Best Credit Card based on Offers

දෙන Offers අනුව හොඳම Credit Card එක මොකක්ද?

  • Commercial Bank

  • Peoples Bank

  • Sampath Bank

  • Nations Trust Bank

  • Seylan Bank

  • NDB

  • HNB

  • DFCC

  • BOC

  • Union Bank

Results are only viewable after voting.

tha123

Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    වැඩිම offers දැකල තියෙන්නේ Commercial, HNB, Sampath, BOC තමා..

    income category එක අනුව තියෙන offers නම් මටනම් දැනෙන විදිහ මෙහෙමයි,
    • HNB, BOC, Peoples - low to mid middle class offers
    • Commercial, Sampath - mid to upper middle class offers
    • NTB, HSBC - Upper class offers

    අනිත් බැංකු ගැනනම් ලොකු අදහසක් නැත..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,770
    2,619
    113
    Kadawatha, Sri Lanka
    HNB nam installment, Installment nam HNB.
    habayi me paara sampath eken 36 months 0% deela thiyenava April 15 wenakan. Handling fees nathuwa absolute 0% denne Sampath and HNB thamai mage experience ekata anuwa.
    Kohomath thamanta suit wena card eka ganna e e banks wala website ekata gihin offers balala decide karanna oni.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,800
    11,814
    113
    mage 1.2mil limit tiyenawa commercial and standard chartered dekata
    10000k wage ithuru

    wife card deka hangala dan :(
    Tho wife ge slave wagene ban.. hama reddama wife control kala, wife gahuwa, elewwa, banna..
     
    • Haha
    Reactions: Ldy

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    964
    996
    93
    Pluto
    0% loan එකක් 3 years වලට ගන්න ඕනෙනං credit limit එකක් thiyana SAMPATH card එකකුයි HNB APP එකයි තිබ්බනං ඇති.. අහන්න එපා කොහොමද කරන්නේ කියල.. 😉
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,397
    17,993
    113
    0% loan එකක් 3 years වලට ගන්න ඕනෙනං credit limit එකක් thiyana SAMPATH card එකකුයි HNB APP එකයි තිබ්බනං ඇති.. අහන්න එපා කොහොමද කරන්නේ කියල.. 😉
    Card එක සම්පත් ම වෙන්න ඕනෙ ද
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,106
    4,877
    113
    0% loan එකක් 3 years වලට ගන්න ඕනෙනං credit limit එකක් thiyana SAMPATH card එකකුයි HNB APP එකයි තිබ්බනං ඇති.. අහන්න එපා කොහොමද කරන්නේ කියල.. 😉
    set karala denna beda
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,800
    11,814
    113
    0% loan එකක් 3 years වලට ගන්න ඕනෙනං credit limit එකක් thiyana SAMPATH card එකකුයි HNB APP එකයි තිබ්බනං ඇති.. අහන්න එපා කොහොමද කරන්නේ කියල.. 😉
    app eke max 30,000 per transaction neda, transaction keepayak join karala sampath 3 year 0% danna bahane?