☢️මේ වේසිගෙ පුතා ඉරානය නියුක් කරන්න ද කොහෙද යනනේ ⭕ ඉරානය එක රාත්‍රියෙන් විනාශ කරන්න පුලුවන්, සමහර විට එම රාත්‍රිය හෙට වෙන්න පුලුවන් - ඩොනල්ඩ් ට්‍රම්ප්

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,262
    2,856
    113
    ⭕ ඉරානය එක රාත්‍රියෙන් විනාශ කරන්න පුලුවන්, සමහර විට එම රාත්‍රිය හෙට වෙන්න පුලුවන්

    - ඩොනල්ඩ් ට්‍රම්ප් -

    Screenshot-2026-04-06-21-43-05-77-40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    nuke karanne naha, but eka paara missle set ekak gahai important than okoma flat wenna..
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,757
    17,701
    113
    බාලගිරි අද නෑ හෙට වගේ

    කරන්න තියෙන මොන ලබ්බක් කරත් උන්ට හෝමුස් වහන්න drone ටිකක් තිබ්බම ඇති

    ඒක නිසා නියුක් එකක් ගැහුවත් යුද්දේ ඉවර වෙන්නේ නෑ
     
    • Like
    Reactions: bladeable and vito

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    ⭕ ඉරානය එක රාත්‍රියෙන් විනාශ කරන්න පුලුවන්, සමහර විට එම රාත්‍රිය හෙට වෙන්න පුලුවන්

    - ඩොනල්ඩ් ට්‍රම්ප් -
    gahana ona okunta kudu wenna. sakkili ballo mun wate thiyana ratawal walata gahawa, okunge kata wahana ona, okunta nucle hadanna dunna nam meloke ganna deyak naha.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,757
    17,701
    113
    gahana ona okunta kudu wenna. sakkili ballo mun wate thiyana ratawal walata gahawa, okunge kata wahana ona, okunta nucle hadanna dunna nam meloke ganna deyak naha.
    යෙහෝවා පොරොන්දු උන මිසයිල් බන් ගණන් ගන්න එපා
     
    • Haha
    Reactions: shenat and vito

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    Why whole world with so called brainy, confident,caliber, figurehead leaders are keeping Silent and allow A pure Lunatic to play?? What idiots are they 😁
    The entire world likes what he does, but unable to speak because there are many muslim voters in each of these countries..
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,262
    2,856
    113
    ⭕ පාකිස්තානය විසින් ඉදිරිපත් කරන ලද සාමගිවිසුම ඉරානය විසින් ප්‍රතික්ෂේප කර‍ ඇත.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,607
    5,463
    113
    Nuke Kiyak Danda Weida? 10 Athi Weida?
    We All Know Iran Has Silo Underneath, Which Withstand Nuke Also.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,196
    113
    අදාළ නෑ නේ
    trump always chickens out. nothing but a bunch of hot gas.
    besides those iranian buggers aren't just going to lie down and give up just because the orange moron sends out some angry tweets
    droppings bombs aren't going to cut it. they have to invade the country if they want to control it. with how unpopular the war is right now that likely wont happen.
    and lets not forget how Vietnam, Afghanistan and Iraq went. all of those wars turned into clusterfucks with no clear victory
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,872
    10,387
    113
    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (සූරා අට්-තගාබුන් 64:11)
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,757
    17,701
    113
    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (සූරා අට්-තගාබුන් 64:11)
    මෙතන සම්පුර්ණ වැරැද්ද උඹලගේ කුරුස දෙයියෝන්ගේ

    මේ බලපන් උඹලගේ බයිබලේම කියල තියෙනවා දේශ සීමාවන් පොරොන්දු වෙන්නේ සර්වබලදාරී දෙයියෝ කියල

    "උත්පත්ති 12:7 SROV

    ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනැගුවේය."

    ඒ කියන්නේ යෙහෝවා ඊශ්රායාලේ කුරුසයෝන්ට පොරොන්දු උනාට හෝමුස් සන්ධිය පොරොන්දු වෙලා තියෙන්නේ හම්බයොන්ට

    ඉරානේ යුද්දේ අමෙරිකාවටයි ඊශ්රායලේටයි දවසින් ඉවර කරන්න තිබ්බ තම්බි ඕක වැහුවේ නැත්තන්

    ඉරිදට පල්ලියට ගියාම ෆාදර්ගෙන් අහපන් පියතුමනි ඇයි අපේ දෙයියෝ අපිට පිටු පාල හම්බයෝන්ට ලෝකේ ආර්ථික මර්මස්තානයක් පොරොන්දු වුනේ කියල
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,212
    113
    ආශ්චර්යමත් රටක
    යෙහෝවා පොරොන්දු උන මිසයිල් බන් ගණන් ගන්න එපා

    උබල මගේ එකාලා. උබලට දවසක මදි නොකියන්න කන්න දෙනවා කියලා බුවා පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දුව තමයි මේ දවස්වල ඉෂ්ට කරන්නෙ. ❤️

    තාම කාපු ටික මදි කියල තමයි යෙහෝවගෙ මතය. 😎