Credit Card ඕනේ නෑනේ සුද්දා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    මේ හැම ඔෆර් එකක්ම credit/debit කියලා දෙකටම තියෙනවනේ බන්..
    credit card එකට හම්බෙන ඉන්ස්ටෝල්මන්ට් විතරද වෙනස?

    Valentine-Offer-for-ComBank-credit-and-Debit-card.jpg
     
    • Haha
    Reactions: planner123

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,270
    21,152
    113
    මෙ පොටො එකෙ ඉන්න කපල් එක අයියයි නන්ගියි වගේනෙ බන්. නැථ්නම් එකම එකා කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම ඇදල වගේ. හැම ලබ්බටම AI ඔබලා මුන් කනවා. :lol: :lol: :lol: :lol:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    මෙ පොටො එකෙ ඉන්න කපල් එක අයියයි නන්ගියි වගේනෙ බන්. නැථ්නම් එකම එකා කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම ඇදල වගේ. හැම ලබ්බටම AI ඔබලා මුන් කනවා. :lol: :lol: :lol: :lol:
    :rolleyes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,804
    113
    මේ හැම ඔෆර් එකක්ම credit/debit කියලා දෙකටම තියෙනවනේ බන්..
    credit card එකට හම්බෙන ඉන්ස්ටෝල්මන්ට් විතරද වෙනස?

    Valentine-Offer-for-ComBank-credit-and-Debit-card.jpg
    හරියට බැලුවොත් උඹට පෙනෙයි CC වල discount එක DC එකේ එකට වඩා වැඩි කියලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    CC වලට ඔෆර්ස් වැඩියි බන්..
    ඔය අලුත් අවුරුදු ලඟ නිසා ඩෙබිඩ් වලට දුන්නට, වෙන කාලෙට ඇත්තෙම නැ වගෙ.
     
    Its Me Im Back

    Well-known member
  • මෙ පොටො එකෙ ඉන්න කපල් එක අයියයි නන්ගියි වගේනෙ බන්. නැථ්නම් එකම එකා කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම ඇදල වගේ. හැම ලබ්බටම AI ඔබලා මුන් කනවා. :lol: :lol: :lol: :lol:
    ZaDDD1xs_o.png