannaada me vage series thread valafun ekak ganna mekata awa. meke ewnta prashna okkotama wada![]()

ගෙදරින් එළියට ගිහින්, ගහක් දිහා බලන් ඉන්න එක..වෙනස් දේවල්
රෙඩ් බුල් ටීම් එකේ එක්ස්ට්‍රීම් ස්පෝට්ස්
සම්මැරින් එක්ක මූද යට යන එක
අභියවකාශයට යන එක
ඕජියකට යන එක
ලයිට් / ෆයිටර් එයාක්‍රාෆ්ට් ලයිසන්
ටොප් නෝච් ස්පොට් කාර් එක්ක ඩ්රිෆ්ට්න්
DMT එක්ස්පිරියන්ස්
ඉහල කදු තරණය
TS/SCI ක්ලියරන් තියන පුද්ගලයෙක් වීම
ඉලුමිනාටි ෆ්‍රී මේසන් මෙම්බර්ශිප්
ටොප් ඇත්ලීට් කෙනෙක් වෙන එක
ටොප් බිලියනර් කෙනෙක් වෙන එක
රහත් වීම හෝ ආසන්න තත්වයක්
තව දාපල්ලා
Ado same. Sunny beach ekaka marila unat yanna puluwan.matanan beach ekai pool ekai beer ekai tibbama wena mukuth one ne.etanama marenna puluwan