NDB ජය මල්ල බිලියන 13.2 දක්වා ඉහල යයි!

Max_r

Well-known member
  • May 10, 2007
    12,492
    1
    15,086
    113
    662574727_1538611701608548_7073229239125569800_n.jpg

    The Central Bank of Sri Lanka says it has been informed by the National Development Bank PLC (NDB) of an internal fraud that could result in a significant financial loss, while noting that no customer accounts or deposits have been affected.

    මේවා ඔඩිට් වෙද්දි අහු වෙන්නෙ නැද්ද සිංහලු?
    මොකක්ද මේ සීන් එකෙ මෙතොඩ් එක, හොලිවුඩ් මූවි එකක් වගෙ ගේමක් ගහලද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,747
    20,270
    113
    හස්තිශෛලපුර
    662574727_1538611701608548_7073229239125569800_n.jpg

    The Central Bank of Sri Lanka says it has been informed by the National Development Bank PLC (NDB) of an internal fraud that could result in a significant financial loss, while noting that no customer accounts or deposits have been affected.

    මේවා ඔඩිට් වෙද්දි අහු වෙන්නෙ නැද්ද සිංහලු?
    මොකක්ද මේ සීන් එකෙ මෙතොඩ් එක, හොලිවුඩ් මූවි එකක් වගෙ ගේමක් ගහලද?
    while noting that no customer accounts or deposits have been affected.

    me kiyanne, shareholder equity eka direct impact kiyala neh. ammo NDB.n board clear wei heta..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,975
    113
    35
    Spain
    මේ කාලේ ඔහොම දෙයක් බය නැතිව කරන්න පුළුවන් ජෙප්පන්ට විතරයි. මට ෂුවර් මේකෙත් ඉහල පෙළේ ජෙප්පෙක් ගෑවිලා ඇති කියල.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,209
    2,359
    113
    මේ කාලේ ඔහොම දෙයක් බය නැතිව කරන්න පුළුවන් ජෙප්පන්ට විතරයි. මට ෂුවර් මේකෙත් ඉහල පෙළේ ජෙප්පෙක් ගෑවිලා ඇති කියල.
    ජෙප්පො විපක්ෂයේ ඉන්නකොට සිද්ධ උනානං, නම් ගම් සියල්ල මෙලහකට හෙළිකරලා, ආණ්ඩුවේ ප්‍රභල දේපලකයෙක් මහමොළකරු කියලත් දැනගන්න ලැබෙයි. 🤌
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,492
    1
    15,086
    113
    while noting that no customer accounts or deposits have been affected.

    me kiyanne, shareholder equity eka direct impact kiyala neh. ammo NDB.n board clear wei heta..
    මුලින් කීවෙ මිලියන 380 :dull: දැන් බිලියන උනා
    ආයෙ මොනා හරි වෙයි ඉස්සරහට