මම හදපු පොඩි Tool එකක්. හොදයිද කියල බලහල්ල

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    හායි මචන්ලා , මම ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි , ගොඩක් අය නිවාඩු දවසකට ඇවිදින්න හොද Locations මොනාද කොහෙද කියල හිතාගන්න බැරුව , Route Plan එකක් හදාගන්න බැරුව Groups වල අහනවා. මම ඉතින් හිතුව ඔයාලත් එක්ක බෙදාගන්න මම මගේ ගමන් බිමන් වලට මම පාවිච්චි කරන මම හදාගත්ත පොඩි tool එකක් ඔයාලත් එක්ක බෙදාගන්න.
    මේකෙන් පුළුවන් මම හදාගෙන තියෙන Locations Bucket List එකෙන් ඔයාලට Locations Select කරගන්න වගේම ඒ locations වලින් route map එකක් design කරගෙන ඔයාලගේ WhatsApp එකට route එක share කරගන්න . ඒ වගේම ඔයාල දන්නා locations අනිත් අයත් එක්ක බෙදාගන්නත් පුළුවන්.
    පහලින් මම පෙන්නන්නම් කොහොමද ඔයාලට Route Plan එකක් හදාගන්නේ කොහොමද කියල මේ tool එකෙන්.
    1. මුලින්ම අපි යන්න ඕනේ මේ link එකට https://my-journal-viewer.vercel.app
    2. ඊට පස්සේ Engine කියන button එක click කරන්න.
    3. ඊට පස්සේ Plan කියන button එක click කරන්න.
    4. ඊට පස්සේ තියෙන locations ලිස්ට් එකෙන් + button click කරලා කැමති locations route එකට add කරගන්න
    මෙතැනදී ලිස්ට් එකේ තියෙන locations තියෙන්නේ අපිට ලගින්ම තියෙන locations උඩින්ම තියෙන පිළිවෙලට .තව අපි add කරගන්න locations හැටියට අපිට route එක map එකේ පෙන්නනවා . ඒ වගේම ඒ අදාළ locations වල කාළගුණ තත්වයත් පෙන්නනවා.
    දැන් බලමු කොහොමද අපි ලිස්ට් කරලා නැති අපි දන්නා locations අනිත් අයටත් පේන්න බෙදාගන්නේ කියල.
    1. මුලින්ම Engine කියන button එක click කරන්න
    2. ඊට පස්සේ Add කියන button එක click කරන්න.
    3. ඊට පස්සේ Location Search කියන තැන location name එක type කරලා හරි location එක select කරන්න.
    4. ඊට පස්සේ ඒ location එකට අදාළ category එක drop down එකෙන් select කරන්න
    5. ඊට පස්සේ Submit Suggestion button එක click කරන්න .
    මම හිතනවා ඔයාලට මේකෙන් වැඩක් ගන්න පුළුවන් වැදගත් දෙයක් වෙයි කියල

    660487474_122279739980200101_7983286363759570156_n.jpg

    662337674_122279740046200101_2379638875163116863_n.jpg

    660331331_122279740082200101_7105206650598776228_n.jpg

    661282775_122279739974200101_4417001780901574723_n.jpg

    660613324_122279740040200101_9074275739343906519_n.jpg
    662083464_122279740070200101_4112994341258167236_n.jpg
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,385
    1,978

    great
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,598
    7,309
    113
    වැදගත් වගේ.
    කරලා බලන්න ඕන.
    දැන් මේකේ නැති තැනක් තියෙනවා නම් අපි ඒක list එකට දාලා උඹ approve කරනකම් ඉන්න ඕන ද?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    • Love
    Reactions: Naughtykolla48

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,052
    113
    Kaer Morhen
    thewitcher.com
    මරු, යන තැන බලපුවාම ඒ ළග තව කවර් කරන්න පුළුවන් ඒවත් පෙන්නවද?
    තැනක් බලලා යන දවස් ගාන ගැහුවම ඒ දවස් ටිකේ මේ මේ තැන් වල මේ වෙලාවට යන්න කියලා වගේ travel plan එකක් generate උනත් මරු. (Eg එලිෆන්ට් රොක් දවල් ගිහින් වැඩක් නෑ උදේ sunrise එකට යන්න ඕනේ etc...)( Chatgpt වගේ තමා ඉතින් )
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මරු, යන තැන බලපුවාම ඒ ළග තව කවර් කරන්න පුළුවන් ඒවත් පෙන්නවද?
    තැනක් බලලා යන දවස් ගාන ගැහුවම ඒ දවස් ටිකේ මේ මේ තැන් වල මේ වෙලාවට යන්න කියලා වගේ travel plan එකක් generate උනත් මරු. (Eg එලිෆන්ට් රොක් දවල් ගිහින් වැඩක් නෑ උදේ sunrise එකට යන්න ඕනේ etc...)( Chatgpt වගේ තමා ඉතින් )

    යන තැන බලපුවාම ඒ ළග තව කවර් කරන්න පුළුවන් ඒවත් පෙන්නවද :- meka thama implement karala naha.

