Dialog s50 router operator password

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,304
    1,519
    113
    32
    Earth-Cj025
    dan dialog eken aluth update ekak dila thiyenne
    operator pswd log wenna bari widiyata

    tr069 off karala nathi router ekak nam dan oka gattata wedak na
    mage weda karanneth na
    golaid77$
    මොනවා හරි Upload කරද්දී Download Speed එක බින්දුවට යන එක යනවද? මගේ upload කරද්දී browsing කරන්නවත් බැහැ
     
    • Like
    Reactions: Ldy

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,508
    23,057
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොනවා හරි Upload කරද්දී Download Speed එක බින්දුවට යන එක යනවද? මගේ upload කරද්දී browsing කරන්නවත් බැහැ
    upload කරද්දි full usage එක අදිනව. උන්ගෙ upload ගොඩක් ස්ලෝ. browsing requet sent වෙන්නෙනෑ එතකොට. upload වලට සෙට් වෙන බෑන්ඩ් එකකට දාගත්තම හරි.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,304
    1,519
    113
    32
    Earth-Cj025
    upload කරද්දි full usage එක අදිනව. උන්ගෙ upload ගොඩක් ස්ලෝ. browsing requet sent වෙන්නෙනෑ එතකොට. upload වලට සෙට් වෙන බෑන්ඩ් එකකට දාගත්තම හරි.
    Thanks. Band set karaganna Operator panel eka one neda?