Picanto eke manual eka thamay hoda wahane.86 ට දෙන්නේ MANUAL TRANSMISSION , 14 STEEL WHEEL තියෙන OPTIONS අඩුම PACKAGE එක බන් , අපි වාහනයක බලාපොරොත්තු වෙන සාමාන්‍ය OPTIONS එක්ක ගත්තොත් 10 million වලට වඩා වැඩි වෙනවා
Picanto eke manual eka thamay hoda wahane.86 ට දෙන්නේ MANUAL TRANSMISSION , 14 STEEL WHEEL තියෙන OPTIONS අඩුම PACKAGE එක බන් , අපි වාහනයක බලාපොරොත්තු වෙන සාමාන්‍ය OPTIONS එක්ක ගත්තොත් 10 million වලට වඩා වැඩි වෙනවා
මැද පන්තියෙන් තමයි බදු කඩාගන්න පුළුවන්. බලපන් පෝලිම් වල ඉඳලා 250% ගෙවන්න විඳින දුකක්. හොඳ මොළේ තියෙන එකෙක් නම් මේ දවස් වල වාහන ගන්නේ නැහැ. මෝඩ යක්කු හින්දා ජපනේ ඇතුලේ brand new වලට වඩා used එව්වා වැඩියි..."හොරු" ඉන්නකාලේ 1000cc වලට අඩු වාහන වලට tax එක 75-100%, තනිකර සුදනෝ කියපු මාලිමා JVP තක්කඩි ඉන්නකොට 250% tax එක![]()
Kisima wahanekata bainna hoda na bn.වාහනේට බැනලා වැඩක් නෑ
පුනරුදයේ තරම තමයි
Tax system eke awulane BN... Anura thama wadi kalaneමැද පන්තියෙන් තමයි බදු කඩාගන්න පුළුවන්. බලපන් පෝලිම් වල ඉඳලා 250% ගෙවන්න විඳින දුකක්. හොඳ මොළේ තියෙන එකෙක් නම් මේ දවස් වල වාහන ගන්නේ නැහැ. මෝඩ යක්කු හින්දා ජපනේ ඇතුලේ brand new වලට වඩා used එව්වා වැඩියි...![]()
suzuki fronx tamai value for money86 ට දෙන්නේ MANUAL TRANSMISSION , 14 STEEL WHEEL තියෙන OPTIONS අඩුම PACKAGE එක බන් , අපි වාහනයක බලාපොරොත්තු වෙන සාමාන්‍ය OPTIONS එක්ක ගත්තොත් 10 million වලට වඩා වැඩි වෙනවා
පරන Honda Fit, Vitz යන්නෙත් මේ ආසන්න මිලට බන්. එහෙම බැලුවාම මේවා හොඳයි හිතෙනවාeeya bn 86 ta kohomada hitha hadagena mewa ganne
උස උන්ට සෙකියුරිටි ජොබ් දෙනු ලැබේ..ඕකෙ ගමනක් යන්න පුළුවන් වාහනයක් නෙමෙයි.
කොන්ද ඉවරයි.
උස උන් නම් ගන්න එපා.