මචන්ලා මට හරිම දුකයි pirate කෙනෙක් වෙන්න බැරි උන එකට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,364
    22,863
    113
    Still possible. 1st 8 years walin inflation eken damage eka wadee. After that inflation can't catch the gains.
    8-4-3 rule eka hoyala balanna
    Inflation එකත් 10% ක් නන් කොච්චර කරත් gain එකක් එන්න බෑනෙ
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,825
    13,878
    113
    ithin pirate kenk weyannko, pirate monawada kranne ? horakam karanawa mini maranawa genu dushnaya karanwa etc e tika den karapan hari ne
    Pirate is a metaphor, grow up

    Terumak ne tamai ban.70 wage pennama life eke karapu ewa matatkath ne wate inna aya matakath ne.oya naki godakin ahala balapanko me loke newe inne.nikan duwanawa witarai.but alternative ekakuth ne hari haman
    Api tawa 5 years idiyda danne yana widiyata.trumpachi monawa karyda danne.2028 wage virus ekauth ei

    සිවිල් යුද්දයක් එවි නේද ?
    මිනිස්සු වැඩි බන් ලෝකෙට, මේක නටුරලි කන්ට්‍රෝල් වෙනවා.
    නාකි උන් මැරෙන්නේ නැති නිසා ,තරුණ උන්ට ඔපර්චුනිටි නැ.
    මොකක් හරි ලොකු දෙයක් වෙන්න ඕන,
    ------ Post added on Apr 5, 2026 at 12:59 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,325
    66,740

    Eka dan planned ban.2030 wenakota wela tiyey.meka sustain karanna be mehema tawa.kalakirila wedakuth ne.20 30 years plan gahan wedakuth ne.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,825
    13,878
    113
    Eka dan planned ban.2030 wenakota wela tiyey.meka sustain karanna be mehema tawa.kalakirila wedakuth ne.20 30 years plan gahan wedakuth ne.
    sira kathava,mn meke pirate kenek venna ona kivvama godak ara eka therum gaththe varadiyata
    pirate is a metaphor bn, api mara loop ekaka bn hira vela inne
    salli thibbama okkoma hari kiyana unta kiyanna thiyenne,salli thibbata okkoma hariyanne ne,kamathi nam try karala balapan kiyala
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,325
    66,740
    113
    sira kathava,mn meke pirate kenek venna ona kivvama godak ara eka therum gaththe varadiyata
    pirate is a metaphor bn, api mara loop ekaka bn hira vela inne
    salli thibbama okkoma hari kiyana unta kiyanna thiyenne,salli thibbata okkoma hariyanne ne,kamathi nam try karala balapan kiyala
     
    • Love
    Reactions: Jim_Moriarty

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    මම අවුරුදු 5කට වගේ පස්සේ හෙට match එකක් ගහන්න යනවා

    ජීවිතේ බෝරිං නැහැ

    මේ ළඟදී ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනගන්න ගත්තා..
    පියානෝ එකක් අරන් ඒක ඉගෙනගන්නවා

    මොන මොනවා හරි කරපල්ලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,325
    66,740
    113
    මම අවුරුදු 5කට වගේ පස්සේ හෙට match එකක් ගහන්න යනවා

    ජීවිතේ බෝරිං නැහැ

    මේ ළඟදී ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනගන්න ගත්තා..
    පියානෝ එකක් අරන් ඒක ඉගෙනගන්නවා

    මොන මොනවා හරි කරපල්ලා
    prashne avoid karanna puluwan.but deep think karama epa wenawa.loop ekak only.but wena solution ekak ne.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,825
    13,878
    113
    මම අවුරුදු 5කට වගේ පස්සේ හෙට match එකක් ගහන්න යනවා

    ජීවිතේ බෝරිං නැහැ

    මේ ළඟදී ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනගන්න ගත්තා..
    පියානෝ එකක් අරන් ඒක ඉගෙනගන්නවා

    මොන මොනවා හරි කරපල්ලා
    patta, asa deval karapan machanla
    sytem ekata kotu venna epa.....
    uba karan de hari bro,

    prashne avoid karanna puluwan.but deep think karama epa wenawa.loop ekak only.but wena solution ekak ne.
    oka therum karata vadak na bn,therum ganne......
    ------ Post added on Apr 5, 2026 at 1:18 AM
     
    • Like
    Reactions: Ldy and Emios

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    prashne avoid karanna puluwan.but deep think karama epa wenawa.loop ekak only.but wena solution ekak ne.
    මට නම් සල්ලි ප්‍රශ්න ඇරෙන්න වෙන ප්‍රශ්න නෑ මචෝ
    යාළුවෝ නෑ.. ළමයි නෑ.. නෑදෑයෝ වත් කතා බහක් නෑ මගේ කට නිසා..
    wife එක්ක යි මගේ බෑනා එක්කයි විතරයි යාළුකමක් තියෙන්නේ..
    ජොබ් එකෙත් ප්‍රශ්න නෑ..

    මාසේ පඩිය බැලන්ස් කරගන්න එක තමයි ප්‍රශ්නෙ.. ඒකත් ඉතින් මගේ මෝඩකම් නිසා

    මට හිතෙනවා මට ප්‍රශ්න අඩු

    1) බෙල්ල ගහලා ගියත් ඇත්ත කියනවා (මම හොඳ නිසා නෙවෙයි, ඒක පට්ට ලේසියි, දැන් ඇත්ත කියන එක මට පුරුද්දකට ගිහින්)

    2) මම grow up වෙලා වැඩිහිටි වෙලා නැති එක.. මම අවුරුදු 12 එකෙක් වගේ කියලා එකෙක් තව එකෙක් ට කියලා තිබ්බ මම දැකලා තියෙනවා.

    අනික වාසනාව වෙන්න ඇති. කෝමහරි 37ක් වෙලත් පොඩි කාලේ වගේ තමයි වෙනසක් තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: Emios

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,821
    49,111
    113
    සේදවත්ත
    වෙනස් දේවල්

    රෙඩ් බුල් ටීම් එකේ එක්ස්ට්‍රීම් ස්පෝට්ස්
    සම්මැරින් එක්ක මූද යට යන එක
    අභියවකාශයට යන එක
    ඕජියකට යන එක
    ලයිට් / ෆයිටර් එයාක්‍රාෆ්ට් ලයිසන්
    ටොප් නෝච් ස්පොට් කාර් එක්ක ඩ්‍රිෆ්ට්න්
    DMT එක්ස්පිරියන්ස්
    ඉහල කදු තරණය
    TS/SCI ක්ලියරන් තියන පුද්ගලයෙක් වීම
    ඉලුමිනාටි ෆ්‍රී මේසන් මෙම්බර්ශිප්
    ටොප් ඇත්ලීට් කෙනෙක් වෙන එක
    ටොප් බිලියනර් කෙනෙක් වෙන එක
    රහත් වීම හෝ ආසන්න තත්වයක්

    තව දාපල්ලා
     
    ගෙදරින් එළියට ගිහින්, ගහක් දිහා බලන් ඉන්න එක..

    ඕනේ තරම් දේවල් තියෙනවා කරන්න... ලොකු ලොකු ඒවම ඕනේ නෑ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,170
    5,676
    113
    mage eka target ekak

    plane ekak uda yana kota eken bimata payiuna eka

    Skydiving