අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113
    මේවා මේ ත්‍රෙඩ් එකේ කට කැඩෙනකම් කිව්වා.. වසංගතයක් වෙන්නේ කියලා..

    කිසිම ආණ්ඩුවක් මේවට මැදිහත් වෙන්නේ නෑ.. කවුරුත් mossad සාක්කුවේ ඉන්නේ.. 🤌 🤌 🤌 ඒ ගැනත් තැනින් තැන ලියලා ඇති මේ ත්‍රෙඩ් එකේම
    ආරුගම්බේ ගන්නම දෙයක් නෑ
    දකුණෙන් මිරිස්ස වැලිගම තමා මුලින්ම බැහැලා වැනසුවේ, දැන් හික්කා වෙනකම්...

    සිංහල කොල්ලෙක්ට බිස්නස් කරන්න දෙන්නේ නැහැ වැලිගම, ඇවිල්ලා 8-10 කනවා. කාලා කාපුවට බොරු කරලා අඩුවෙන් සල්ලි දෙනවා. මේ දේ එක දවසක් වෙනකොට පෞද්ගලිකව මම මැදිහත් උනා මොක ද මමත් එතනින් කන ගමන් හිටියේ. කාපු දෙවල් වලට බොරු කරනවා විතරක් නෙමෙයි, තව කෑ ගහලා සද්දේ දාලා ගහන්නත් යනවා.



     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,962
    3,727
    113
    ⛽ට්‍රම්ප්ට බම්බු ගහගන්න කියල මැදපෙරදිග යුද්ධය නිමාකර සාමය උදාකර බදාදා යලි සාමාන්ය කල ජනපතිදුනි ඔබ අමරණීයයි😊
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,589
    10,863
    113
    ඉරානෙ ලොකු ලොක්කො කනවා
    නස්පුක් වෙන්නම වදිනව


    හැබැඉ මෙකෙ හැටියටනං ඇමරිකාවට බරටම ගහල හෙට අනිද්දා ටෙක්සාස් වල ඉරාන් කොඩියත් වැනෙනවා

    හරි අගෙයි හරිම අගෙයි