    තැනක් බලලා යන දවස් ගාන ගැහුවම ඒ දවස් ටිකේ මේ මේ තැන් වල මේ වෙලාවට යන්න කියලා වගේ travel plan එකක් generate උනත් මරු : Thanks machan suggestion ekata. balal ahemita ekath implement karanna one

    thama me site eka under dev thiyenne. tika tika improve karagena yanne. Again thanks machan advice ekata
     
    • Like
    Reactions: Gwynbleidd

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,548
    48,764
    113
    සේදවත්ත
    හායි මචන්ලා , මම ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි , ගොඩක් අය නිවාඩු දවසකට ඇවිදින්න හොද Locations මොනාද කොහෙද කියල හිතාගන්න බැරුව , Route Plan එකක් හදාගන්න බැරුව Groups වල අහනවා. මම ඉතින් හිතුව ඔයාලත් එක්ක බෙදාගන්න මම මගේ ගමන් බිමන් වලට මම පාවිච්චි කරන මම හදාගත්ත පොඩි tool එකක් ඔයාලත් එක්ක බෙදාගන්න.
    මේකෙන් පුළුවන් මම හදාගෙන තියෙන Locations Bucket List එකෙන් ඔයාලට Locations Select කරගන්න වගේම ඒ locations වලින් route map එකක් design කරගෙන ඔයාලගේ WhatsApp එකට route එක share කරගන්න . ඒ වගේම ඔයාල දන්නා locations අනිත් අයත් එක්ක බෙදාගන්නත් පුළුවන්.
    පහලින් මම පෙන්නන්නම් කොහොමද ඔයාලට Route Plan එකක් හදාගන්නේ කොහොමද කියල මේ tool එකෙන්.
    1. මුලින්ම අපි යන්න ඕනේ මේ link එකට https://my-journal-viewer.vercel.app
    2. ඊට පස්සේ Engine කියන button එක click කරන්න.
    3. ඊට පස්සේ Plan කියන button එක click කරන්න.
    4. ඊට පස්සේ තියෙන locations ලිස්ට් එකෙන් + button click කරලා කැමති locations route එකට add කරගන්න
    මෙතැනදී ලිස්ට් එකේ තියෙන locations තියෙන්නේ අපිට ලගින්ම තියෙන locations උඩින්ම තියෙන පිළිවෙලට .තව අපි add කරගන්න locations හැටියට අපිට route එක map එකේ පෙන්නනවා . ඒ වගේම ඒ අදාළ locations වල කාළගුණ තත්වයත් පෙන්නනවා.
    දැන් බලමු කොහොමද අපි ලිස්ට් කරලා නැති අපි දන්නා locations අනිත් අයටත් පේන්න බෙදාගන්නේ කියල.
    1. මුලින්ම Engine කියන button එක click කරන්න
    2. ඊට පස්සේ Add කියන button එක click කරන්න.
    3. ඊට පස්සේ Location Search කියන තැන location name එක type කරලා හරි location එක select කරන්න.
    4. ඊට පස්සේ ඒ location එකට අදාළ category එක drop down එකෙන් select කරන්න
    5. ඊට පස්සේ Submit Suggestion button එක click කරන්න .
    මම හිතනවා ඔයාලට මේකෙන් වැඩක් ගන්න පුළුවන් වැදගත් දෙයක් වෙයි කියල

    660487474_122279739980200101_7983286363759570156_n.jpg

    662337674_122279740046200101_2379638875163116863_n.jpg

    660331331_122279740082200101_7105206650598776228_n.jpg

    661282775_122279739974200101_4417001780901574723_n.jpg

    660613324_122279740040200101_9074275739343906519_n.jpg
    662083464_122279740070200101_4112994341258167236_n.jpg
    මාශ් අල්ලා , යේක එල 😍
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,548
    48,764
    113
    සේදවත්ත
    අලුතින් හොයාගන්න තැන් ක්‍රන්ට්‍රිබියුට් කරන්න ක්‍රමයක් හදලා ඒ රුට් එක අනිත් අයත් යුස් කරලා රෙකමන්ඩ් වෙන්න හදන්න පුලුවන් නම් මරු එතකොට ඒ පාර ශුවර් වගේ හැගීමක් අලුතෙන් යන යුසට දැනෙනවා. නිකං රෙකමන්ඩ්ඩඩ් රවුට් වගේ. පොයින්ට්ස් වගේ දෙයක් .
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    අලුතින් හොයාගන්න තැන් ක්‍රන්ට්‍රිබියුට් කරන්න ක්‍රමයක් හදලා ඒ රුට් එක අනිත් අයත් යුස් කරලා රෙකමන්ඩ් වෙන්න හදන්න පුලුවන් නම් මරු එතකොට ඒ පාර ශුවර් වගේ හැගීමක් අලුතෙන් යන යුසට දැනෙනවා. නිකං රෙකමන්ඩ්ඩඩ් රවුට් වගේ. පොයින්ට්ස් වගේ දෙයක් .

    locations contribute karanna puluwan system eka implement karala thiyenne machan. route/trails pin points set karanna thama functions implement karala naha. (oya kiyanne mama hithana widihata google maps wala nathi locations add karanna wenna one , eka ehema nam latitude,longitude coordination dannawa nam e places add karanna hadanna puluwan)

    Thanks machan suggestion ekata. balala hemita ekath implement karanna one
     
    • Love
    Reactions: Don GasCan