Online Backups Cost effective Reliable service? Recommendations?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    Family photos, Personal documents Online upload karala thiyaganna cost effective service eka mokdda?

    Google drive ekata wada cost effective eva thiyenawada?
     
    • Like
    Reactions: RavinduSha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    loketa hena gahuwama anthimata ituru wenne google tama.so google eke tiyaganna
     
    • Love
    Reactions: Smartm

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,708
    11,726
    113
    Pcloud cheap. Habai reliability nam aws, google, Microsoft wage ewa witharai..
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,931
    15,280
    113
    loketa hena gahuwama anthimata ituru wenne google tama.so google eke tiyaganna

    එකවුන්ට් එක block කරොත් සේරම ඉවරයි.
    නඩු දාන්න තැනකුත් නෑ 😄

    තැන් දෙකකට sync කරන එක තමයි හොඳම.
    එක්කෝ google + Microsoft/backblaze/..
    නැත්නම් online + local (external drive/mdisk..)
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    කරලා නෙමෙයි බං.
    AI වලින් false positive කරගෙන auto block වෙන්නේ.
    Adsense karana ewa okoma eka account ekakata dagena karanna giyama kela wenawa. Photos danna wenama ekak hadagatama hari
     
    • Like
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,931
    15,280
    113
    Adsense karana ewa okoma eka account ekakata dagena karanna giyama kela wenawa. Photos danna wenama ekak hadagatama hari

    එකවුන්ට් දෙක ලින්ක් කරන්න එපා.
    Android developer කෙනෙක්ගෙ ඇප් එකක මගුලක් කියලා business account එක block කරලා තිබුනා. Personal එකවුන්ට් එකටත් එහෙම්මම කෙලලා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    එකවුන්ට් දෙක ලින්ක් කරන්න එපා.
    Android developer කෙනෙක්ගෙ ඇප් එකක මගුලක් කියලා business account එක block කරලා තිබුනා. Personal එකවුන්ට් එකටත් එහෙම්මම කෙලලා.
    Wenna be enan u ita wada loku bulak kelinna athi.personal ekata mukuth karanne ne adsence account eka ban karanawa arenna